Black Sails [S03 – E06] with Sinhala Subtitles 18+ | තවත් ඉදිරියට. [සිංහල උපසිරැසි සමඟ]
“කළු රුවල්” කතාමාලාවේ හයවෙනි කොටහත් ඔන්න අරන් ආවා! කලින් දෙන්න හිටියත් මේක දැන් තමයි ඉවරකරගන්න පුළුවන් වුනේ. අනිත් කොටසුත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව තරමක් පරිවර්තනය කරන්න අපහසු නිසාත් මේකට යන කාල වේලාව වැඩියි. එහෙනම් බලමු නේද මේ කොටසේ මොකද වෙන්නේ කියලා? කලින් කොටසේදී ෆ්ලින්ට් කියපු විදියට චාර්ල්ස්ව හොයාගෙන ඔහු ඉන්න දූපතට යනවා. හැබැයි ඉතින් චාර්ල්ස් එක්ක ටීචුත් ඉන්නවනේ. ෆ්ලින්ට්ගේ අදහසට ටීච් නම් කැමැතිවෙන්නේ නෑ. එතනින් එහාට වෙන දේ නම් කියන්නේ නෑ. කතාව බලලම දැනගන්නකෝ! පරක්කු වෙලා තියෙන එකේ මේ ඇති වගේ. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7425 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks Bro !!!
Thanx ඉසුරු සහෝ sub වලට , 7.8.9.10 කොටස් ටිකත් ඉක්මනටම දාමු නේ. ජයවේවා
machan,,deepu upasirasa walata sthuthie..ithuru episode tika denne kawadda..
ස්තූතියි වේවා ඉසුරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro…..
සබ් එකට බෙහාෙම ස්තුතියි
සබ් එකට බෙහාෙම ස්තුතියි……
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහාේ……
ජය….
ස්තුතියි මචන්…
macho bates motel season 04 patan gaththa. ekatath sub ikmaninma danna bro.
ස්තූතියි ඉසුරු අපි වෙනුවෙන් කරන කැපකිරීම හොඳින් තේරෙනවා. ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා