Beast (2022) Sinhala Subtitles | දේශපාලනීකරණය නොවු සොල්දාදුවෙක්! [සිංහල උපසිරසි]
සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිය පිළිගන්වමින් සිනමාපටයේ අනේකුත් තොරතුරු ඉදිරිපත් කිරිම සඳහා යොමු වෙනවා.
තලපති විජේගේ Action සහ Comedy වර්ගීකරණයට අයත් 65 සිනමාපටය වන Beast 2022 චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් මස 13 වන දා සිට ලොවපුරා තිරගත කිරිම ආරම්භ කල අතර, පලමු දිනයෙදි තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 35 ක් ලෙසින් වාර්තා වෙනවා. පලමු දින තුන ඇතුලත දී ශ්‍රීලංකාවේ පවා වාර්තාගත ආදායමක් ඉපයීමට බීස්ට් 2022 සිනමාපටය සමත් වුණා.
සිනමාපටයේ කතා රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Nelson Dilipkumar විසිනි. මෙය ඔහුගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර Kolamavu Kokila 2018 සහ Doctor 2021 ඔහුගේ ප්‍රථම හා දෙවන සිනමා අධ්‍යක්ෂණයන් වේ. මෙහි නිෂ්පාදනය Sun Tv හි Sun Pictures හි Kalanithi Maran විසින් සිදුකර තිබෙනවා. සංගීත අධ්‍යක්ෂණය Anirudh විසින් සපයා ඇති අතර සෙසු චරිතයන් Selvaraghavan, Pooja Hegde, VTV Ganesh, Yogi Babu ඇතුලු නළු නිලියන් විසින් රඟ දක්වනවා.
වෙළඳ සංකීර්ණයක් හයිජැක් කරනා ත්‍රස්ථවාදීන් පිරිසක් හා සටන් කරන හිටපු ඉන්දීය ඔත්තු සේවා නිලධාරියෙකු වටා ගෙතුන කතාවකින් සමන්විත Action සහ Comedy වර්ගීකරණයට විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස බීස්ට් 2022 හැදින්විය හැකියි. එසේ නම් තවත් චිත්‍රපටයේ කතාව පිළිබඳව සඳහන් නොකරන අතර තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Tamil Proper HQ HDRip / HC – HDRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
34092 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ……
Mixtape 2021 film eke subtitles danna puluwanda
Ela saho
Thank you
thanks..
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට NTR සහෝදරයා..ජයෙන් ජයම වේවා !!
උපසිරැසියට තෑන්ක්ස්.
Film ඒකනම් තනිකරම කොමඩියක් මම ආසම කොමඩි කෑල්ල තමයි අර දොරවල් දෙකක් අල්ලගෙන ඉද්දි මැදේදෙන් පැනල වෙඩි තියන ඒක මට හිනාව නවත්තගන්නත් බැරි උනා ඒක දැක්කම
උපසිරැසියට තෑන්ක්ස්.
Film ඒකනම් තනිකරම කොඩියක් මම ආසම කොමඩි කෑල්ල තමයි අර දොරවල් දෙකක් අල්ලගෙන ඉද්දි මැදේදෙන් පැනල වෙඩි තියන ඒක මට හිනාව නවත්තගන්නත් බැරි උනා ඒක දැක්කම
Sinhala sub eka thanks mchn. Movie ekanm bn jarawak.
බොහොම ස්තුතියි සබ් එකට ❤
Thnx for the sub❤️
beast nm guuu hattawai….vijayge bokama film ekak 2022 unama mita wada hodata tiyenna ona….director nelson gen mita wada deyak karanna tibuna….
Original update ekata thanks
Jaya wewa brother
Ubdate එක ඉක්මනට ඔනේ
ස්තුතියි උපසිරසියට
Update
Plz update original
tamil proper hd (original) copy awith thynne bro
update ekak demu ada dwasa athule
vijay ge kalin set eka taran gathi na kyla tmai aranchiya
khomawunth thanks saho
original copytath update ekak demu
තෑම්ක්ස් බොම්ක❤️
Heta original enwa
Update krnna aniwa mcho
sub eka maru,patta thanks …..
sub eka maru,patta thanks …..
තෑන්ක්ස් සහෝ සබ් එකට
# අරගලයට ජය වේවා !
Thanks baiscope
Original awma update karanna
Ajith kumar ge Valimai eketh original awta update kare na
Mekatawath update karanna plz
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
thanks sahodharayaa….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks brother
උපසිරසියට ස්තුතියි
තෑන්ක්ස් වේවා
උපසිරසියට ස්තුතියි
තෑන්ක්ස් සබ් එකට
නියමයි හැම වචනයක්ම හරි
thanks..
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Sonic the hedgehog 2 sub denna puluwanda
#අන්නා යාරු තලපති❤
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!
Patta
Thanks brother ..good luck baiscope ..keep going ..
Thanks for sub
Original awma aniwa update karanna
උපසිරසියට තුති
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
The bad guys ekata sub one
පට්ට අවුරුදු ගානක් තිස්සේ පටන් ගත්තු සයිට් එකක් තාම සබ් කරන කස්ටිය ගැම්මේ එකට ඉන්නවා ජය වේවා..
මේ වගේ තෙළිඟු, මලයාලම් දන්න අයගෙනුත් සබ් ඕනේ ඈ ❤
මේකත් අර kgf වගෙ අරෙහෙම් මෙහෙම් සද්දෙ ඇහෙනවද
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
i’m waiting ❤️
බොහොම ස්තූති අයියේ සබ් එකට, තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්‍යය ලෑබේවා
Thank you very much brother ….jaysma wewa…
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ් පිං
බොහෝමත්ම ස්තුතියි
Sub akta thanks
thanks
Original neweida me??
ela
තෑන්ක්ස් සබ් එකට.
11 වෙනිදාට HD රිලීස් වෙනවා. එතකොට අප්ඩේට් එකක් දෙන්න.
නියමයි මේක ඔයා දෙයි කියලා හිතුවා.
උපසිරසියට බොහෝම ස්තූතියි තරිඳු අයියා.