Bharat (2019) with Sinhala Subtitles | ඔබට වූ පොරොන්දුව මා ඉටු කරලන්නම්… [සිංහල උපසිරසි සමඟ] [100*]
ඔයගොල්ලො හිතනව ඇතිනෙ මධ්‍යම පන්තියෙ
නාකියෙකුගෙ ජීවිතේ කොච්චර නාකි ඇතිද කියල.
මට දැන් 70ක්.
හැබැයි මගෙ මේ අලු පාට කොණ්ඩෙට වැඩිය
මගෙ ජීවිතේ වර්නවත් වුනා
මං පුංචි කාලෙ ඉන්දියාවයි පාකිස්තානය වෙන් කරද්දි
පාකිස්තානෙ ඉඳන් ඉන්දියාවට කෝච්චියෙන් ආවා
අපේ ජීවිත බේරගන්න.
ඒත් මගෙ තාත්තටයි මගෙ නංගිටයි
කෝච්චියෙ එන්න බැරි උනා
නංගිත් එක්ක එන්නම් කියල තාත්තා අපෙන් වෙන් වුනා
අපි වෙන් වෙන මොහොතෙ
මම තාත්තට එක පොරොන්දුවක් වුනා
අපේ පවුල කැඩෙන්න දෙන්නෙ නැතුව
බලාගන්නව කියල.
මම මගෙ පවුල වෙනුවෙන්
සර්කස් එකක වැඩ කලා.
අරාබියෙ තෙල් කණින්න ගියා.
ගෑස් පතලක මැරෙන්න ගියා.
නැවක වැඩ කලා.
තාත්තට වෙච්චි පොරොන්දුව මම ඉශ්ට කලා.
ඒත් තව තාත්තයි නංගියි ආවෙ නෑ.
මම අදටත් බලන් ඉන්නවා
මගෙ තාත්තයි නංගියි අපිව හොයාගෙන
ඉන්දියාවට එනකන්….
මේ මගේ කතාව.
කොරියන් චිත්‍රපටියක් වන Ode to My Father ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Tiger Zinda Hai, Sultan, Gunday, Mere Brother Ki Dulhan චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Ali Abbas Zafar. නිශ්පාදනය Atul Agnihotri, Alvira Khan Agnihotri, Bhushan Kumar, Krishan Kumar, Nikhil Namit සහ Salman Khan. රංගනයෙන් Salman Khan, Katrina Kaif, Tabu, Sunil Grover, Disha Patani සහ Jackie Shroff. දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Vishal–Shekhar. ගී පද රචනය Irshad Kamil.
ගීත ගායනයෙන් Nakash Aziz, Shreya Ghoshal, Abhijeet Srivastava, Akasa Singh, Neeti Mohan, Kamaal Khan, Vishal Dadlani, Sukhwinder Singh, Jyoti Nooran සහ Neha Bhasin දායක වෙනවා.
1947 ඉන්දීය පාකිස්තාන බෙදී වෙන් වීමේදී පාකිස්තානයේ සිට ඉන්දියාවට පැමිනෙන භාරත් ගේ ජීවිතයේ අවුරුදු 18 සිට 70 දක්වා කාලය තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ. සල්මන් ඇත්තටම ඒ සිදුවීමට මුහුන දුන් අය හමුවීමට ගොස් ඔවුන්ගේ අත්දැකීම් ගැන කතාබස් කර තිබෙනවා. එම වෙන් වීම මධ්‍යස්ත ලෙස නිර්මානය කර තිබෙන නිසා සංවේදී අවස්තාවන් ප්‍රේක්ශකයාගේ සිත් තුලට සාර්තකව කාවදින ලෙස නිර්මානය වී තිබෙනවා. හැබැයි සල්මන් ගේ මහලු චරිතය නම් වයසට වඩා තරුන බවක් පෙන්වනවා. ඒ වගේම 70ක මනුස්සයෙකුට කරන්න බැහැයි කියල හිතෙන විදිහෙ ෆයිට් එකකුත් තියෙනවා.
ඊද් දිනයට සමගාමීව ජූනි 5 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියට මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ආදායම් අතින් පලමු දින ආදායම කෝටි 42.30 ක් ලබා ගන්නවා. මුලු ආදායම කෝටි 314.68 ක් ලබා 2019 වර්ශයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතර 3 වන ස්ථානයේ පසු වෙනවා.
ඔන්න මගේ 100 වෙනි උපසිරැසත් අරගෙන ආවා.
ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ දෙවෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 86ක් දමිල චිත්‍රපටි 3ක් මලයාලම් චිත්‍රපටි 3ක් තෙලිඟු චිත්‍රපටියක්, ඉංග්‍රීසි චිත්‍රපටි 3ක් හා TV Series කොටස් හතරක් සඳහා උපසිරැසි දෙන්නට හැකි වුනා.
ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම මේ අවස්තාවේ ස්තූති වන්ත වෙන්න ඕනෙ. ඇඩ්මින් මඩුල්ලේ රොයිලි අයියා, හසන්තයියා, ආසිරි අයියා, සමීර අයියා, විමා මල්ලි, සිසිල මල්ලි, නිර්මානි, යශෝධ මල්ලි, සමන් නොහොත් පූස් මල්ලි, තිසර නියෝ මල්ලි, සමීර මල්ලි, ලෝගන් අයියා, නලින් අයියා, නවෝදනී නංගිවත් මේ මොහොතෙ මතක් කර සිටිනවා.
ඒ වගේම බයිස්කෝප් පවුලේ තරිඳු රුක්ශාන් අයියා, ගයාන් මල්ලි, මයුර මල්ලි, තාරක මල්ලි,හෙළිලි නංගි, සඳුන් අයියා, ලහිරු චානක මල්ලි, ඉසුරු දිල්ශාන් මල්ලි, නිලුපුල් මල්ලි, රවිඳු රුක්ශාන් මල්ලි, දිල්ශාන් සචින්ත මල්ලි, අමල්ක මල්ලි, ශසිත් මල්ලි, කැළුම් අයියා ඇතුලු එකී නොකී මෙකී සියලු සහෝදර සහෝදරියන්ව මේ මොහොතේ මතක් කර සිටිනවා. ඒ වගේම කාව හරි අමතක උනානම්, ඉස්පිලි පාපිලි අඩු උනානම්, ආමන්ත්‍රන වැරදුනානම් එහෙම සමාවෙන්න ඕනෙ. ඒ වගේම ප්‍රේක්ශකයිනුත් මතක් කරන්න ඕනෙ. මොකද ඔවුන්ගේ ප්‍රතිචාරයත් අපිට ගොඩක් වටිනවා. ඉතින් කියෙව්වා ඇතිනෙ. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙනකන්, ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 23689 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
tnx sis
සුභ පතනවා හදවතින්ම අක්කේ.. ජය වේවා
මට ප්‍රශ්න කීපයක් තියෙනව උදව් කරන්න පුලුවන්ද
1.රෙජිස්ටර් වෙන්න තියෙන බයිස්කෝප් account එකේ password එක වෙනස් කර ගන්න ඕන
ඕන
2.මන් ෆිල්ම් බලන්න ලැප් එකක් පාවිච්චි කරන්නෙ.ලැප් එකේ තියෙන ෆිල්ම් එකේ නමට සින්හල සබ් එක downloading කර ගත්තා ෆෝන් එකෙන්.ඒක ලැප් එකට කොෆි කරා.මට ඒ ෆිල්ම් එක සින්හල උපසිරැසි එක්ක බලන්න තේරෙන්නෙ නෑ.උදව් කරන්න….
Thank you
Thank you
thank you
100වෙනි උපසිරැසියට සුභ පතනවා දහරා අක්කේ..හින්දි වලින් කාන්තා පාර්ශවයෙන් අංක 1 මං හිතන්නෙ..ඉතින් ඉදිරියටත් මේ වගේම උපසිරැසිකරණයේ නියැලෙයි කියල හිතනවා…ලිපියේ මාවත් මතක් කලාට ස්තූතියි…!! ජයවේවා..!!!
well done….
congratulations
Thenks dr
Tnqqqq jaya wewaaa!!!!!
thanks
Thank you.. keep it up good work.. 🙂
හදවතින්ම සුබ පතනවා අක්කෙ දෙවනි කඩයිමට.
ඊලග කඩයිමටත් ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා පප්‍රාර්ථනා කරනවා,
ඒ වගේම තවත් වේගවත්ව හින්දි චිත්‍රපට වලට උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!
thanks
Thanks…
thanks
Jaya wewa
Thank you.
Thanks !!!!!!!!!!!!!!!!
THANK YOU
Thanks bro good luck.
Thanks allot..
ස්තුතියි උප සිරැසියට.. එඑ වගේම 100 වෙනි කඩ ඉමට සුභ පැතුම්..
ඔයාගෙ ඔක්කොම උප සිරැසි වගේ නියම පදමට synchronize වෙනව ෆිල්ම් එකේ dialog සමග..
bohoma sthuthi sis jaya …..
තව කඩ ඉමකට සුභ පතනවා සහෝදරී
100 වෙනි උපසිරැසි යට සුභපැතුම්. වැඩි වැඩියෙන් 90s Hindi Film ම සබ් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ෆිල්ම් එක බැලුවා. ගොඩක් ලස්සනයි. Thanks.
90s වල ෆිල්ම් ඕනේ. වෙන ඉල්ලන්න කෙනෙක් නෑනේ.
Ela Ela
Thank you
Jaya wewa
ස්තූතියි ජය වේවා සහෝදරී .
උපසිරැසි වලට ස්තූතියි
meke original eka korean ekak eekath patta lassanai
thank you
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Sub ekata thanks…jaya wewa!
Thanks sis…
Tnx sub ekata
Thanks for sub
Thanks…..jaya wewaa
Thanks for the subtitle. Keep it up the good work.
100වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්.
අක්කගේ උපසිරසි බොහොමයක් වගේ නරඹලා
තියෙන කෙනෙක් හැටියට ඒවගේ ගුණාත්මකභාවය ඉහළයි
කියලා කියන්න පුළුවන්. හම්මේ ඉතින් 100ට තෝරගෙන තියෙන්නෙත්
සුපිරිම ෆිල්ම් එකක් තමා ඈ.. ලිපියේ මාවත් මතක් කළාට තැන්කු වේවා..
එහෙමනම් ඉක්මණින් 150ටත් යන්න ලැබේවා කියලා පතනවා. ඒ වගේම
සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා. එසේනම් උපසිරසියට
බොහොමත්ම ස්තුතියි.
Thank You.
congratulation and thanxx sis…….
thanks Ama sub ekata
100 වෙනි කඩ ඉමට හඩවතින්ම සුභ පැතුම්. තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. හොල්මන් කාන්ගෙ ෆිල්ම් නම් බලන්නෙ නැ හැබැයි.
සුපිරි වැඩක් ජයවේවා …. උපසිරැසියට තුති
100 kadaima pasu kaana obatatab suba pathm
Godak naya gathi apa obage sewayata
Jaya wewa
thank’s ….. sis
thanks
100 වැනි උපසිරසියට සුභ පැතුම්
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks sister
Thank You
Thank You Subha Pathum
සුබ පතන්න පරක්කු වුණාද මන්දා…
දෙවන කඩයිමට උණුසුම් සුබ පැතුම් දහරා අක්කේ!!
ඊළඟ කඩයිම්වලටත් ඉක්මනටම යන්න ලැබේවා කියලා එකහිතින්ම ප්‍රාර්ථනා කොරනවා ඕං..
ජය වේවා!!!
තැන්ක්ස් එනකන් හිටියේ මේ ෆිල්ම් එක. එලම
බොහොම ස්තූතියි සහෝදරිය…
100 උපසිරැසියට උණුසුම් සුබපැතුම් නංගි. 150, 200 කඩයිම් ජයගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි උපසිරැසියට . ස්තූතියි මාවත් මතක් කරාට.
100 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!
ජයෙන් ජයම වේවා…!!
100 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් දහරා නංගි!
ඉක්මනින් උපසිරසි කරන අයගෙන් කෙනෙක් සහ ගොඩක්ම ඉන්දියානු චිත්‍රපට වලින් දකින්න ලැබෙන එකම කාන්තා පාර්ශවය!
ඉදිරියේදීත් මේ වගේම නිර්මාණ වලින් මුණ ගැහෙමු. ජය!
100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් අක්කේ…
කාන්තා පාර්සවයෙන් ඉන්දියානු චිත්‍රපට වලට උපසිරැසි ගන්වන අයගෙන් අංක 01.
හින්දි අසා ලියන සුළු පිරිසෙන් කෙනෙක් වගේම සයිට් එකේ වටිනා කියන සම්පතක්.
පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වේවා කියන ගමන් දිගටම
උපසිරැසි අරන් එන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
මාවත් මතක් කළාට බොහොම තුති.
දිගටම සබ් දෙමු ආ..
ජය!
Good work dear, Thanks & Congratulations!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරිය ජයෙන් ජය !!
Congratulations Nangi…!
congratz and thank you for the sub
Congrats. .good job and keep it up.
100 වෙනි උපසිරසියට …උණුසුම් සුභ පැතුම් නංගී….තව තව උපසිරැසි කරන්න වෙලාව ශක්තිය ලැබෙිවා.…..ජය වෙිවා……දිගටම උපසිරැසි දෙන්න……
Thanks
thanks sahodari.niyama wadak aaaa.jayawewa
100 subapathum
Thank u….
thanks..100ta suba pethum!!!
tank you
congratulation all the sub
Congratulations , thenks for the sub
100වෙනි කඩයිමට උණුසුම් සුභපැතුම් අක්කේ!
ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි,
සුපිරියකටනෙ සබ් එක අරන් ඇවිත් තියෙන්නෙ,
Good Luck For Your Future!
thnx sis…
subapathanava 100 upasirasiyata
Tnx……suba pethum 100 ta
Thanks
ඉතාමත් ස්තුතියි.ඔබට සුබ පැතුම්.
Thanks and congratulations…….
Thanks dr.. Suba pathum.!!!
Thanks Dr…….!!!! Jayaweva…!!!
Thank dr
Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya
100 වෙනි උපසිරසියට සුභ පතනවා….ඒ වගේම බොහොම ස්තුතියි….මේකෙ කොරියන් එකනම් බලල තියනවා..මේකත් ඒ වගේම අැති එහෙනම්…..
congratz nanga,digatama krgena ynna shakthiya dhairya lebenna kiyla mn prarthana krnwa
උණුසුම් සුභ පැතුම් නංගී….තව තව උපසිරැසි කරන්න වෙලාව ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ස්තුතියි වෙිවා නංගිගේ මේ උපසිරැසි දුන්නට….බලන් හිටපු තවත් ෆිලුමක් කාලෙකින්…..ජය වෙිවා……දිගටම උපසිරැසි දෙන්න……
Wish u all the best..
දෙවැනි කඩයිමට උණුසුම් සුභ පැතුම් මුතු අක්කේ… 150ත් හැකි ඉක්මනට පහු කරන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනගමන් පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා, සබ් එකට බෝම ස්තූතියි, ජය වේවා…!!!
thanks dahara sohuriya 100 unusum suba patum jaya wewa budusaranai
සෙන්චරියට සුබ පැතුම් අක්කේ. මෙන්න ගත්තා. අපිවත් මතක් කරාට ස්තුතියි. 150ත් හනික බස්සමු
Congratulations for the 100th Subtitle. and Thankx for the job
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Sub ekata thanx
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
100 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් අක්කේ..බයිස්කෝප් අඩවියේ වැඩිම හින්දි උපසිරකාරිණිය වෙන්න ඕනි. මං හිතන්නේ හේවා ලුණුවිලගේ අයියට විතරයි කට්ටියගෙන්ම දෙවෙනි වෙන්නේ. තව තව උපසිරස කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! බුදුසරණයි..!
හදවතින්ම සුභ පැතුම් අක්කේ..
මට තියෙන ලොකුම සතුට මගේ කැටගරියෙම කෙනෙක් මේ සන්ධිස්ථානයට ආපු එකයි. (අපේ ජාතියෙ කස්ටිය වල්ගෙ වැඩිදුර අල්ලන් ඉන්නෙ නෑ නොවැ)
මාත් සයිට් එකට එනකොටම වගේ උපසිරසි ගමන පටන්ගෙන ෆිල්ම් එකින් එක සබ් කරගෙන ඇවිදින් දන්නෙම නැතුව 100ක්ම කරලා.. ඒකත් හින්දි ඇතුලු ඉන්දියානු ඒවයින්.
හරිම සතුටුයි
මග නතරවෙන උපසිරසිකරුවන් හැමෝටම ආදර්ශයක්.
ඒ වගේම කාන්තා පාර්ශවේට ආඩම්බරයක්.
ඊලඟ කඩයිමටත් ඉක්මනින්ම යමු අක්කේ.
මාවත් මතක් කර තිබුනාට ස්තූතියි.
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු.
ජය!
thanks
100 ta subapathum nangi…theruwansaranai… jaya weva……
Sube pathum obata saha ikmanata 200 kadaimata yanna labewa!
Thanks…
Thanks sub akata
Thanks sub akata….
100 ta Suba pathum nangi..
theruwansaranai
thank you
Thanks sub ekt. Jaya wewa siz
thanks sis thanks
Apita thawa thawa honda dewal denna…api balan innooo…jaya wewa….crime mystery category eke hindi malayalam kannada hoyala sub karanna puluwannam karanna…150 gahamu ikkanta…..
thank you friend…
100 වෙනි කඩඉමට සුභ පැතුම් වගේම ඊලඟ කඩඉමටත් ඉක්මනින්ම යන්න කාලය අවකාශය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
නංගියෝ සියවෙනි නිර්මාණයටත් ගොඩාක් ස්තුතියි….ජයවේවා…!!
Thanks for the sub well done
උණුසුම් සුබ පැතුම් එකතු කරනවා දහරා නගේ. හැකි ඉක්මනින් ඊලඟ කඩඉමට යන්නත්, සියළු වැඩකටයුතු සාර්ථක කරගන්නත් ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
සිංල උපසිරැසි කඩඉමේ 100 වෙනි සන්ධිස්ථානයට ලඟා වුනු අපේ සහෝදරියට උණුසුම් සුබ පැතුම්.
තවත් ඉස්සරහට සුපිරි සබ් කරන්න හැකියාව ශක්තිය ලැබේවා!
ජයෙන් ජය.
එනකල් බලන් හිටි චිත්‍රපටයක්.
බොහොම ස්තුතියි
thq ah
Doghouse (2009) mekatath sub dennako kauru hari kenke maru meka zombi
thanks for the sub,PLEASE MAKE SUB FOR INDIA’S MOST WANTED!
Thank you
Sub ekata thanx…good job n good luck
සබ් එකට බොහොම ස්තූතියි…..!
ඒ වගේම 100වෙනි කඩඉමටත් සුබ පැතුම්…..!
Thank you very much, Great job sister. All the best
උණුසුම් සුබ පැතුම් මුතු අක්කේ! බයිස්කෝප් කාන්තා නියෝජනය ගැන කතා කරොත් උඩින්ම ඉන්න සම්පත්දායිකාවක්. දිගටම ඔහොම යන්. 150 වැඩි ඈතක නෑ. ජයෙන් ජය!
ස්තුති ඔබට උපසිරැස ලබා දුන්නාට..
සුබ පැතුම් අක්කේ….
හදවතින්ම සුබපතනව,ජයවේවා
සිංහල උපසිරැසියට ස්තූතියි
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ගොඩක් හොදයි ,තවත් සබ් කරන්න බලන්න ,ජය වේවා.
බොහොම ස්තූතියි සබ් එකට
100 සුභ පැතුම් අක්කා… ගොඩාරියක් ස්තූති සබ් එකට ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේම …
100 weni upasirasata suba pathana…………….godak sthutiy sub ekata
and thanx for all your sub…. thanx again
congraaaaaaatz 200th lagadima onaaaa