MENU

AllFeatured ArticlesIMDB Top 250MaxxASinhala Subtitleඅප‍රාධආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිබලන්නරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Batman Begins (2005) Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ අරමුණක වස්තුබීජය පිළිසිඳ ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 84 votes.
Please wait...

ඇයි රොයිලි මේ වගේ ටිකක් පරණ එකකට උපසිරැසි දැම්මෙ? ඔයාලට එහෙම හිතෙනවා ඇති. හොඳයි ඒකට හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමා මේක ටිකක් අමුතු විදියේ, එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයක් වීම. මම මේ කියපු අමුතු විදියේ චිත්‍රපටි වලට උදාහරණ විදියට Memento, Insomnia, The Prestige, Inception වගේ චිත්‍රපට වල නම් කියද්දි කට්ටියට පැහැදිලි ඇතිනේ මම කියන දේ. 😛  අනික ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් වැඩි ප්‍රමාණයක් IMDB TOP 250 ඇතුලේ තියෙනවා.

එතකොට දෙවෙනි කාරණය තමයි ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළමුවෙනි කතාංගය වීම. මේකේ දෙවෙනි එක වෙච්ච The Dark Knight නම් මම මීට කලින් උපසිරැසි එක්කම දුන්නා. මීට මාස කීපයකට කලින් තිරගත වීම අරඹපු The Dark Knight Rises චිත්‍රපටයත් හොඳ කොපියක් ආපු ගමන්ම අපේ කවුරුහරි උපසිරැසි දෙන බව මම හොඳටම දන්න හින්දම සහ ඒ චිත්‍රපටියේ සමහර චරිත මේ චිත්‍රපටියේ තිබුණු, හා සම්බන්ධකම් දක්වන අවස්ථා යෙදී තියෙන නිසාත් අවසන් චිත්‍රපටය තේරුම් ගැනීමට පහසුවක් වෙයි කියලා හිතපු නිසාත් තමයි මම තීරණය කළේ මේ චිත්‍රපටියට උපසිරැසි දාලා හොඳ ප්‍රවේශයක් ලබා දෙන්න.

තුන්වෙනි කාරණය තමයි 8.3/10 වගේ අගයක් ලබාගෙන IMDB TOP 250 හී 105 ස්ථානයේ රැදී තියෙනවා. වෙන විදියකින් කියනවානම් දෙවන හා තුන්වන චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් IMDB TOP 250 ශ්‍රේණිගත කිරීමේ රැදී තිබීම. ඒකෙන්ම තේරෙනවානේ මේ අධ්‍යක්ෂකගේ චිත්‍රපට කොච්චර පට්ට චිත්‍රපට වෙන්න ඕනද කියලා. මේ චිත්‍රපටය සම්මාන අටක් දිනා ඔස්කාර් සම්මානයක් ඇතුලූ තවත් චිත්‍රපට 43කට නිර්දේශවීම් ලබලා තියෙනවා.

කතාව ගැන ඉතින් මම කියන්න ඕනා වෙන එකක් නැහැ. මොකද මේක බැට්මෑන් ගේ පටන් ගැනීම නිසා මුල ඉඳන්ම තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලා බලපු දෙවෙනි චිත්‍රපටයේත්, ඉදිරියේදි බලන්න හැකිවෙන තෙවන හා අවසාන? චිත්‍රපටයේත් සමහර කොටස් හා චරිතවල ආරම්භය හා බැට්මෑන්ට අදාළ වීම පටන් ගැනෙන්නෙ මේ චිත්‍රපටයෙන්. මේ ඉතින් හැමෝම බාගෙන බලලා නිකන්ම යන්නෙ නැතිව හොඳ නරක කියයි කියලා මම හිතනවා. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 43051 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

152 thoughts on “Batman Begins (2005) Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ අරමුණක වස්තුබීජය පිළිසිඳ ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    sub eka download karaganna bane

    Reply
  • G.Hansana Gayesh

    supiri movie ekak meka

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • 1080p sub ok – thanks

    Reply
  • Thank you very much brthr

    Reply
  • Kavira Ratnayake

    thank you wewa aiya!

    Reply
  • සංජන චමෝද්

    සබ් එකට ගොඩක් ස්තූතියි රොයිලි සහෝ…☺️

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

    Reply
  • Praween_madhusanka

    Thanks for subtitle

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles..jaya wewa…

    Reply
  • අසිත ප්‍රමෝත්

    බොහොම ස්තූතියි

    Reply
  • KAVISHKA NAWODH MADHUSHAN

    Good subtitle
    Thank you so much
    ありがとうございます。
    බොහොම ස්තූතියි.

    Reply
  • Nishanpradeep95

    Thanq brother digatama krmu api oyth ekka innwa

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Attatama me franchise ekama man baluwe podi kaale. eth thaamat aasama film set ekak. Thank you, bro. elama.

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • deshan.salitha

    thank you broo

    Reply
  • PahasaraDv

    Tnx bro…..Digatma karagen yn…2021 aluthen ena batman movie ektath sub one….

    Reply
  • shamod sandaruwan perera

    thanx

    Reply
  • Bruce___Wayne

    Thanks Mr. Nolan

    Reply
  • Bruce___Wayne

    බොහොම ස්තුතී උපසිරැසියට
    වීරයකුගේ ආරම්භය

    Reply
  • dulakshitha

    thnx bro for the sub

    Reply
  • Mawan Geethanjana

    thanks for sub

    Reply
  • දැන් බෑවෙ… තෑන්ක්ස්

    Reply
  • Ramindu_Anashka

    Thanks for the sub brother

    Reply
  • Jaime Lannister

    thnx bro……

    Reply
  • YasasPerera

    dc film walata digatama suh denna bro. thax

    Reply
  • Thimalka Indusara

    thankz yalu..

    Reply
  • Asitha B. Upathissa

    Thanx bro

    Reply
  • sampath n perera

    බොහෝම ස්තුතියි

    Reply
  • සතිර

    Thnx 4 the sub brooo

    Reply
  • onna 100 weni coment eka magen

    Reply
  • හම්මේ… DC… බැටා ….
    ඔන්න සබ ගන්නවා රොයිලි අයියේ…
    ජය වේවා…!!!
    බැටා ඉෂ් ද බෙස්ට්… :3

    Reply
  • සුපුන් මධුසංක

    Thanks saho…..

    Reply
  • very good and thank for you bro

    Reply
  • නියමයි.ගොඩක් පහු වෙලා බාන්නේ.හොද ෆිල්ම් එකක්
    ස්තුති සහෝ

    Reply
  • jayodha walawage

    roili ayya..meke 550mb copy eka download krna ba ne… error ekak enawa

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 =D 🙂

    Reply
  • thanks!!!!!!!!!!!!!!!!

    Reply
  • Ashan vimukthi

    රොයිලි හැමදාමත් හොද දෙයක් දෙන්නේ….
    The Dark Knight බැලුවට මේක බලල නෑ…
    thnx වේවා! 🙂

    Reply
  • machanla ko mekesub ganna ba ne

    Reply
    • Meke sub 1 hoya gnna ba kynvne…baanna yddi

      Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • දුමිඳු

    මාරු ආ…..
    වැඩේ නියමයි.

    Reply
  • රොයිලියාගෙන් සිංහල සබ් වසන්තය….. 😀 මම මේකට කමෙන්ට් කරා වගේ මතකයි….. ඒත් නෑ නේ කමෙන්ට් එක පේන්න…..??

    Reply
  • ‍ම‍රු ‍පා‍ර. ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍ක. ‍තෑන්‍ක්‍ස්‍.

    Reply
  • Thanks brother…now im going to dwnld the film… wish u al the best

    Reply
  • කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි රොයිලි…….

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි.. අනිවා හැමදාමත් හොද දෙයක් නේ අපේ කට්ටියට දෙන්නේ..
    තවත් උපසිරස ගන්වන්නට ශක්තිය ලැබේවා කියලා පතනවා…

    ජයෙන් ජය~!

    Reply
  • Api biscope ekkata sub illala request ekak danne kohomada kiyala kiyanawada.

    Reply
  • niyamai……………..

    thankssssssssssssssssssss

    Reply
  • Harsha Lahiru

    Abirahas Atharin thawath ek kathawaka arambayak…..Superb Batman…..

    Reply
  • හැබෑටම රොයිලි උන්නැහේ මොකක්හරි චිත්‍රපට මාලාවක් ආපුහම, ඒකේ ඉහළතම ජනප්‍රියත්වයක්, ප්‍රතිචාරයක් ලබන එක විතරක් දීලා ඕන්න අපි දුන්නෝ!!! කියන්නෙ නැතිව, එච්චරට ප්‍රතිචාර නොලැබුවත් ඒ මාලාවට අයත් අනෙකුත් චිත්‍රපට සියල්ලමත් සිංහල සමග දෙන්නට ඔහේගේ ඔය වටිනා කාලය කැප කිරීම ගැන බොහොම පිං!

    ඒක ඇත්තෙන්ම වටිනවා. මොකක්හරි කතා මාලාවක හොදම එක බැලුවහම ඉතුරු ටිකත් බලන්න ආශාවක් හිතෙන එක කාටත් පොදු දෙයක්! ඉතිං අර හොදම එක දීලා අත පිහිද ගත්තම අර උදවිය අමාරුවේ වැටෙනවා, ඒ අයට අසාධාරණයක් වෙනවා…

    ඒක තේරුම් අරගෙන බොහොම පැරණි වුණත් අත ගහපු කාරිය හරියටම කරන්නට හිත යොදපු එක ගැන මම උඹට බොහෝම ගෞරව කරනවා… හැබෑම හොද හිතක්!
    මොකෝ කමෙන්ටි අඩු වෙන බව දැන දැනම දෙන්නටත් හොද ගටක් වගේඅ හොද හිතකුත් තියෙන්නම ඕනිනේ!

    මේ විදිහට කාටත් ආදර්ශයක් දීපු එකට රොයිලිට ස්තුතියි!
    ඔබට සදා ජය!

    Reply
  • niyamai niyamai niyamai……..
    man me den film hall ekata gihin batman alut film eka balala apu gaman…..ela patta film eka.
    thank u saho me film eka dunnata…… .

    Reply
  • k d n nishantha

    good good

    pl give working torrents ot ISONOMIA

    Reply
  • අඩේ රොයිලි අයියා රොම්බ තැන්ක්ස් කිඋව ඔන්න. ජයවේවා!!!

    Reply
  • bohoma sthuthi royly saho jayen jaya

    Reply
  • අඩේ මං මේක බලලා නෑනේ. දැන් නම් අනිවා බලනවා සිංහලත් තියෙන නිසා. ඒකත් රොයිලිගේ සබ් එකක්නේ. තෑන්ක්ස් ආ..

    අහිංසක හිත්නේ

    Reply
  • අමීර

    බොහොම ස්තුතියි………

    Reply
  • දිනිඳු සම්පත්

    රොයිලි මචං.. උඹනම් දෙවියෙක්.. නෑ.. නෑ… දේවාලයක්… බොහොම පිං.. මේක බාලා තමයි දෙවෙනි එක බාගන්න ඕන.. තුන් වෙනි එකටත් ලඟදිම සබ් ලැබෙයි නේද?

    Reply
  • කැලුම් ගුණසේකර

    අනිත් එකත් ඔයාම දෙන්න සහෝ. ඔයා නේ සිද්ධිය දන්නේ කතාවේ?

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    පට්ට දැන් ඒ කියන්නේ අපිට බැට් මැන් චිත්‍රපටි දෙකම
    සින්හලෙන් බලන්න පුලුවන් නේ එල එල…………… 🙂

    Reply
  • Isuru dimantha

    ඔන්න මාත් බාන ලිස්ට් එකට දෑම්මා මෙක බලලා dark knight බලන්න ඕනෙ :-)dark knight rises එකත් ආපු දෙන්න ඕනේ……….

    Reply
  • niyamai aiye digatama nokadi idiriyatama yamu ela

    Reply
  • great buddy………….

    Reply
  • royliya kaloth karanne apiwa amaruwe watena deyak tamai…

    Reply
  • කලින් බලලා තිබ්බත් ආයිමත් පාරක් බලන්න ඕනේ කියල හිතුන සිංහල සබ එක්කම තියෙන නිසා
    ස්තූතියි රොයිලි

    Reply
  • prabashwara

    ‍ෆිල්ම් එක මන් ලග බාගෙන තිබුන. සබ් එක දෙනකන් හිටියෙ බලන්න. සබ් එක දුන්න සහෝදරයට බොහොම ස්තූතියි.

    Reply
  • පට්ට පට්ට එල…..

    Reply
  • එළනේ මේ වගේ කතා මාලාවලට ඉවර වෙනකම් සබ් දෙන එක වටිනවා . කතා මාල්වටම සබ් දුන්නහම තමා වටින්නේ

    Reply
  • වෙනුර

    හහ් අනිවා බලන්න ඕනේ ෆිල්ම් එකක් සබ් දුන්න එකට බොහොම තුති

    Reply
  • සිංහලයා

    රොයිලි දුන්නොත් සුපිරි එකක් තමා .. නියමයි මමත් බලලා නෑ මේක අනිවා බලන්න ඕනේ

    Reply
  • ඔන්න මාත් බාන්න දැම්මා

    Reply
  • මිනිදු ලියනගේ (මිනියා )

    පට්ට ෆිල්ම් එකක් නේ අයියා මේක
    අනිවා බාගෙන බලනවා
    ගොඩක් ස්තුතී …

    Reply
  • රොහාන්

    රොයිලි අයියා ස්තුතියි සබ් වලට.පුලුවන්නම් Braveheart film එකට සිංහල උපසිරැසි දෙන්නකෝ.

    Reply
  • Loweth na.niyami mama meyka balannaa asawen unne.thanks baiscope

    Reply
  • සුපිරි ජය වේවා.

    Reply
  • meyka sub duna aka watinne anith katha wagey neme meyka subs naththam therenne na.thanks saho…

    Reply
  • thnx saho mana kamathima film akak

    Reply
  • pattai sahola mama meyka balannamai hithan unne

    Reply
  • රොයිලි දුන්න කියන්නේ පට්ට තමා අයෙ කතා 2 කක් නෑ අනිවා අපිත් ගන්නවා ජයම වෙන්න ඕනේ බයිස්කෝප් එකට ….

    Reply
  • නියමම ෆිල්ම් එකක් උපසිරස ගන්වලා අයෙ දුන්න රොයිලි සහෝට බොහොම පින්

    Reply
  • පට්ට පට්ට සබ් නැතුව මේක තේරෙන්නේ නෑ සබ් දුන්න එක පට්ට

    Reply
  • උදාර

    එලස් බාන්න දැම්ම නියමා………..යි

    Reply
  • chamath cafe

    මමත් අනිවා ගන්නවා මේක නොබලා කොහොමද ..ජය වේවා බයිස්කෝප් !

    Reply
  • අසංක

    පට්ට්ට්ට්ට්ට්ට් මචෝ… සබ් දෙන්නම ඕනේ එකක්.නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
    ජය වේවා.. හොදම දේවල් අරන් එන එකට

    Reply
  • එලම තමා එල කිරි මෙන්න ෆිල්ම්ස් ලොවෙත් නෑ රොයිලි දුන්න කියන්නේ ආයේ ලොවෙත් නෑ

    Reply
  • හොට්ටා

    සුපිරි නේ අයෙ රොයිලි අයියත් වැඩේට බැහැල වගේ. නියමයි හවස දෙන එකත් දෙනකම් මග බලාගෙන ඉන්නේ..

    Reply
  • පට්ට පට්ට මේක නැතුව අඩු නේ බැට් මෑන් එක සබ් දුන්න එකට බොහොම තුති රොයිලි..

    🙂

    Reply
  • Ada mama 1st. niyamai. meka mama balapu ekak. patta thamai. niyamai machan. thanx for the subs. ada ayeth balanawa….

    Reply
  • ශා මරු … මේක දුන්න ඒක නම් වටිනවා.. ජය වේවා!!!!

    Reply
  • maxxxxa meyka dunna aka nam super

    Reply
  • ane thnkq honde dan balannat bari taram film ekatu wela me wada asse he he hawasa 1 nam aniwa oneeeeeeeeee

    Reply
  • තිසර ප්‍රමුදිත

    ස්තුති රොයිලි අයියා..

    Reply
  • maru film ekakne..thank you…

    Reply
  • Mage Elama Kiri Film ekak.aye download wenna demma.onna.Kiweni wathawatada balanne kiyalanam mathaka ne :D. thanks a lot ayye

    Reply
  • මරුනෙ රොයිලි අයියා කියලා වැඩක් නැහැ මෙක නම් සුපිරි වගෙ බාෙගනම බලමුකො

    Reply
  • Isuru Udana

    බොහොම ස්තූතියි රොයිලි සහෝ මේක සිංහල උපසිරැසි එක්කම දීපු එක ගැන…
    මටත් මේ චිත්‍රපටිය බලන්න බැරිවුනා. අර හවස් වෙද්දි දෙනවා කියපු එකනම් අනිවා බාගන්න ලෑස්තිවෙලාමයි ඉන්නෙ… 😀

    ~ ජය! ~

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • ha ha ha ha haaaaaaa ada mamai ekoooooooooooooooooo..ela wedak machan………. good luck

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි රොයිලි.මේක මම බලලා තියෙනවා.නමුත් සිංහල එක්ක රොයිලිගේ සබ් එක්ක නැවත බලනවා.

    Reply
  • මරේ මරු රොයිලි අයියා එල එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *