Beowulf (2007) Sinhala Subtitles | සටනට සූදානම්ද ? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද පළමු වතාවට මම දෙන්නේ සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්.. ආයෙ කියන්න දෙයක් නෑ නේ ඇනිමේෂන් කිවුවහම කවුරුත් ආසනේ බලන්න. ඉතින් මේක සැබෑම වගේම ඇනිමේෂන් කරලා තියෙනවා.බලනකොට ඔයාලට තේරේවි…
මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ Ratings: 6.4 ක් මනාප 91,745 අතරින් ලබා ගන්නත්.. ලෝකේ හොදම චිත්‍රපට 5000 අතරේ තියෙන ෆිල්ම් එකක්. ඒ වගේම කවුරුත් දන්න Angelina Jolie ඉන්නවා මේකේ ඒ වගේම Ray Winstone, Crispin Glover සුපිරි නළුවන් කිහිප පොළක්ම රංගන හැකියාවෙන් දායක වෙනවා… එමෙන්ම Robert Zemeckis අධ්‍යක්ෂණයෙන් හැඩවුන.. හ්ම්ම් දන්නවනේ මෙයා කලින් කරපු ඒවා The Polar Express, Monster House, A Christmas Carol, Real Steel වගේ ෆිල්ම් කරපු කෙනෙක්, අයෙ සුපිරිම වැඩ කරුවෙක් තමා…
ඒ කතාවලින් වැඩක් නෑ, මම මේකේ කතාව දෙසට පොඩ්ඩක් හැරෙන්නම්. මේක රජ කාලේ කතාවක්. කතාව මුළු මනින්ම දිව යන්නේ Beowulf නම් රණගුරයා වටා. මේ කාලේ වෙනකොට විවිධ නපුරු බලපෑම් මොවුන් ජිවත් වෙන රාජ්‍යයට මුහුණ පාන්න වෙලා තියෙන්නේ. එයින් බිහිසුනුම දේ තමා අති දුෂ්ට රාක්ෂයෙකුගේ බලපෑම..
මොවුනට ඔවුන්ගෙන් ගැලවී සිටිය හැකිද..? Beowulf කොහොම සටනට අවතීර්ණ වෙයිද..? අවසානය කොහොම විසදෙයිද..? බලන්නට ඔබට බාරයි.. ඒ වගේම ඔබ සියලු දෙනාම අනිවාර්යයෙන් බැලිය යුතු බයිස්කෝප් එකක් බැව් නැවතත් කිව යුතුමය…
ඒ වගේම කමෙන්ට් එකක් දාලා සහය පල කරන්න අමතක කරන්න එපා.. ජය වේවා..!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
6811 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-08-11
thanks
බොහෝම ස්තුතියි සහෝ
ජය වේවා..!
සුපිරි ෆිල්ම් එකක්.ජයවේවා.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
niyamai mcn……
බොහොමත්ම ස්තුතියි. මම පැතුම් අතුකෝරල. බොහොමයක් films වලට subs දෙන්න මට පුලුවන්කම ලැබුනේ නාලක කියන මගෙ හිතවතා නිසයි. ඔහු නිසා තමයි මම subtitles නිමකලේ. ඔබ සැවොමගේ අදහස් වලින් මා තව තවත් දිරිමත් වන අතර, ඔබ වෙනුවෙන් හොදම දේ දෙන්නට මා කැමැත්තෙමි.
උපසිරැසි සමගින් යමෙකු චිත්‍රපටියක් නරඹන්නේ එකි කතා නාටකය වඩා හොදින් වටහා ගන්නටය. මා කරනුයේ යමෙකුගේ දෙබසක් සෘජුවම සිංහලට හැරවීම නොවේ. එකී චරිතය කුමක්දැයි වටහාගෙන එයට පණ පෙවීමකි. ස්ත්‍රී පුරුෂත්වය, කතා විලාසය, චරිතයේ ස්වභාවය ඒ සියල්ල මා සිතට අනුගත වන අයුරින් මා එය උපසිරැසි ගොනුවට ඇතුල්කරමි.
ඔබ සැමගේ අදහස් වලට ස්තුතියි. facebook – https://www.facebook.com/?q=#/akash1979?ref=tn_tnmn
thanks !!!!!!!!!!
niyamai vade godak hodai vadi vadiyen karana labeva nice all films lassanai
Tx Machan
කතා 2ක් නෑ, මේක තමා මම බලපු විශිෂ්ටම animation ෆිල්ම් එක.
සුපිරිම සුපිරි. පැතුම් සහෝට ගොඩක් පින්.
මේ වගේ මැක්සා ෆිල්ම් දෙන්න තවත් ශක්තිය දහිරිය ලබේවා.
ජයම වේවා!!!!!!!!!!!!!
කලින් බලලා තියෙන නියමම සජීවිකරණ චිත්‍රපටියක්. බලල නැති හැමෝම බාගෙන බලන්න. 😀
wade nam niyamai.thanks…
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
ස්තුතියි….
ජයවේවා …..
ස්තුතියි මේක ඉඩ ලැබෙන විදියට බාගන්නවා.
ස්තූතියි…..
මමත් බාන්න දැම්මා….
මේ ෆිල්ම් එක බාලා තිබ්බා වගේ මතකයි….. දැන් ඉතින් ඒක හොයාගෙන සිංහල සබ් එක එක්කම බලන්න ඕනා….. 😀
thanks
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
බොහොම සන්තෝෂයි සහෝ…
දිගටම ඔයාලගෙන් අපට සබ් ඕනේ, වෙනසකටත් එක්ක අපිටත් අනිත් අය කරන ඒවා බලන්න වැඩි ඉඩක් තියෙන තරමට තමා හොඳ. ඒ නිසා දිගටම ඉන්න මේ වැඩේදි අපිත් එක්ක!
ජය!
ස්තූතියි……..
patta patta..:)
maxxa film ekak. 3D ANIMATION super. kilaya wedak ne’
බොහොම ස්තූතියි
tnx tnx v.much.
elz
බලන්න ආසාවෙන් හිටියෙ.. ඉතින් මමත් බාගත්තා .. ජයවේවා… ස්තූතියි.. ඔහොම යන්…
elane macho ……….oya tiyenna patta ewa..
sha.. ela dan site eka, kalekin me patte enna beri una. dan niyamae.
thanks bro…
කොර ෆිල්ම් එකක්.සුපිරි වැඩක් පැතුම් සහෝ පළවෙනි එක.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
Thanks…..
Thanks
thnxxx bro
thanks Bro…..
maxxa macho digatama subs denna…jaya wewa!!!!
thankz
එල එල අලුත් සහෝ කෙනෙක් නේ එළකිරි ආ!!!!
mare maru mama 2 beluwa ayemath balanawa meka super film 1.anika sinhala ekka .obala siyaludeenatama jayen jaya wewa.tawatawa aluth aya mema adawiyata bihiwewa….NO 1 BAISKOP LK.
නියමයි මචං.. මරු ෆිල්ම් එකක් දීලා තියෙන්නෙ පළවෙනි එකම. ඒ වගේම ඉතිං බයිස්කෝප් එකටත් සාදරයෙන් පිළිගන්නවා. දිගටම උපසිරැසි දෙන්න ඕනි හරිද.. 😀
එහෙනම් පැතුම්… ඔබට ජය!!
wow.maxa film eka.meka mama 10wathawakata wada balala tiyenawa.niyama movie eka.animation supiri..mataka widiyata anjelina joly akkada koheda rakshayage ammata hada kawanne..thx saho oyata..jaya..tawa tawa idriyata me wage nirmama damu..
The Main Actor Ray Winstone played the role of Will Scarlet in the 1980s British TV series “Robin of Sherwood” which became one of the most popular TV program all time in Sri Lanka.
thanks… 😀
අනිවා බලන්න මේක පට්ටම එකක් මේ ෆිල්ම් එක සබ් දීපු එක නම් ලොවෙත් නෑ අයෙ මේ වගේ හොද ඉල්ම්ස් වලට සබ් දෙන්න. ජය පතමි එක සිතින්!
සුපිරි වැඩක් . ඉස්තූතියි
thnxQ kiwuwa sub akata. baiscope akaa digatama subs denna
සුපිරි ෆිල්ම් එකක් ඉස්තූතියි
තවත් හොද ඒවා බලලා දෙන්න සබ් (Y)
එල මචෝ අපිත් මේකට පිලිගන්නවා.දිගටම සබ් දෙන්න හොදේ .
අඩේ මරේ මරු නේ තෑන්ක්ස් මචං
බොහෝ පින් වේවා..තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. බයිස්කෝප් වෙබ් අඩවියට පිලිගන්නවා සාදරයෙන් ආදරයෙන් 🙂
maxxa macho 1 st sub akata thnxx
ජය වේවා! එල කිරි එලම තමා 🙂 අලුත් කට්ටිය මේ එන්නේ 🙂
බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා …..!!!
තව දුරටත් මේ වගේ නිර්මාණ බයිස්කෝප් වෙතට තිළිණ කරනු ඇතයි බලොපොරොත්තු වෙනවා
ජයවේවා බයිස්කෝප්…….!!!
ඉස්තූතියි නියම ෆිල්ම් එකක් වගේ…දිගටම සබ් දෙන්න….
පට්ට පටපට ගොඩක් ස්තුතිය්
woobw…maxxa 😉 😉
බොහොම පින් අලුත් සහෝ.බයිස්කෝප් වෙබ් අඩවියට පිලිගන්නවා!!!!!! ජයම පතනවා…….
මම බලපු හොදම් ෆිල්ම් එකක්. ඉස්තූතියි නැවතත් මේ වගේ පරණ ෆිල්ම්ස් වලට සබ් දෙන එක ගැන.
kiyanna.deyak na pattama supiri film akak meykata sub deepu aka nam.agaya karanawa
මේක ආව කාලේ මට මතකයි හැමෝම කතා කළා මේ ෆිල්ම් එක ගැන.මේක ඇනිමේෂන් සුපිරි කියන්න දෙයක් නෑ නියමම ෆිල්ම් එකක් ආයේ ලොවෙත් නෑ …………….
ඉස්තූතියි සහෝ බයිස්කෝප් නමැති වටිනා වෙබ් අඩවිය හා සම්බන්ද වීම ගැන.
බයිස්කෝප් පවුලට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. පළවෙනි නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම් යාලුවා. ගින්දර ෆිල්ම් එකකට නේ උපසිරැසි කරලා තියෙන්නේ? නියමයි. ඇන්ජලීනා අක්කා මං ආසම නිලිය. ඉතිං බලන්නම එපාය? එහෙනම්, කතරගම දෙවියන්ගේ පිහිටෙන් අපේ අලුත් සාමාජිකයාට මේ වගේ රසබර බයිස්කෝප් සිංහලට නගන්න ශක්තිය ධෛර්යය නොමදව ලැබේවා … කියන ගමන් ම ඔන්න මාත් මේක බාන්න දානවා.
supirima film akk saho thkzzzz
සුපිරි කොල්ලෝ 🙂 නියම ෆිල්ම් එකක්..අදත් ෆිල්ම් එකක් දීලා නේ බයිස්කෝප් එක පට්ට ආ…
මමත් බානවා ඉස්තූතියි
එල එල පස්ට ෆිල්ම් එකක් වගේ බාන ලිස්ට් එකට දැම්මා බොහොම ස්තූතියි යාලුවා… 🙂 🙂
එලම තමා මම ආසම කරන ජාතියේ එකක් ….
THanks saho meyka maxxama akka
නියමම ෆිල්ම් ඉස්තුති
සුපිරි සුපිරි පට්ට ෆිල්ම් පහරක්
pattai machooooo digatama subs denna
එලස් දිගටම සබ් දෙන්න යාලුවා… බොහොම ඉස්තූතියි ….
බොහොම ස්තුතියි.
Good work thanks.
mama ada balanta yanne komath hoda athi sub walata patta taxxxxxxxxxx
niyamai machoo
thanks kollo……..
Elal ela.. digatama sub denna ahenam.bohoma sthuthi saho..!!
පට්ට පට්ට මචෝ සුපිරි ෆිල්ම් එකකට මුල්ම සබ් එක දීපු එක නම් මැක්සා….
එල ආ..උදෙන්ම පස්ට පිලිමයක් ගෙනැල්ලා..තෑන්ක්ස් සහෝ..වැඩෙ අගය කරනවා..
තව දුරටත් බයිස්කෝප් සමග රැදී සිටින්න හැකිවේවා..
😀 😀 😀 😀
නියමනේ!!! අද තවත් අලුත් කොල්ලෙක් සබ් වැඩේට බැහැල තියෙන්නේ 🙂
ඒකත් ගති බයිස්කෝප් එකකටනේ. පැතුම් අතුකෝරල සහෝදරයට ස්තූති කරන ගමන් තවත් මේ වගේම සුපිරි චිත්‍රපටයකට ලගදීම සබ් දේවි කියල බලාපොරොත්තු වෙනවා!!!
~ ජය! ~
එලම තමා එල කිරි මචන්ලා දිගටම සබ් දෙන්න ඉතින්.ඔයාල වගේ අලුත් අය එනවා නම් මොකද ඉතින් ගොඩම තමා..
මැක්සා පහරක් බොහොම පින් සහෝ
thanx kolla
නියමයි සහෝ දිගටම සබ් දෙන්න ඔයා පළමුවෙන්ම දීලා තියෙන්නේ සුපිරිම එකක්.
ඉස්තූතියි
Thnks so much 🙂
ඉස්තූතියි මේක මැක්සා ෆිල්ම් එකක්.හැමෝම බලන්න අලුත් සහෝ කෙනෙක් වගේ බොහොම තුති….
නියමයි නේ,,,,අදත් පට්ට ෆිල්ම් එකක් දීලා නේ පළමු සබ් එකට “පැතුම් අතුකෝරල” සහෝට ඉස්තූතියි
m
supiri films elakiri saho