Watch Trailer

Black Sails [S01 – E02] | කල්ලියේ හොරා….(18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ එකතු වෙන්නේ කළු රුවල් සහිත මුහුදු කොල්ලකරුවන්ගේ කතාවේ දෙවෙනි පියවරත් සමඟයි. කලින් කොටසේදී හොඳ ප්‍රතිචාර ලැබුනා මට හිතෙනවා ස්පාටකස් රසිකයෝ මේ කතාව අතාරින එකක් නැහැ කියලා. කලින් කොටස කතාව හඳුන්වා දීමක් කල නිසා හිතපු තරම් රසක් සමහරුන්ට දැනෙන්න නැතුවත් ඇති. කොහොම උනත් ඉදිරිය නම් යහපත් වෙයි කියලා අද…

Black Sails
මේ එකතු වෙන්නේ කළු රුවල් සහිත මුහුදු කොල්ලකරුවන්ගේ කතාවේ දෙවෙනි පියවරත් සමඟයි. කලින් කොටසේදී හොඳ ප්‍රතිචාර ලැබුනා මට හිතෙනවා ස්පාටකස් රසිකයෝ මේ කතාව අතාරින එකක් නැහැ කියලා. කලින් කොටස කතාව හඳුන්වා දීමක් කල නිසා හිතපු තරම් රසක් සමහරුන්ට දැනෙන්න නැතුවත් ඇති. කොහොම උනත් ඉදිරිය නම් යහපත් වෙයි කියලා අද කොටසින් පෙරනිමිති පල කරනවා ඔන්න. 😉

එහෙනම් කලින් කොටස ගැන මතක් කරන්නම් හැමදාමත් වගේම. මේ කතාව ඇත්තටම මුහුදු කොල්ලකරුවන් වටා ගෙතුන කතාවක්. අපේ කතා නායකයා තමයි කැප්ටන් ෆ්ලින්ට්. එයා කලින් කොටසේදී කැප්ටන් කම රැක ගන්න ලොකු ගැටයක් ගැහුවා. ඒ සිංගල්ටන් නමැති ඒ නැවේම කැප්ටන් කමට ඇහැ ගහගෙන හිටපු කෙනෙක්ගෙන්. ඉතින් අවසානයේ ලොකු සටනකට පස්සේ කැප්ටන් ෆ්ලින්ට් සිංගල්ටන්ව මරනවා පමණක් නෙමෙයි හොර නමකුත් ගාවනවා. මොකද්ද ඒ හොර කතාව? මම කලින් කොටසේදීත් කිව්වනේ කැප්ටන් ෆ්ලින්ට් දෙයක් හොයනවා කියලා. ඒ තමයි ඩොලර් මිලියන පහක් වටිනා වස්තුව තියෙන ස්පාඥ්ඥ රුවල් නැවක්. මේ නැව ගමන් ගන්න කාර්ය සටහන සහිත පොත තමයි කැප්ටන් හොයන්නේ. එත් නැව අල්ලගන්නවා එක්කම ඒ පොතේ ඕනෙම කරන පිටුව අතුරුදහන් වෙනවා. ඒක හොරා ගන්න කෙනා ෆ්ලින්ට්ගේ නැවේ අලුත් කෝකියා වෙන්නේ. කොහොමහරි මේ මනුස්සයා දැන ගන්නවා මේ හොරාගත් පිටුවේ ඇත්තම වටිනාකම. ඉතින් මේ පිටුව කැප්ටන් ෆ්ලින්ට් එක්ක කරට කර ඉන්න කැප්ටන් වේන් කියන තවත් නැවක කැප්ටන් කෙනෙක්ට විකුණන්න අර අලුත් කෝකියා එයාට සෙට් වෙන ගණිකාව මැක්ස් එක්ක ගිවිසුමක් ගහනවා.  ඒ වගේ නසාවූ දූපතේ බලය තියෙනේ ගෝත්‍රි මහත්තයාට වෙන්නේ අන්තිමේ හරි වැඩක්. එයා මැරුණද නැද්ද කියලා නම හරියටම දකින්න ලැබුනේ නැහැ.

එහෙනම් කියන්නම් අද කොටස ගැන. අද මේ නැති උන කොලය හොයන්න ෆ්ලින්ට් වෙහෙසෙනවා. එත් කලින් කොටසේදී ෆ්ලින්ට් දැනගන්නවා කවුරුහරි මේ කොලේ මොකද්ද කියල බලන්න එයාගේ කුටියට ඇතුල් උනා කියලා. කොහොමහරි මෙයා දැනගන්නවා ඒ කවුද කියලා. ඒ වගේම වේන් සහ එයාගේ සහචරයෝ කලින් කතාවුන ගණුදෙනුව වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ වගේම ෆ්ලින්ට්ගේ හිතේ තියෙන ඉදිරි අරමුණ මොකද්ද කියලත් දැක ගන්න ලැබෙයි. එහෙනම් බලමු නේද හොරගත්ත කාර්ය සටහනට මොකෝ වෙන්නේ කියලා.  එහෙනම් ඊළඟ කොටසත් එක්ක එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

II. (1 Feb. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

7,187 downloadsDownload Black-Sails-S01E02.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                         All Episodes                         Next Episode >>

Subtitles

7,187 downloadsDownload Subtitles106 KB

57 comments

  1. isuru

    thanks maxxa

  2. yasas

    bohoma pin sahota

  3. ccnp

    Thanks

  4. tharanga

    පට්ට.. :D පට්ට

  5. rusuru | රුසිරු

    තෑන්ක්ස් “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට

  6. vee

    maxxa maxxa

  7. amilatk

    jaya wewa!

  8. Nisal lakshan

    ela ela hastha ayye giya para kotasa baluwa ela

  9. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේකට සබ් දෙනකම් තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  10. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  11. Rashmika

    elz..සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි :D

  12. tharindu

    Fatta fatta....meka denakan unneeee......thanks sahoo sub ekatahh..onna ehenam bagaththaaa...

  13. kushen

    Ikmanatama sub deelane.Thanks saho.....

  14. harsha

    නියමනෙ හසන්ත ආවා දුන්නා ඈ. තැන්ක්යූ සහෝ

  15. නලින්

    නියමයි හසන්ත

    අයියා ජය වේවා!

  16. me

    Thanks

  17. Sam

    thnkz..maxxaa..

  18. shani

    thanks

  19. Kasun

    thanks

  20. kesara

    bohoma thuthi saho!

  21. POPPY

    patta series ekak ahh....
    thanx meke sub denawata....

  22. dinidu madushanka

    elazzzzzzzzzzzzzzz jaya wewa

  23. ns

    thanx...

  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල, කලින් කොටහ baluwaa. නැගලා ගියා..ඔන්න එහෙනම් මේකත් ගන්නවා.
    මොනා උනත් කතා කරන බාසාව නම් මරු අප්පා..

  25. Hansa

    බොහොම ස්තුතියි. සහෝ

  26. #Rishan

    පටිට සිසන් එක සහො

  27. kasun

    Meka enakam balan hitiye

  28. dev

    bohoma stuti saho... .

  29. “චූටී මල්ලි”

    එලස් හසා
    Following season 2ත් දෙන්නකො ඔහොම්මම
    සබට තුති
    ඔබට ජය..........

  30. malith

    thanks machan

  31. උදාන

    thank you!

  32. kasun

    ayyiye sub wlata godak sththuithi episode 1 aka dwn krnnana bane

  33. යුශාන් පියුමාල්

    සුපිරි ටී වී සීරිස් එකක් නෙ ගෙනවිල්ලා තියෙන්නෙ ඔන්න මමත් බාන්න දැම්මා ...

  34. prasad

    niyamai saho..
    thanks upasiresiyata...
    bala karannath be..nokiyath be..
    wseda yak asse karana wedene.. eth ithin ikmanata ikmanata sub denawanam thama api kemathi.. mewage ekakata ebbehi kalanam itin karanna deyak ne. illana de denna wenawa saho ikmanatama..
    jaya wewa baiscope

  35. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  36. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  37. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ඔන්න අද තමා බාන්න දාන්නේ. ජය෴෴ :P :P

  38. Amil

    oya dila thiyenne pattama Storyak...

  39. asitha

    thanks bro.... puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  40. ravi70

    hasantha ayye spartacus antima kotasa kooooooooooooooo?eka iwara karannee nadddaaaaaaaaaa?

  41. ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි හසන්ත අයියා.... ජයවේවා...

  42. Kushen

    Black Sails S01 E03 Awilla Ikmanata sub dennako........

  43. Ishan

    Thanks saho...ela

  44. kavinda

    ela kiri

  45. dilshan

    thanks

  46. nalaka

    බොහොම ස්තුතියි

  47. යශෝධ

    ඔන්න හසන්ත අයියේ අද තමයි මේ පට්ට සීරිස් එක බාන්න ගත්තේ
    බොහෝම ස්තූතියි උපසිරසට ජයම වේවා.... එලස්ස්ස්

  48. Mahesh

    Sub ekata thanx sahooo

  49. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  50. rushan

    thanks......

Load more comments