The King’s Speech (2010) | බාධක මැදින් අරමුණ කරා.
ඉතිහාසයේ සත්‍ය වශ්‍යයෙන්ම සිදුවූ තවත් සිදූවීමක් මත තැනූ චිත්‍රපටයක් ඔන්න අදත් මම අරගෙන ආවා. බොහොමත්ම කෙටි කාලයක් මත IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්මාන 12ක් සඳහා නිර්දේශ විම් ලබලා තියෙනවා.
VI වැනි ජෝර්ජ් රජතුමා කියන්නෙ කවුද කියලා ගොඩක් අය නොදන්නවා උනාට ලංකාවට නිදහස ලැබුනු කාලේ ජීවත් වෙච්ච අයනම් ඒ කවුද කියලා හොඳටම දන්නවා. ඒත් ඒ අයගෙනුත් ගොඩක් අය නොදන්න කාරණය තමයි රජතුමා ගොත ගහපු බව. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලේ රජකම් කරනවා කියන එකත් ලේසි නැහැනේ. මොකද බ්‍රිතාන්‍ය ලෝක යුද්ධයට සම්බන්ධ වීම නිවේදනය කිරීම වගේම ගොඩක් වෙලාවට ගුවන් විදුලිය හරහා ගොඩක් නිවේදන කරන්න ගොත ගහන එක ලොකුම බාධාවක් වුනා.
පිය රජතුමාගේ මරණෙන් පස්සෙ රජකම ලැබුනෙ වැඩිමහල් කුමාරයට වුනත් ඔහුට නොගැලපෙන විවාහයක් කරගැනීමට අවශ්‍ය වූ නිසා ඔහු රජකමෙන් ඉල්ලා අස්වුනා. ඊලඟට හිටිය VI ජෝර්ජ් රජතුමාට කුඩා කාලයේ සිටම ගොතයක් පැවතුනා. ඒ සඳහා ඔහු විවිධ වෛද්‍යවරුන් සමඟ අභ්‍යාස කලත් එය සුව කර ගැනීමටනම් ඔහුට හැකිවුනේ නැහැ. ඒත් අවසානයේ ඔහුට බොහොම වෙනස් අහ්‍යාස විදි පාවිච්චි කරන Lionel Logue ව හමුවෙනවා.
මේ චිත්‍රපටය ගැන හොඳ විස්තරයක් හසිත සහෝදරයා මෙන්න මෙතන ලියලා තියෙනවා.
ඒත් රජ පවුලේ අහංකාරය එක්ක මේ දේ කරන එකත් බොහොම විනෝදජනකයි. Hotel Rwanda වගේ ඉතිහාසයට අදාල චිත්‍රපටවලට කැමති අයට නම් කතාව අල්ලලා යයි. හැමෝම බාලා කමෙන්ට් එකකුත් දාලා යන්න කියලත් ඉල්ලනවා. ඇත්තටම මේ දවස් වල මම වැඩියෙ ලිපි නොලියන්නෙ කමෙන්ට් එකකින් ලිපි ලියන අයට දෙන දිරිමත් කිරීම අඩුනිසා බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු
download karaganna download button eka na
Royli Ayye …. Lipiyata bohoma sthuthi… meke sub ekath dennako pls
ඔක්කම හොදයි. සබ් එක් ඩවුන්ලෝඩ් කරන්න නැතිව
sub eka koo
goodwork bro
good work
ලස්සන ඇති කථාව. ඒත් කෝ උපසිරැසි?
please mekata sub denna please
Subtitle nedda me film eke
Sub eka nane
Mekanam onemai
කෝ මේකේ උපසිරැස?
Ow oi nane
maru movie ekak wage….
mekanam aniwa balanawa!!
Thanx Royli ayya….
api kohomada oya daana ekak nobala inne!!!!!!!!!
thanks digatama liyanna…..
මාත් ගොඩක්ම කැමති ඉතිහාසහට සම්බන්ද සත්‍ය සිද්ධින්ගෙන නිර්මානය වන චිත්‍රපටිවලට.එක නිස මෙකත් අනිවර්යෙන්ම බලනවා.අද නම් වෙබ් සයිට් එක අවුලක් නැතුව ලෝඩ් උනා.
බොහොම ස්තුතියි සහෝ . . .
මම සාමාන්‍යයෙන් එන හැම ෆිල්ම් එකම ඩවුන්ලෝඩ් කරන කෙනෙක් නෙමෙයි. ඒත් මේක දැක්කාම බලන්න හිතුණාඅ. නියමම ෆිල්ම් එකක් අයියා. ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තාට……………….
මේක තාම හෝල් වලත් පෙන්නනවා නේද?
රොයිලි = ජැක් ස්පැරෝ
වැරදුනා කැප්ටන් ජැක් ස්පැරෝ 😛
thanx
sinhala subtitles daanna matath asawak thiyenawa ithin apitath oya wade kiyala dunnoth sinhala subtitles magenuth labenawa sure
mebanawa
Roily Ayye Menna Math banawaoooo ….
Mo no Film 1k Bawoth Comment 1k dalama tami yanne , Hmmmmm
Salennna apa Keep it Up
අඩන්න ඕනලුනෙ කිරි එරෙන්න.. ඔන්න රොයිලියෝ මේ පාරනම් සෙට් එකම බය වෙලා ඉන්නෙ!! එළ එළ ඔහොම හැමදාමත් ඉන්නවනම් මොනව කරන්න බැරිද? නේ..
maxxa
oya tiyenne ayyalata nanna comments 😀
meke comment walata like daanna widiyak haduwanam ela kiri,,,
tamunge mathema tawa aya kiyala tyena kota ekata like karala yanna puluwanne hadissi karayanta 😉
ella aiya,
thnx a lot……………………!
පිස්සුකෙලින්න විතරක් ලෙස්තිවෙන්න එපා ! කමෙන්ට් දැම්මත් නැතත් ඔයා දාන ෆිල්ම් අපි ඔක්කොම බලනවා
ඒක නිසා මේ හොද වැඩේ දිගටම කරගෙන යන්න
ela saho onna banna damma
Niyamai saho
බලලා කියන්නම්කෝ ගුණදොස්
Hotel Rwanda එක නම් මට ඇල්ලුවේ නෑ ….
අපිත් මීට පස්සේ උප සිරැසි එක්ක බයිස්කෝප් දෙනකොට “ආයෙත් ලිපි ලියන්නේ නැහැ” කියලා පොඩි තර්ජනයක් දාන්න ඕනේ. නැතිනම් මෙහෙම comment වැටෙන්නේ නැහැනේ. කෙසේ මුත් මේක මාත් බාන්න ඕනේ. මේ ගැන දැන්වූවාට පිං.
Onna Machan Mama Nam meka Banawa..
Balamu Gotha Gehille Athal Eka Kohomada kiyala
Jaya Wewaaaa
රොයිලි අයියේ ඔයාගෙ ලිපිත් ලස්සනයි, දෙන ෆිල්මුත් ලස්සනයි.
අපි දාන කොමෙන්ට් එක තමා හරියට දාගන්න බැරි….
කොමෙන් නොදා බාන අයත් ඉන්නවනේ…
ඒක නිසා ඔයා අනිව ලිපි ලියන්න. නැත්නම් අපි බලන්නෙ මොනවද හලෝ… 😀
පිචැර් එක දුන්නට ස්තුතියි. ජය වේවා…
onna math banawa….
jaya wewa sahoooo.wedi wediyen films lebewa
ලියන එක අඩු කරන්න එපා සහෝදරයා, දිගටම කරන්න…
හොඳ ෆිල්ම් එකක් වගේ, බාගෙන බලන්න ඕනි..
සුභපැතුම්…!!!
maxama film ekak.. but samahara ayata gelapennethi wei…
thnx ayya….
thank you well done
apith innawa hamadaama oyala naththan honda film balanna wen ne apita ane adu karanna epa liyana aka
මම නම් සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෙ හරි අඩුවෙන්(කරන්නෙම නැතිතරම්), එත් කමෙන්ට් ගැන බලබලා ඉන්න එපා රොයිලි අයියෙ, ම්ට film එකක් බාගන්න ඕනෙ උනහම එන්නෙ මෙතනට තමයි. ලිපි ලියන එක නවතන්න එපා. බයිස්කෝප් එක්ක අපි දිගටම ඉන්නව.
කොපි දෙකම හොදයි නේද අයියේ
mobitel වල limit exceed කරලා නිසා
393 කොපිය බාන්න දැම්මා
මැක්සා සහො…..නියමයි
thanks..
harry potter 7 eka ikmanata dannako
meka hoya hoya hitiye,thanx
dnt be worry,be happy.apa samada oba samagai,jaya
තව එකක් අමතක උණානෙ. ඒ වගේම බාන හැම එකක්ම තව අයට බාගන්න පුලුවන් වෙන්න ෆේස් බුක් වෝල් එකෙත් දානව. (happy)
thank you machnaaa
ස්තුතියි සහෝ.. ඔන්න මමත් බානව දැන් 393 එම් බී කොපිය. මමනම් ඉතින් බයිස්කොප් එකේ දෙන හැම ෆිල්ම් එකක්ම බානව. බාපු හැම එකකටම කොමෙන් දානවා.බාපු ෆිල්ම් ඔක්කෝම ඩී.වී.ඩී වලට රයිට් කරලා තියෙනවා. දැන් ඩී.වී.ඩී 40 කිට්ටුයි. කවුරැ නැත් මම එනව අනේ… බය වෙන්නෙපා. 😉 ummmmaaa :*
දිගටම ලියන්න.. අපි සැමදා බයිස්කෝප් එක සමගයි.. ස්තුතියි…
comments damme nathath.
hungak aya enawa.
digatama karagena yanna.
dena degana kalin kiyala dena ekata thanks….
අද ඉදන් මම ලියනවා
කෝ ඉතින් කොමෙන්ටු දාන්නත් මේක බාල බලල ඉන්න එපැයි… තාම “393MB කොපිය මෙතනින් බාගන්න!” click කොලා ව්තරයි ඕන් 😀
ස්තූතියි රොයිලි අයියෙ
මේක ඔස්කාර් සම්මාන සදහාත් නිර්දේශ වෙලා තියනවා…කට්ටියම බලන්න…
elaz elaz .downloadng …..comment ekak noda kohomada .baiscopelk.com dena nisa ,oyalath meka download karagena comment ekak danna amathaka karanna epaa.JAYA WEWA
බාන්නේ නැති උනත් මෙන්න මගේ කමෙන්ටිය. ගොඩ කාලෙකින් නේද රොයිලි.
රොයිලි සහෝ… බාධක මැදින් අරමුණ කරා යන එකතමයි හොද 😛
good work keep it up!
mama mewata echcharama kemathi ne
dunnata thanxs
දාන පලවෙනි කමෙන්ට් එක
ඒ වුනාට අද ඉඳන් දානවා
ලිපි ලියන එක අඩු කරන්න එපා
ස්තූතියි රොයිලි අයියෙ
මම තුන
මෙන්න බෑව
ඉස්තූතියි රොයිලි සහෝ….
අනිවා බලන්න ඕනි….
හුරේ…….මම දෙක…………………………………………ස්තුතියි ෆිල්ම් එකට.
මම දෙක…………………………………………
ඔන්න අද මම තමයි එක….
ස්තුතියි රොයිලි සහෝ ෆිල්ම් එකට..
ජය වේවා!