Betrayed (2018) Sinhala subtitles | පාවාදීම [සිංහල උපසිරසි සමඟ]
හැමෝම සාදරයෙන් පිලිගන්නව බයිස්කෝප් වෙබ් පලට.මම අද අරන් ආවෙ මගේ තුන් වන උපසිරස.මේ චිත්‍රපටය මට බාරදුන්න හසන්ත අයියට මම මුලින්ම ස්තූති වන්ත වෙනව.
මේ චිත්රපටය අභිරහස් අපරාධ ගනයට වැටෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.9 ප්‍රමාණයක් ලැබිල තියෙනව.ඒකෙන්ම කටිටියට තේරෙනවානේ චිත්‍රපටය කොච්චර හොදද කියල.මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරැදුදෙ ඔක්තෝම්බර් දෙවනිදා ඇමරිකාවේදි.මේ චිතුපටයේ පිටපත රචනා කරල තියෙන්නෙ Harley Wallen , චිත්‍රපටය අද්‍යක්ෂණය කරල තියෙන්නෙත් Harley Wallen ම තමා.මේ චිත්‍රපටය පුරා මිනිත්තු 98 ධාවනය වන අතර කුණු තක්කාලි දර්ශකයේ මේ සදහා තවම ප්‍රතිශතයක් පේනුම් කරල නැ.
මේ කතාව දිග හැරෙන්නෙ ගණිකා ඡාවාරම සමග. ඇමරිකාවට පැමිණෙන රැසියානු සල්ලිකාර ඡාවාරම් කරැවෙක් මේ ඇමරිකාවෙ තරැණ ගැහැණු ළමයි පැහැර ගන්නව.ඒ විතරක් නෙවෙයි ඔවුන්ව අධික ලෙස මත් කරල තමා මේ සේවයේ යොදවන්නේ.කුරිරැ බව කොච්චරද කිව්වොත් සමහර ළමයින්ගෙ ඇග ඇතුලට විශාල වශයෙන් මේ මත්ද්‍රව්‍ය එන්නත් කරනව.
එක දවසක පොලිස් කණ්ඩායමකට අදික ලෙස විකෘති වුන ගැහැණු මල සිරැරැ දෙකක් හමුවෙනව කුරිරැ බව කොච්චද කිව්වොත් ඇගේ ඇතුලෙ අවයව පවා විශාල වශයෙන් හානියට පත් කරල.මේ ලැබුන හෝඩුවවල් එකක් පොලීසිය කාලය ගත කරන අතරතුර තවත් නොසිතූ දෙයක් අහන්න ලැබෙනව.
මේරි ඇයතමා කතාව කතා නායිකාව.ඇය හරිම සෙල්ලක් කාර චරිතයක්.ඇගේ පියා තමා ඒ නගරයේ නගරාධිපති.දවසක් ඇය ඇගේ යෙහෙලියක් එක්ක රාත්‍රී සමාඡ ශාලාවකට යනව.ඔතෙන්ද හරි වැඩක් තමා වෙන්න.කුතුහලය උපරිම කතාව නරබන්න ආරාධනා කරන ගමන් තවත් උපසිරසකින් හම්බ වෙමු.
ඡය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7502 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රදීප ගයන්ත නිමල්සිරි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-09-16+
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks broo
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Betrayed..2018..[WEBRip].[720p].[YTS.AM]
machooo mekata update denakam inne balanna………….
thanks…
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ. ස්තූතියි උපසිරැසියට.
Ela saho thanks
Jaya wewa !
thanks for the sub
Thanks bro
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
thanks
Ai yts copy walata sub denne natte bro
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
ස්තූතියි …. උපසිරසියට ..
shoo sab1 maru thanks mile 22 film eke sab 1 denn ko hoda copy yak avththiyenne eka maru web rip maru copy yak aweth
thanx sahoo
thx
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!! දිගටම සබ් දෙමු! ජය වේවා!!!
subata thanks…..
Thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Niyamai….
thanxx bro………
good job
thank you for the subtitle and good work; keep going……..
ස්තුතියි සහෝ…නියම ෆිලුමක්…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා….
subata thanks saho..
Thanks. sub ekta jaya
thank u bro !
good job