Beauty and the Beast (2014) | වනවදුලේ රෝස කුසුම…. [සිංහල උපසිරැසි සමඟ]
ඉංග්‍රීසි නොවන යුරෝපා චිත්‍රපටයක් සඳහා උපසිරැස එක්කරන්නයි මේ සුදානම නමින් La belle et la bête මේ ප්‍රංශ චිත්‍රපටය අපි දන්නා ඉංග්‍රීසියෙන් Beauty and the Beast ලෙස තමයි ඉතින් නම යොදලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක මම කරන්නම් කියලා හසන්ත අයියාට පොරොන්දු වෙලා නම් බොහොම කාලයක් වෙනවා, කොටින්ම මාස ගණනක්, තිබ්බ වැඩ එකක් හා ප්‍රධාන වශයෙන් ටෙලි කතා මාලා නැරඹීමට ඇති මගේ අධික රුචිකත්වය නිසා මේකත් පස්සට ගිහින් තිබ්බේ. හැබැයි ඉතින් ආයේ ලොක්කා මේක මතක් කරලා කරන්නම කිව්වා ඉතින්… බොහොම ස්තුතියි ඒකට…
මේ වසරේ පෙබරවාරි 12 ප්‍රදර්ශනය ආරම්භ වුන මේ සිනමා නිර්මාණය කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙත් ප්‍රදර්ශනය කළා. අධ්‍යක්ෂක වරයා වෙන්නේ Christophe Gans ඔහු ටිකක් මේ පැත්තට බර චිත්‍රපට කරන කෙනෙක් වගේ හැබැයි ඔහුව හැමෝම දන්නේ නම් Silent Hill චිත්‍රපටය නිසා වෙන්න ඕනේ. ප්‍රධාන නිළිය වෙන්නේ Léa Seydoux ඇය තමයි ලගක දී අපේ වෙබ් අඩවියෙත් කතාබහට ලක් වුන Blue Is the Warmest Color (2013) චිත්‍රපටයේ නිල් කොණ්ඩා කාරිය වෙන්නේ ඒ වගේම තමයි ඇය ඉදිරියේ එන්න තියන බොන්ඩ් චිත්‍රපටයේ බොන්ඩ් කත වෙන බවත් දැනගන්න ලැබෙනවා හොලිවුඩයෙන්. ප්‍රධාන නළුවා වෙන්නේ Vincent Cassel ඔහුත් ඔබ දැක ඇති නළුවෙක්.. මේ දෙන්නට අමතරව André Dussollier, Eduardo Noriega, Myriam Charleins, Audrey Lamy හා තවත් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ වෙන කොට මේ සලරුව IMDB දර්ශකයේ 6.5 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා.
කතාව මෙහෙමයි, බොහොම පොහොසත් පවුලක් තමුන් සතු හැම දෙයක්ම නැති වෙන තැනට පත් වෙනවා. ඉතින් නගරයේ මහා මන්දිරය අත්හැර දාලා ඔවුන්ට යන්න වෙනවා ගමේ ගොවි ගෙදරකට පොහොසත් වෙළෙන්දාගේ පුතුන් ඒ තරම් ලොකු වදයක් නොදුන්නත් ලොකු දුවලා දෙන්නා නම් බොහොම අකමැති මේකට පොඩි දුන් නම් ගෙදර වැඩ පල කරගෙන බොහොම උදව්වක් වෙනවා පියාට. දවසක් පියාට හොඳ පුවතක් දැනගන්න ලැබෙනවා ඉතින් ගෙදර හැමෝම ඔහුට තමුන්ට මේවා මේවා ගෙන්න ලෙසට ලැයිස්තුවක් පිළියෙළ කරනවා, පොඩි දුව ඉල්ලන්නේ රෝස මලක් විතරයි… ඕක තමයි මම කියන කොටස…
මේ දේවල් පියාට තමුන්ගේ පවුල වෙන ගෙන්න ලැබෙන්නේ ලොකු දෙයක් කැප කරන පොරොන්දුව පිට ඒ තමයි පොඩි දුව.. ඇය දැන් උරුම වනවදුලේ මාලිගයට… ඒ මාලිගය කොහොම තැනක් ද? එහි සැරිසරන මෘගයා කවුද ? ඔහු ඇත්තෙන්ම කවුද ? ඔහුට එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒ විතරක් නෙමෙයි බොහොම ලස්සන ආදර කතාවක් මේක ඇතුලේ තියනවා, ලෝකේ බොහොම අදරනියම භාෂාවකින්…
යන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ යොදාගෙන තියන ත්‍රිමාණ රූ බොහොම අලංකාරයි ඒක නොකියාම බැරි සාධකයක්. එහෙනම් තවත් උපසිරැසක් එකක් හමුවෙමු, එතෙක් ඔබ සැමට ජය වේවා !
11251 downloads
Thanks for your subtitles..
thanks
I can’t download this beauty and the beast 2014 movie. When I try to download it another page will appears called United domain.. I don’t know what can I do for that?? Please help…
Try torent
thank u bro. patta lassana kathawak sub karala balanna dunnata,.thank u soooomch ….bro
මේක සම්පුර්ණම 3d ද හිතා ගන්නත් බෑ.ස්තුති සබට.
Thanks !!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි…
thank u aiya lassana film ekak
මේක download කරන්න බෑ නේ …….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
තෑන්කූ…………… වේවා.
thankx
නියමයි.මේක එලටම ඇති.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ඔබට ජය වේවා…!
lassana kathawak. mama kalin balala thiyenawa. sinhala sub ekath ekka ayi balanawa. thanks for sub. keep up good work
බොහොම ස්තූතියි සමීර සහෝ….!!!!
like>>>>>>
Thank U Bro!
nice film 😉
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කියන එකේ බාල බලමුකො එහෙනම්. ජය෴෴ 😛 😛
ඩේටා රීසෙට් වුන ගමන් අනිවා බානවා…. බොහෝම ස්තූතියි අයියේ උපසිරසට… ජයම වේවා..! එලස්ස්ස්….
Thanks machan!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks…
tnx
Thx machan sub ekata, onna gaththa
මමත් මේකට සබ් දාන්න ඉල්ලුවා සමීර අයියා සබ් දාලනේ
ස්තුතියි උපසිරැසියට.
ෆිල්ම් එක නම් තියනවා.
බලන්න විතරයි තියෙන්නේ.
ස්තුතියි සහෝ සබ් එකට.
Thanks Bro…!!!
many thanks
අප්පා … මේකත් දීලා නේ? මේ කතාවට මං හරි ආසයි. ස්තුතියි උපසිරැසියට. වෝකින් ඩෙඩ් එකත් ඕන ලොකු උන්නැහේ. :V
Gd Work Machan..!
Thanks.!
එල සමීර සහෝ…මේකත් අනිවා බෑමක් තමයි සබට බොහොම තුති…ජය වේවා….!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank youuuuuuuuuuuuuu
Thanks…
මේක බලන්න සබ් දෙනකම් හිටියේ.
ස්තූතියි සමීර මල්ලි.
අම්මෝ යන්තම් ඇති දීලා…
මේක ආව දවස් වලම බැලුවේ..
සබ් කරන්න ඇහුවම උඹ බාර අරගෙන කිව්වා.
බලන් හිටියා සෑහෙන්න කලක්, කෝ කෝ කියලා.
ආයෙත් බලන්නත් හිතෙනවා.
Thanks.
බොහොම ස්තූතියි සහෝ!!!!!!!!
ස්තුතියි 🙂
උබ ඉතින් දෙන්නෙම මහ අමුතු ඒවනේ.
සුපුරුදු ඒකාකාරී බවින් මිදෙන්න මේ වගේ එකක් කියාපු භාණ්ඩේ..
බෑවෙන්ට දාන්න ඕන.
ජය!
සැමියත් ඉදලා ඉදලා දෙන එවා
එල එල
සබට තුති
ඔබට ජය………..
ඔන්න බාන්න දානවා…
සබට තුති සමීරයෝ…
නියමයි සැමී අයියේ.
කතාවත් නියමයි වගේ.
ඒවගේම ඔයානේ සබ් කලේ.
අනිවා බලනවා.
ජය වේවා..!
patta akak wage ne…
aniwa banna oni..
sabata Thanksssss.
jaya…
මම මේක බාගත කරගෙන බලලත් බොහොම කල්. මේකට උපසිරැස යොදන්න මමත් හිතාගෙන හිටියෙ..
මොනා කරන්නද සමීර සහෝ මම හිත හිත ඉද්දි වැඩේ කරල.
මේක ලස්සන සලරුවක්… බොහොම ස්තූතියි උපසිරසට.
දැන් ඉතිං සිංහල උපසිරස එක්ක ආපහු බලනවා….
niyamai ahhhhhhhhhh.subata thanks SAMEERA SAHO.digatama sub demu.jaya wewa……
නෙට් එකේ මේක ඇවිත් තියනවා දැක්ක ගමන් මමත් මේක බලාම බැලුවා..
ඔය තාත්වික බව නිසාම.
ස්තුතියි සමීර.
ජය වේවා!
අනිවා ගන්නවා
සමීර සහෝ
එල කිරි
උපසිරැසියට තුති
Ane Manda..Ayi Mechchara Parakku Une Kiyala..
Thanks..!
ලස්සන කතාවක් වගේ අනික සෑම්ගේ සබක් වෙච්චිකොට නොබලා
කොහොමෙයි ඔන්න මමත් ගන්නවා සහෝ,සබට තුති ජය.!! 🙂 🙂
Lassana film 1k.
Thanks…
ගොඩක් ස්තූතියි ගොඩක් ලස්සන චිත්‍රපටයක් දුන්නාට සමීර සහෝ..
well done….thanks sub එකට Sleepy Hollow එකේ ඉතුටු කොටස් ටිකටත් sub දෙන්ඩකො plzzzzzzzzzzzzzz…
Mamada 1st…? -Marune_
Green Lantern first flight movie ekatath sub denna…
Halo: Nightfall TV Series ekatath SUB denna adahasak nadda?