Batman The Dark Knight Returns Part 1 (2012) Sinhala Subtitles |නයිට්වරයාගෙ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අද ඔයාලාට මගෙ දෙවැනි උපසිරැසි එක දෙන්න යන්නෙ මේක ඇනිමේශන් ගණයට අයත් ඉතාමත් තාත්වික සිද්ධි ඇතුලත් බයිස්කොප් එකක්. වැඩෙ කරන්න අරගෙන ගොඩක් කල්. එත් නොවැලක්විය හැකි හේතු නිසා වැඩේ පස්සට ගියා. එත අද කොහොමහරි ඉවර කරා. තව දෙයක් කියන්න, මේ බයිස්කොප් එක බාරගන්න කොට මට මේකට කිසිම අසාවක් තිබුනෙ නෑ. ඒත් කරගෙන යනකොට සහ කතාවේ ගැඹුරු බව තේරෙනකොට මම මේකට වශිවුනා කියන්න පුලුවන්. මෙම බයිස්කොප් එක සුපිරි යැයි කියන්න අපිට IMDB දර්ශකය බැලුවම පෙනවා. 8.0 වගෙ ඉතා ඉහල අගයක් මේය ලබාගෙන තියනවා.
ඉතින් දැන් බලමු කතාවේ සරාංශය. කතාව නම් දිවයන්නෙ මියුටන්ට් නම් කල්ලියක් මත. මොවුන් ගොතම් නගරයේ තමන්ගෙ අණසක පැතිරිමට තමා එන්නෙ. එවාගේම මෙහි නායකයා අභියොග කරනවා කමිශ්නර් ගොර්ඩන්ව මරණ බවට. ඉතින් ඔය වටා කතාව ගෙති යනවා. ඒවාගෙම බැට්මැන් නම් චරිතය මෙහි සැහැසිකම පරයා යුක්තිය ඉටුකිරිමට මහත් වෙහෙසක් දරනවා වගේම තමාගෙ ජිවිතය නොතකා මිනිසුන්ගෙ ජිවිත එලිය කරන්න නොපසු බට උත්සහයක යෙදෙනවා. එකෙන් අපිට මොහු ගැන මහත් අඩම්බරයක් ඇතිවෙනවා. ඇත්තටම මට එහෙම ඇති වුනා 🙂
මම මේ බයිස්කොප් එක බැලුවො ගොතම් නගරයෙ ඉන්න කෙනෙක් වගෙ, මොකද එතරම් මට බයිස්කොප් එකට වශි වුනා. විකීයා සහොට ස්තුතිවන්ත වෙනවා මේ අකාරයේ වටිනා බයිස්කොප් එකක් ඉඟියක් දුන්න එකට.
තව දෙයක් කියන්න තියනවා මෙහි ඉතා බැරැරුම් වචන විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා. එවා ඒ ආකාරයටම පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් අනිවාරයෙන් බලන්න. ඔබලාට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
8585 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/10/20
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
අඩේ…. බොහොම ස්තූතියි සහෝ…. සෙට් එකටම ජය වේවා…❤️❤️❤️
Ela
සබට බොහොම ස්තූතියි සහෝ
appreciate!thank u!
Thanks bro
සබට බොහොම තුති සහෝ..
ඔබට ජය!
The dark knight rises එකේ සිංහල sub නැද්ද?
thanks brother
උපසිරැසියට තුති…………………..
සබ් එකට බොහොම ස්තුතියි………………………..
බොහොම ස්තූතියි
good
fatta
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
godaak sthuuthiii
සබට තුති කොල්ලෝ…
ඔන්න සබ ගත්තා…
ජය වේවා…!!!
ado patta doooooooooooooooooo scooooby doooooooooooooo
Thanks !!!!!!!!!!!!!!!
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂 🙂
Niyamai.Maxxa Thanxxxx..
thanks machooooooooooo
Thanx Very Much…
Thanx! But the Zip file is damaged, so please correct it.
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
එල එල
මම මේක බෑවා….. එච්චර ඈනිමේෂන් quality එකක් නම් නෑ….. 🙁
KOHAMADA AI KA
this is 2d film ekak…..
නියමයි සහෝ මේ වගේ වෙනස් කතාවක් ගෙනාව එක ගැන..දිගටම කරමු වැඩේ..
ජයෙන් ජය~!
thanks…
top top
thanks
BOHOMA STHUTHI SAHO
OBATA JAYA
****************************HELP*****************************
Sub Eka Wada Nane..Extract karaddi Error ekak enawa..Help
[zip file eke mokakhari aulak aththe]
****************************HELP*****************************
Thanks
හුටා මේක කාටූන්ද…..??
හැමදාම හොදම දේ බයිස්කොප්. සහෝදර සැමට ජය මේ වෙනුවෙන් කැප උන “අශේන් වොකර්” ඔබට තුති
ela ela…..
batman nam nobala kohomada… 🙂
එල මචන් මෙි අලුත්ම එකද?
Thanks!
බොහොම ස්තූතියි සහෝ…..
දිගට ම මේ වැඩේ කරමු.
Thanks…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks
lot of thank…s for gave this sub & to film/good luck!
thank you very much bro….
bohomathma sthuthi saho……………. 🙂
මං එනකන් බලන් උන්නේ… 😀
ස්තූතියි.
Thanks. balanna ona.. 🙂
එල එල.ඇනිමේෂන් නම් පට්ට.බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් බාල ඉවර වුන ගමන් මේක දානව.නියම වැඩක් අශේන් සහෝ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
එල එල කොල්ලා….! තෑන්ක්ස් කිව්වා…. වෙලාවක් ආපු ගමන් අනිවා බලනව. දෑනට සබ අරන් යන්ව. සුභ පැතුම් බයිස්කෝප්……!
උපසිරැසි කරන චිත්‍රපටිය හිතට වැදුදේ නැත්නම් ඒක කරන්න අමාරුයි. ඒත අශේන් සහෝ ට මේ චිත්‍රපටය හිතට දැනුන නිසා උපසිරැසිය කරන්න පහසු වෙන්න ඇති කියලා හිතනවා. ස්තුතියි සහෝ.
thanks bro……. can u give us the batman rise real move????? how ever i like this,…………..
බොහොම ස්තුතියි, ෆිල්ම් එක නම් මම ගාව තියෙන නිසා සබ් එක විතරක් ගත්තා/
Thnx Ashen bro….!! Good work…! cheerz 🙂
@”රොයිලි ප්‍රනාන්දු” saho… Revolution E06 eeye awa…, waiting for Sinhala sub sahoo….
Thnx 🙂
නම දැක්කාම හිතුවෙ 3 කියලා
කමක්නෑ මොකක් හරි බැට්මෑන්නේ Thanks සහෝ..
ela
Part 1 කියන්නේ Part 2 ත් ලග එනවද…..??
එල සහෝදරයා සුපිරි
එහෙමනම් වොකර් සහෝ මේ බැට්මෑන් කාටූන් චිත්‍රපට පෙළේ ඉතුරු ටිකත් දෙන්ඩකෝ!
මේක අලුත්ම එකනේ, මේකට කලින් ආපුවත් දුන්නානම් තමා වඩා හොද! 🙂
එහෙනම් ජය සහෝ!
sub eka wada nane.. extract karanakota error enawa…
maxxa 🙂 maxxaa
niyamai
බොහෝ තුති සහෝ 🙂
nice……….thaks 4da sub…..
එකෙන්ම සහෝ අනිවා ගන්නවා
ජය වේවා මචං
මේවා තමා ආසම සබ් වලට තුති ……………
Thankssssss
තැන්ක්ස් හොදේ
මේක අදම බලනවා නියමයි හොදේ 🙂 🙂
Thankksss So Much Macho 😀
Thank u 🙂
නියමයිනේ.. හොඳ කොපියක් නිකුත් වෙනකල් බලාගෙන හිටිය චිත්‍රපටියක්.. මෙන්න බොලේ සිංහල සබ් එක්කම දීලා… ජයවේවා බයිස්කෝප්. !!! ස්තූතියි අශේන් සහෝ.
ලොවෙත් නෑ මේක නම් පස්ට
jaya wewa baiscope lk
මරු සහෝ තවත් අලුත් ඒවා ඕනේ…ඔන්න
එල ලොවෙත් බලන්න ඕනේ
thanks machanzzzz
Niyamai machan
මේක නම් සුපිරි හොදේ දිගටම සබ් දෙන්න
ELA ELA MACHO
tHX LOT
ජය වේවා අශේන් නියම ෆිල්ම් එකක්
ලොවෙත් නෑ පට්ට හොදේ මේක දෙනකම් උන්නේ
maxxxa
සුපිරි සුපිරි මචං
එල මචං එලම කිරි හොදේ
Thanks lot
ජය වේවා සුපිරි
පට්ට හොදේ 🙂
Loweth na macho pattaaaaaa
ජය වෙවා,
බොහොම් තුති.,
Niyamai.maxxa
wow!!! nice machan. thanks meka dunnata..
සුපිරි සහෝ
Thanxx.saho
Loweth na patta.thx
Thanksss
එල එල පට්ට මචෝ