MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Black Sails [S02 – E09] with Sinhala Subtitles | ප්‍රර්ථනා, බලාපොරොත්තු, අහිමි වීම්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 8 votes.
Please wait...

blacksails S2E1

කිව්වා වගේම ඔන්න මම නමවෙනි කොටසත් අදම රැගෙන ආවා. කලින් කොටස නම් මෙච්චර ඉක්මණට බලන්න නැතුව ඇති ඒ නිසා මම මේ කොටස් දෙකම ගැන මොකුත් නොකිය ඉන්නම්. සම්පූර්ණ කතාවම ගැන කිව්වොත් කලින් කතා සමයේ අවසන් කොටස වගේ වෙනකොට කතාවේ ගැම්මක් ආවේ නැහැ එත් අවසාන කොටස මගින් අමුතු ආකර්ෂණයක් මේ කතාවට අරගෙන ආවා.

ඒ වගේම දෙවන කතා සමය කොටස් දහයකින් සමාප්ත වෙනවා. ඒ කියන්නේ අපිට ඊළඟ සතියේ බලන්න ලැබෙන්නේ දෙවන කතා සමයේ අවසාන කොටස. මට හිතෙන විදිහට නමවෙනි කොටස මේ වගේ නොසිතු විරූ විදිහට අවසන් උනා නම් දහවෙනි කොටස ඊටත් වඩා දේවල් වලින් සමන්විත වෙයි කියලා. ඔයාල දන්නවා ඇති මේ කතාව තුන්වෙනි කතා සමයක් එනවා කියල දැනටමත් නිවේදනය කර හමාරයි. ඒ නිවේදනය නම් ආවේ මේ කතා සමය පටන් ගන්නත් පෙරාතුව. ඒ වගේම තුන්වෙනි කතා සමය තුල තවත් කෙනෙක් හඳුන්වා දෙන්න නියමිතයි. ඒ තමයි බ්ලැක්බියර්ඩ්. මේ ගැන ඔයාල අහල ඇති පයිරේට් ඔෆ් ද කැරිබියන් කතා මාලාවේදී. බොහෝදුරට ඔහු අවසන් කොටසේ සුළු හෝ ජවනිකාවකින් තිරය අක්‍රමණය කරයි. එහෙනම් ලබන සතියේ මුණ හැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

Black Sails (2014– ) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9524 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

27 thoughts on “Black Sails [S02 – E09] with Sinhala Subtitles | ප්‍රර්ථනා, බලාපොරොත්තු, අහිමි වීම්… [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • tharushaan sanka

    black sails tv srs eka eka para download kara ganna link ekak dennako mata. puluwannam mata mail ekak danna. [email protected]

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ..
    සබි එකට බොහෝම පිං …

    Reply
  • Sub ekata thanx aaaaaa

    Reply
  • නියමයි මචෝ.
    පටස් ගාලා දුන්නනේ
    ස්තුතියි සබ් එකට

    Reply
  • nilupul madukapriya perera

    niyamai..

    Reply
  • සුපුන් මධුසංක

    Thanks saho…..

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගොඩ ගොඩ ඈ…
    තවම බැලුවේ නැහැ…
    දැන් තමා බලන්න හදන්නේ…
    එහෙනම් බලන්නම් හොදේ…
    01 ගේම් ඔෆ් ත්රෝන්
    02. හෝම්ලෑන්ඩ්
    03. වෙනි ඉස්තානය බ්ලැක් සේල්ස් ආක්‍රමණය කිරීමට ලැහැස්තිව ඇත….

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • ඔය තියෙන්නේ………දෙකම අද බැලුවහැකි.ස්තුතියි හසන්ත සහෝ……….

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

    Reply
  • Oya tiyenne gindara wage 😀 Thank you wewaa

    Reply
  • chamika dilhara

    එල අයියේ…….. සබට බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *