ආයුබෝවන් ! රෙඩින්ටන්ගේ ප්‍රාර්ථනා ලැයිස්තුවේ ද්‍රෝහියාට අත්වන ඉරණම ගැන නොකියාම ගිවර කතාංගය අවසන් වූ බව ඔබට මතක ඇති. නමුත් ඔහුට හමුවුණේ නියම ද්‍රෝහියා නොවන බව සහ සැබෑම ද්‍රෝහී දඩයම මෙන්ම ඊට සමාන්තරව සාම්ප්‍රදායික කතා මාලාවට ඔබ්බෙන් යන අපරාධ කරුවෙක් වෙනුවට අපරාධ සංවිධානයක දඩයමක්ද 13 කොටසත් සමග ඔබට රස…

ආයුබෝවන් !
රෙඩින්ටන්ගේ ප්‍රාර්ථනා ලැයිස්තුවේ ද්‍රෝහියාට අත්වන ඉරණම ගැන නොකියාම ගිවර කතාංගය අවසන් වූ බව ඔබට මතක ඇති. නමුත් ඔහුට හමුවුණේ නියම ද්‍රෝහියා නොවන බව සහ සැබෑම ද්‍රෝහී දඩයම මෙන්ම ඊට සමාන්තරව සාම්ප්‍රදායික කතා මාලාවට ඔබ්බෙන් යන අපරාධ කරුවෙක් වෙනුවට අපරාධ සංවිධානයක දඩයමක්ද 13 කොටසත් සමග ඔබට රසවිදීමට ලැබේවි.
එසේනම් තවත් කොටසකින් හමුවන තුරු ඔබට ජය !
(මෙහි ඊළග කොටස -14 විකාශය වන්නේ පෙබරවාරි මස අග සතියේ බව කරුණාවෙන් සලකන්න)
3d2b748996bffc1e9584f6ae08698e130ec20fcb 9aa7047923c4619d286d969c45053a2fd0c5b4ba 2B59B1AD1400DBD505E71C77B503E042C3E49BD5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,102 downloadsDownload The.Blacklist.S01E13.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
33 comments
DanstM
නලින්
ස්තුතියි වේවා
ජය වේවා!
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..මේ කරන වැඩේ සුපිරි සහෝ..
මං ආසාවෙන් නරඹන කතා මාලාවක්..“චූටී මල්ලි”
එල
දැන් හිටුකො තව මාසයක්
සබට තුති
ඔබට ජය.........තරිඳූ පෙරේරා
me kotasa bagena thiyagaththa...sub eka denakan unneee....thankss sahoo sub ekatahh....
danuka sampath
thank`s brooooo
රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මාසෙ අග වෙනකම් ඉන්න ඕනද ඉතුරු ටික බලන්න? :( කමක් නෑ ඉතින් මක් කරන්නද? මෙන්න මේක බාන්න දානවා. ජය෴෴ :P :P
tharanga
බොහොම තුති!
dev
bohoma stuti saho... .
vaji
maru kathawak meka.... tnx mahansi unu hamotama...
scofield
elakiri ahh
digatama karagena yamu
jaya wewa!!!!!!PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට.....දිගටම දෙමු.ජය! :P :P :P
shani
thanks
LAKSHAN
බොහොම ස්තූතියි මිහාන් සිංහල උපසිරැසියට
amal
thanks
das
elzz
asitha
thanks bro.... puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
nuwan
aluth eka den nadda ban...........eka awillane thiyenne..
ruchcha
episode 14 denne nadda????
මිහාන්
මේ දවස් ටිකේ හදිසි වැඩක් සෙට් උනා මචංලා , මේ සදුදා (10) ඉදලා තමා පොඩි නිදහසක් ලැබෙන්නේ සහ එදාට තමා පටන් ගන්න ඕනේ. ටිකක් ඉවසන්න හැකිනම් ලොකු දෙයක්. ජය වේවා !
Keshan Wasala
ඒ කෝ බං මේකේ 15 ත් ඊයේ ආවනේ :(
VisH
meke 2k ewith thiyenne :(
නවීන්
මචන් 14 15 කොටස් ටික එවිල්ල බන් එකත් දන්න
කැලුම්
සහෝ මේකේ අලුත් ටික දාපන්කෝ බන්
madawa
uba busy the ban make 16 th iye awa bn
මිහාන්
16 තාම විකාශය වුනේ නෑ මචෝ..
http://tvcountdown.com/s/the-blacklist
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍dushan madusanka
umbala me karana wede nam xcellent saho wooow good luck machanla..
Udara Damith B/K
බොහොම ස්තූතියි
**************
**
*
**
*
*Naveen Rangana
Sub1 tnks.................
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

machan breaking bad sub danna