MENU

Comics (TV)Featured ArticlesSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ලක්මාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Beware the Batman (2013-2014) [S01 : E08] with Sinhala Subtitles | කටානා සමගින් ප්‍රථම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Beware the Batman TV-1

ඔන්න එහෙනම් අටවන කොටසත් ගෙනාවා. ඔයාලා බලන් ඉන්නවා ඇති මේ එපියෙදී මොකද වෙන්නේ කියලා. මොකද ඉස්සෙල්ලා එපියේ අන්තිමට ටට්සු දැන ගන්නවනේ බැට්මෑන් කියන්නේ කවුද කියලා. මේ එපියෙදී තමයි එහෙනම් කටානා කලඑළි බහින්නේ. මේ දෙන්නට මේ පාර සටන් කරන්න ලැබෙන්නේ පැස්පරස් රෙක්ස් කියන කෙනත් එක්ක. ඒ වගේම ඝාතක කල්ලිය වගේම අවතාර කල්ලියක් එක්කත් මෙයාලට සටන් කරන්න වෙනවා. එහෙනම් කතාව බලමුකෝ.

ඔන්න ඉතින් 6වෙනි එපියේ අන්තිමට සයිමන් ස්ටැග්ව අත්අඩංගුවට පත්වෙනවානේ. ඉතින් වේල් මේ කාලෙදී ස්ටැග්ගේ ගබඩාවලට සුද්දේ දීගෙන යනවා. බැට්මෑන් මෙයාව අල්ලගෙන පොලීසියට භාරදෙනවා. පොලීසියේදී වේල්ගේ නීතිඥයා වන මයිලෝ මැච් කියනවා වේල්ව නිදහස් කරන්න කියලා. ඒත් ගෝර්ඩන් ඒක පිළිගන්නේ නෑ. පස්සේ මේ මයිලෝ ගෝර්ඩන්ගේ දුව බාබ්රාව උස්සනවා. එයාව ගෙනියන්නේ අවතාර කල්ලියේ බල ප්‍රදේශය වන කෝල්ඩ්‍රන්වලට. එහෙනම් අපි බලමු, බැට්මෑන්ට බාබ්රාව බේරගන්න පුලුවන් වෙයිද කියලත්, කටානා කොහොම හැසිරෙයිද කියලත්, ඇත්තටම මේ පැස්පරස් රෙක්ස් කියන්නේ කවුද කියලත්. එහෙනම් මේ එපියත් බලන්නකෝ. ඊළග එපියෙන් හම්බෙමු.

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E08.Allies.WEB-DL.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 726 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

           << Previous Episode                All Episodes                 Next Episode >>        

4 thoughts on “Beware the Batman (2013-2014) [S01 : E08] with Sinhala Subtitles | කටානා සමගින් ප්‍රථම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *