Black Sails [S03 – E02] with Sinhala Subtitles 18+ | කුණාටුවට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මං දෙවෙනි කොටහ අරන් ආවා! කට්ටිය එහෙනම් පලවෙනි කොටස බලලා තුන්වෙනි කතාසමයට ආරම්භයක් ගත්තා කියලා හිතනවා.
පෙර කොටසේදී, දැන් රත්තරන් ටික තියෙන්නේ නසාවු වල බලකොටුවේ හරිහැටි ආරක්ෂාවක්වත් නැතුව. ඉතින් ඒ මදිවට බලකොටුව ආපහු හදන්න මිනිස්සුන්ව කැමතිකරගන්නත් බෑ. ඔය කියන ප්‍රශ්න තමයි දැන් ජැක් රැකම්, වේන් ඇතුළු පිරිසට තියෙන්නේ. ඉතින් ඒ වැඩේ කරගන්න වහල්ලු ඉන්න නැවකුත් අල්ලගත්තා මතක ඇතිනේ. ඒවගේම තමයි එලනෝර්ට ආන්ඩුකාරයෙක් විසින් යෝජනාවක් කරනවා ඔහුත් සමග ඔහුගේ වැඩේට හවුල් වෙන්න කියලා. මොකක්ද වැඩේ කියලා කට්ටිය දකින්න ඇතිනේ. එතකොට ෆ්ලින්ට් ඇතුළු පිරිසට වෙච්ච අකරතැබ්බෙත් දකින්න ඇතිනේ. හෝර්නිගෝල්ඩ්ගෙන් බේරෙන්න අන්තිමේදී ෆ්ලින්ට් තීරණය කරනවා නැව කුණාටුවක් තුලට යාත්‍රා කරන්න. ඒවගේම තමයි වේන්ව හොයාගෙන අමුත්තෙකුත් එනවා පෙන්වනවා. ඉතින් මෙවර කොටසින් වේන්ව හොයාගෙන එන අමුත්තා කව්ද? කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසට මොනවා වෙයිද? යන ඒවා බලාගන්න පුළුවන්.
මේ කොටසත් සුපිරි කොටසක් ලෙස හදුන්වන්න පුළුවන්. එහෙනම් මීලග එපියෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8278 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තූතියි සබ් එකට
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks Bro !!!
thankkq machan maga balan hitiye
සබට බොහොම තුති සහෝ..ජයෙන් ජය.. 🙂
ස්තූතියි ඉසුරු උපසිරසියට ජයවේවා
Thanks saho..
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnks bro
බොහොම ස්තුතියි සහෝ…
මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….
Thank you
patta mama balan hitiye enakam thank machang
මෙන්න බානෝ…
හම්මේ ඇති යන්තන් ඇවිල්ලා , පින් සිද්ද වෙන්න ඕනා <3 :3