MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Black Sails [S02 – E06] with Sinhala Subtitles | අනාගතයක් උදෙසා..(18+)[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

blacksails S2E3

මේ කොටස ගෙන ගොඩක් ප්‍රමාද උනා ඇත්තටම මටම කණගාටුයි මගේ ගැන මේක මෙහෙම ප්‍රමාද කරන්න උන එක ගැන. ගෝතම් කතා මාලාව අප්‍රේල් 13 වෙනකන් කල් ගිය නිසා මේ කතාව මේ සතිය ඇතුලතම සමගාමී විකාශය සමඟ ලබා දෙන්න පුළුවන් වේවි. එහෙනම් මේ කොටස ගැන ටිකක් කියන්නම්. 

කලින් කොටස අවසානයේ අපි දැක්කේ නසාවූ වල ඉන්න දරුණුම කැප්ටන්ලා දෙන්න අතර වෙන රණ්ඩුවක්. එත් එතනින් පස්සේ වෙන්නේ මොකද කියල බලන්න වෙන්නේ අද කොටසින්. ඒ වගේම රැකම් මහත්තයා එයාගේ අලුත් කණ්ඩායම එක්ක මුහුදු යනවා කොල්ලයක් හොයාගෙන. එයාට වෙන්නේ පටන් ගන්නකොටම හරි අකරතැබ්බයක්. ඒ වගේම මැක්ස් නෝනාටත් ඈන් බොනී නිසා ලොකු ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. 

එහෙනම් මෙතනින් මම කතාව ඔයාලට බාර දෙන්නම්. මේ සතිය ඇතුලත කොහොම හරි හත සහ අට කියන කොටස් දෙකම ලබා දෙනවා කියල පොරොන්දු වෙනගමන් ගිහින් එන්නම්. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

Black Sails (2014– ) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9994 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

22 thoughts on “Black Sails [S02 – E06] with Sinhala Subtitles | අනාගතයක් උදෙසා..(18+)[සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ashan lankanath

    Thanks ………………..good luck ……………………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Sub ekata thanx aaaaaaa

    Reply
  • බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි හසන්ත සහෝ සබ් එකට.
    දෙනකම් හිටියේ…..

    Reply
  • ස්තූතියි හසන්ත සබ් එකට

    Reply
  • Thanks Saho…. godak asawen balana kathawak …. Sub akata Bohoma pin…

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    පරක්කු උනාට මොකෝ..
    අපි දෙපාර දෙපාර හරි බලනවා..
    ඔයා දෙන්න මෙයා පුලුවන් වෙලාවක (සැ.යු. පුළුවන් වෙලාවක කිව්වේ සතියක් ඇතුලත)
    එහෙනම් ඔන්න සබ ගන්නවා,
    ජය වේවා…
    මට හිතෙන්නේ ගිය කොටහේ ගෝත්‍රි නෝනා ෆ්ලින්ට් ව පාවල දුන්නද මංදා…
    නැත්න්ක් කොහොමද වේන් කාරය එතනට එන්නේ…
    අද බලමුකෝ තේරෙන බාසාවෙන් නේද?

    Reply
  • denawa kyala kyapu Wacheneth athe machan……. thanks machan sub walata

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *