Bell Bottom (2021) Sinhala Subtitles | ගුවන් යානා මංකොල්ලය.. [සිංහල උපසිරසි]
1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNLA… බටහිර ඉන්දීය නිදහ්ස් සංගමය. බෝම්බ දැමීම්, වෙඩි තැබීම්, පැහැර ගැනීම්, ත්‍රස්තවාදය බොහොම බිහිසුනු විදිහට පැවතුනා.
ඒත් ලොකුම සිද්දිය වුනේ ගුවන් යානයක් පැහැර ගැනීම. ඉන්දියාවට අයත්ව තිබූ ගුවන් යානා පැහැර ගැනීමට ලක් වුනා. තුන් වතාවක්ම. ඒ හැම මොහොතකම ඔවුන් නොයෙක් ඉල්ලීම් කලා. එක් විටෙක ත්‍රස්තවාදීන් නිදහස් කරන්නට ඉල්ලුවා. මුදල් කප්පම් ඉල්ලුවා. ඒත් ඒ හැම අවස්තාවකම ප්‍රතිපලය වුනේ සිවිල් වැසියන්ගේ මරනය. රජය සහ බුද්දි අංශ දිගින් දිගටම උත්සහ කලා. එහෙත් එම පැහැර ගැනීම් නවත්වන්නට බැරි වුනා.. යුධමය පියවර, සාම උපක්‍රම, බුද්දිය, මේ හැම දෙයක්ම අසමත් වුනා.
ඒත් කතාවක් තියෙනවනෙ. ඉතිහාසය වෙනස් කරන්න එක මොහොතක් හොඳටම ඇති කියලා. ඒ හතර වෙනි අවස්තාවෙදි ඔවුන් එය වෙනස් කරනවා. රහස් ඔත්තු සේවය හරහා ගනුදෙනු කරනවා. මේ වතාවෙ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ නායකයෙක් සාමාජිකයින් තුන් දෙනෙක් සහ, පවුම් මිලියනයක්. ඒත් සමග ලන්ඩන් යාමට ගුවන් යානයක් හා අපරාද වාර්තා ඉවත් කරගැනීමක්. මේ ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට ඔවුන් සම්බන්ද කරගන්නෙ රෝ හෙවත් රහස් ඔත්තු සේවයේ සාමාජිකයෙක් වන බෙල් බොටම් ව.ඉතින් මේ බෙල් බොටම් කොහොමද ගුවන් යානය නිදහ්ස් කරගන්නෙ කියල කතාව බලලම දැනගමු.
සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ 80දශකයේ ඉන්දියානු ගුවන් සේවයට අයත් Flight 423, 405 සහ 421දරන ගුවන් යානා පැහැරගැනීම් වලට අදාල සිද්දීන්. අධ්‍යක්ශනය කරන්නෙ Ranjit M Tewari. රංගනයෙන් දායක වෙන්නෙ Akshay KumarLara Dutta, Vaani Kapoor සහ Huma Qureshi. මේ චිත්‍රපටිය මේ වසරේ අගෝස්තු 19 වනදා සිනමා ශාලා වල තිරගත වුනා. එයින් කෝටි 49.14 ක ආදායමක් ලැබූ අතර සැප්තැම්බර් 16 වනදා OTT හරහා නිකුත් වුනා. ඒ වගේම මේ චිත්‍රපටිය ගල්ෆ් කලාපීය රටවල්, සෞදි අරාබිය, කුවේට් සහ කටාර් රාජ්‍ය වල ප්‍රදර්ශනය තහනම් වුනා. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB / HD පිටපත් සඳහා වලංගු වේ.
14511 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Good Job
Thank you
Thank You …
thank you sub ekata
Amme akki ge filme ekak masha 10 kata passe maru maru enakanmma balagena hitapu ekanum nemei ithin (sooryavanshi thamai one ) eunata supiri filme ekak niyamai
Thank you akki sub ekata
Amme akki ge filme ekak masha 10 kata passe maru maru enakanmma balagena hitapu ekanum nemei ithin (sooryavanshi thamai one ) eunata supiri filme ekak niyamai
Thank you akki sub ekata
Ela
Thanks for the subtitle. Keep it up the good work.
link nadda
thanks a lot
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
බොහොම ස්තූතියි …. !
Thank you…!!! Jayaweva….!!!!
Thanks Sis
Maestro 2021 sub plz
Thank you
බොහෝම ස්තුතියි මුතු…ජයවේවා !!
Taish eke sub denna.plz. thank you.
Thanks !!!
බෝම තුති
thanks sister
digatama sub denna wish karanawa!!!!!!!!!!!!!!!!!
එලකිරි සුපිරිකිරි
Thnkz sis
Hindi mini series ekakuth krmu
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!!
තැන්කු තැන්කු
thank you sister!
god bless you!
THANKS SISTER
උපසිරසියට ස්තුතියි
සබ් එකට ස්තුතියි
DAHARA ge sub ekk nam ithin ayi KIYANNA DEYAK NA.kuda kalaye sitma apita sub genawa SAHODARI.OBAGE IDIRI WADA KATAYATHU WALATA JAYEN JAYAMA WEWA………………………………………………………………….
FILM EKAI SUB EKAI DEKAMA NIYAMAYI.MENNA ME WAGE ALUTH EWA IKMANINMA DENNA.ALUTH EWA ISSELAMA DENAKOTA THAMAYI PREKSHAKAYO WADI WENNE.biscope siyalu sahodara sahodariyanta jayen jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!
thank u
සබට තෑන්ක්ස් අක්කේ
ෆිලුමත් නියමයි
සබත් ලෙසටම තිබුනා
link nadda
Hi Thanks Sub Ekata Puluvannam Departure Series Ekata Subtitles Denna Puluavnda
තෑම්ක්ස්
Kaanekkane-2021 sub please
ස්තුතියි දහරා සහෝදරිය
දිගටම අලුත් හින්දි මූවීස් දෙමු
උපසිරසියට තුති වේවා
thanks for sub sis
Thanks sister
සිංහල උපසිරසියට ස්තුතියි
සබ් එකට බොහොම ස්තූතියි….!
උපසිරසියට තුති
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thnkz sis
Sub ekata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට
thanks..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරී
Thanks sister
CHEHRE(2021) THAMA NADDA SIS
SUPIRI WADAK
subata thanks
තෑන්ක්ස් වේවා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී…!!
Paharak aran awilla neh
Thanks akke
Thanks sister
keep it up
තන්ක්ස් සිස් …
me dwaswala film ekakwath ntnm ithin epawenow
bohoma pin me karana sewayata
digtma sub demu
සබ් එකට තෑන්ක්ස් සහෝදරී.දැන්නම් ඉතින් හින්දි කිව්වොත් බොහෝදුරට ඔයා තමා.හින්දි කරන්න හිටපු අය අඩුයිනෙ දැන් සයිට් එකේ.මේකනං බැලුවෙ ජැකොලිං අක්ක නිසාමයි.වෙන නම් ගන්න දෙයක් නෑ ඉතිම් ෆිල්ම් එකේ:-)
සමාවෙන්න ඕන Bhoot police එකට දාන්න ගිය කමෙන්ට් එක මේකට දාලා.මේකට සබ් දුන්නටත් තැන්කුයි වේවෝ!!
Bhoot police hodai bn ara prisoners of ghostland magulata wadya
Sub ekata thanks
Thanks sister
Sex Education එකට සබ් දෙනවද ඔයාලා?
patta
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.
බයිස්කෝප් එකේ කොල්ලො කෙල්ලොන්ට ඔක්කොටම සුබ පතන්න ඕනේ…. ඇත්තටම මේකට කොච්චර ස්තුති කරත් මදි මේ කරන වැඩේ හරිම හොඳයි…
මම බයිස්කෝප් එක්ක සම්බන්ධ වුණේ මේ බයිස්කෝප් එක පටන් ගන්න කාලේ ඉඳලා……
ඉතින් මේ ෆිල්ම් ටීවී සීරියස් බලන්න පුරුදු කළේ ඇත්තටම මේ බයිස්කෝප් එකේ ඉන්න කොල්ලො කෙල්ලො ටික තමයි . අපි මං කියන්නේ මේ සබ්ටයිටල් ගන්න එන අය හැමෝටම මේ කොල්ලො කෙල්ලොන්ට කමෙන්ට් එකක් දාලා හරි සප් එකක් දෙන්න කියලා මං ඉල්ලනවා ස්තූතියි……
මේක හොද සේවයක්..සෑහේන වටිනවා..කරන සේවය…මුදලක් නැතුවම තම කාලය ශුමය කැප කරමින් කරන දේට ඇගයීමක් අවෂයි..තව තවත් සබ් කරලා ලංකාවෙි මිනිස්සුන්ගේ රසවින්දනයට යමක් එකතු කරන්ක හැකියාව ලැබෙන්න ඔනා..
Thnkz sub akata