MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසි

Black Sails [S03 – E05] with Sinhala Subtitles 18+ | නව සැලසුම් හා පැරණි කුමන්ත්‍රණ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 7 votes.
Please wait...

Black-Sails-S3P1

ගියවර කොටසේදී, කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසට දූපතේදී වෙච්ච අකරතැබ්බය මතක ඇතිනේ. කට්ටියවම කූඩුවක දාලා හිරකරලා තියාගන්නවා. ඒ විතරක් නෙමේ එහේ රැජිණගේ අදහස ඔවුන් සියළුදෙනාම මරලා දාන එක. ඒවගේම ටීච්ගේ උදව්වෙන් වේන්ට නසාවු වලින් පනපිටින් එන්න ලැබෙනවා. කතාව අවසානයේ දකින්න ලැබෙනවා අර දූපතේ රජ ඒ කිව්වේ අර ගෑණුකෙනාගේ මහත්තයා වෙන්නේ ෆ්ලින්ට්ව හොදින්ම අදුරන මිස්ටර් ස්කොට් බව. එවෙලේ හිතපු නැති විදියේ ගැටුමක් ඇතිවෙලා මිස්ටර් ස්කොට් වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා.

මෙවර කොටසින්, දැන් ටීච් හා වේන් යාත්‍රා කරමින් තමයි ඉන්නේ. ඒ ගමන අතරේදී වෙන යම් සිද්ධියක් අද කොටසින් බලාගන්න පුළුවන්. දැන් එලනෝරුත් ආපහු නසාවු වලට ගොඩබැහැලනේ තියෙන්නේ. ඉතින් ඇයගේ හිටපු යෙහෙලියව එහෙම නැවත හමුවෙලා වෙන දේවල් ගැනත් මේ කොටසින් බලාගන්න පුළුවන්. තව කිව්වොත් දැන් දැන් එලනෝර්ටත් අර ආණ්ඩුකාරවරයා ගැන පැහැදිලනේ තියෙන්නේ. ආණ්ඩුකාරවරයත් ඉතින් එලනෝර්ට හැමදෙයක්ම වගේ කියනවා. ඒකත් ආදරයකටදෝ මන්දා හැරෙන ලකුණු තමයි තියෙන්නේ.බලමුකෝ ඉතින් ඉස්සරහට. එතකොට වෙඩි වැදිච්ච මිස්ටර් ස්කොට්ට මොකද වුනේ? ෆ්ලින්ට් ඇතුළු කට්ටියට මොනවා වෙයිද? යන ඒවා ඇතුළු තවත් වැදගත් දේවල් කීපයක් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

Black Sails (2014– ) on IMDb

 

 

[button link=”https://goo.gl/Oyjk2V” type=”icon” “center” newwindow=”yes”] 206 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
ABD6562853AB222FF6E59323C78A3E94FDB030BA
[button link=”https://goo.gl/MC0evb” type=”icon” “center” newwindow=”yes”] 330 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2A68E2674646A8DD48BDB71268E81B981BB4704B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7958 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

14 thoughts on “Black Sails [S03 – E05] with Sinhala Subtitles 18+ | නව සැලසුම් හා පැරණි කුමන්ත්‍රණ! [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • macho bates motel season 04 patan gaththa. ekatath sub ikmaninma danna bro.

    Reply
  • තැන්ක්ස් මල්ලි!!!!!!!!!!

    Reply
  • තැන්ක්ස් බ්‍රො සබ් එකට
    ෴ජය වෙවා෴
    Shadowhunters වලට සබ් දාන එක නවත්තලාද?
    අනේ කවුරුහරි සබ් දාන්න ප්ලීස්….

    Reply

Leave a Reply to Amalka Himeshan Cancel reply

Your email address will not be published. Required fields are marked *