අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Beacon 23 [S01 : E03] Sinhala Subtitles | අපට තිදෙනෙකු ලෙස එක මග යා නොහැකිද? [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Beacon 23 [S01 : E03] Sinhala Subtitles

ආයුබෝවන් නොවැම්බර් 19 දින විකාශය වූ බීකන් 23  තුන් වන එපිය අද ගෙන එනවා  . Hugh Howey ගේ කෙටි කතා එකතුවක් ඇසුරින්  Zak Penn ගේ තිර රචනය කර Daniel Percival විසින් මෙහි මුල් කොටස් අධ්‍යක්ෂනය කර තිබෙන මෙහි Lena Headey සහ Stephan James මූලික චරිත රඟපානවා. මේ කොටසට අදාළ  අනෙක් චරිතය Sandrine Holt

මුල් කොටස දෙක නැරඹූ ඔබ ආකෘතිය ගැන තරමක් දුරට හෝ වැටහීමක් ඇති. ඒත් තවමත් නොවිසඳුනු අහිරහස් රැසක් තිබුනත් ඒවා එකිනෙක ඉදිරියේ විසඳෙයි. මෙතෙක් කතාව සම්පිණ්ඩනය කළහොත් වසර 200ක් ඉදිරියේදී ඒ කියන්නෙ 23 වන සියවසේ සිදු වන සිදුවීම් පෙළක් පිළිබඳවයි කතාව යන්නේ.ආලෝකයේ වේගය ඉක්මවූ යානා දිවෙන යුගයක ඈත එපිට විශ්වයේ එම යානා වලට මග පෙන්න්වන ප්‍රදීපාගාරයක් බීකන්23 .එහි පාලකයා අතුරුදහන්.හමුදාවෙන් පලායන නියමුවෙක් වන හේලන් එහි රැඳී සිටිද්දී එයට පැමිණෙන්නේ ඇස්ටර් නම් කාන්තාවක්. ඇයගේ යානය බීකනය අසල විනාශ වෙනවා.ඇය බීකනය තුල ගබඩා කර ඇති මිල කල නොහැකි පාෂාණ වර්ගයක් රැගෙන යාම ඇගේ මෙහෙයුමයි.බීකනය තුල සිටිම එකම මිනිස් පරාණ දෙක වන මොවුන් දෙපල එකිනෙකා ගැන අවිශ්වාසයෙන් පසුවෙද්දී ඊට ඇතුළුවන කොල්ල කාර තුන් වන පාර්ශ්වයකගෙන් එය බේරා ගැනීමට එකතු වී සටන් කරනවා.

තුන් වෙනි කොටසින් දිග හැරෙන්නේ අදාල කොල්ලකරුවන්ගෙන බීකනය බේරා ගන්නා දෙපළ එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය ගොඩ නගා ගනිමින් සිටියදී ඔවුන් මැදට එක් වෙන තවත් කාන්තාවක් හේතු කොට ගෙන. ඇස්ටර් ගේ දීර්ඝ කාලීන කාලීන මිතුරිය වන කෝලි නම් ඇය ඇස්ටර් සම්බන්ධ මෙහෙයුමේ ඊළඟ කළමරා කාර වරිය.ඇස්ටර් හේලන් සබඳතාව තර වීම   ගෙන ඇස්ටර් ගේ රාජකාරියට බාධාවක් ලෙස  කෝලි දකින අතර ඇය තුල හේලන් පිළිබඳ තිබෙන්නේ දැඩි අවිශ්වාසයක්. ඇස්ටර් ගේ සැකය වෙනත් පැත්තකට.මේ සියළු මෙහෙයුම් පිටුපස සිටින්නේ කවුද?  මේ තුන් කොන් සම්බන්ධතාවේ ප්‍රථිඵලය කුමක්ද? මෙය නරඹා දැන ගන්න.

මෙහි සමහර යෙදුම් සිංහලයට ගලපා යෙදීම ඉතා අපහසුයි  මන්ද එය සංවාදයේ හරය දීර්ඝ ලෙස ගෙන දැක්වීම කතාව නැරඹීමට බාධාවක් වන නිසා. ඒ නිසා ඒවා එහෙමම ගෙන හැර දැක් වූවා.කොටස් කිහිපයක් යන විට ඒවාට ඔබ හුරු වේවි.එක උදාහරණයක් ‘බීකනය.’ කෙසේ වෙත් මෙහි ඔබට හැඟෙන නිදොස් විය යුතු තැන් වෙතොත් අදහස් ලබා දෙන්න.වඩාත් නිවැරදි උපසිරැසි තිළිණ කිරීම මගේත් බයිස්කෝප් පවුලේත් අරමුණයි.

හතර වන කොටස සමග හමු වෙමු.

 

ආයුබෝවන්

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Beacon 23, Beacon 23 [S01 : E03] Sinhala Subtitles, Beacon 23 Sinhala Sub

 

Previous BT1

All BT1

 

6 thoughts on “Beacon 23 [S01 : E03] Sinhala Subtitles | අපට තිදෙනෙකු ලෙස එක මග යා නොහැකිද? [සිංහල උපසිරැසි]

  • thanks a lot Bandula saho sub ekata

    Reply
  • thanks bro

    Reply
  • සුප්පා

    Reply
  • Godak sthuthi..Jaya wewa

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි බන්දුල අයියේ!

    Reply
  • පුළුවන් නම් එපිය එන දවසෙම දෙන්න බලන්න බන්දුල සහෝදරයා.
    අපි ඔයාල සබ් දෙනකම් ඉවසිල්ලක් නැතුව බලං ඉන්නවා.
    තෑන්ක්ස්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *