MENU

Comics (TV)Featured ArticlesSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ලක්මාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Beware the Batman (2013-2014) [S01 : E09] with Sinhala Subtitles | පාලනය වෙනකෙකුට හිමි වු විට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Beware the Batman TV-1

ඔන්න එහෙනම් නවවන එපියේ උපසිරසයත් ගෙනාවා. මේ කොටසේදී බැට්මෑන්ට හා ටට්සුට මුහුණදෙන්න වෙන හතුරා තමයි සයිෆර්. මෙයාට වෙන කෙනෙක්ව පාලනය කරන්න පුලුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.

මේක පටන් ගන්නේ වේන් කර්මාන්තශාලාව සැළැසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියාව සයිෆර් එයාගේ පාලනයට නතුකර ගනිමින්. එයා එතනින් වේන් කර්මාන්ත ශාලාවේ සැළැසුම් ටික අරගන්නවා. පස්සේ මේ ගෘහ නිර්මාණ ශිල්පියාව පොලීසියට හම්බෙනවා. එතකොට මෙයාගේ සිහියත් විකල් වෙලා සයිෆර්ගේ නම මුමුණ මුමුණ යනවා. මේක ගැන බලන්න එන්න කියලා ගෝර්ඩන් බැට්මෑන්ට කියනවා. එතනදී බැට්මෑන් දැනගන්නවා සයිෆර් හොයන්නේ මොකක්ද කියලත් එයාව එව්වේ කවුද කියලත්. ඒ ගැන මේක බලලම දැනගන්නකෝ. පස්සේ සයිෆර් ජේසන්ව පාලනය කරනවා. දැන්නම් ඔයාලට තේරෙනවා ඇති සයිෆර් ආවේ මොකක් හොයාගෙනද කියලා. පස්සේ ටට්සුවත් මෙයා පාලනය කරනවා. පස්සේ එයාව බැට්මෑන්ට විරුද්ධව සටන් කරන්නත් යොදාගන්නවා. අවසානයේ මෙයාගේ පාලනයට බැට්මෑනුත් පත්වෙනවා. ඒ ටට්සුට විරුද්ධව. බලමු පස්සේ මොකක් වෙයිද කියලා. දසවෙනි එපියෙන් හම්බෙමු.

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E09.Control.WEB-DL.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 710 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

           << Previous Episode                All Episodes                 Next Episode >>        

4 thoughts on “Beware the Batman (2013-2014) [S01 : E09] with Sinhala Subtitles | පාලනය වෙනකෙකුට හිමි වු විට [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *