අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)රහස් පරීක්ෂකවික්‍රමාන්විත (TV)

The X Files [S01 : E17 – “E.B.E.”] with Sinhala Subtitles| “පිටසක්වළ ජීවියා” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

The X-Files S1P1

ඔන්න එහෙනම් 24 වගේම The X Files කතා මාලාවටත් මගේ දායකත්වය දෙන්නයි මේ යන්නෙ. දෙන්න හිතාගෙන නෙවේ හිටියෙ, ඒත් සමීර චතුරංග අයියගේ ඉල්ලීමට මට මේක කරන වුණා. අද එහෙනම් මම අරගෙන ආවෙ මුල් කාර්තුවේ 17 වෙනි කතාව. නමින් E.B.E.(Extraterrestrial Biological Entity ). සරලවම පිටසක්වළ ජීවීයෙක් කියන එක. අද කතාවෙදි වෙන්නෙ අතර මගදි පිටසක්වළ ජීවීන්ගෙ ප්‍රහාරයකට ලක්වුණා කියන ට්‍රක් රථ රියදුරෙක් වටා තමා කතාව ගෙතෙන්නෙ.

මේකෙදි ස්කලී හොයාගන්න විස්තර නිසා ට්‍රක් එක ඇතුලේ තියෙන දේ ගැන මෝල්ඩර්ට සහ ස්කලීට සැක හිතෙනවා. ඉතිං ඒ නිසා මේ දෙන්නා මේ ට්‍රක් එක පස්සෙ පන්නනවා. එහෙනම් තවත් කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම  බුදු සරණයි…!!! ජය වේවා…!!!

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episodes                All Episodes                   Next Episode >>

12 thoughts on “The X Files [S01 : E17 – “E.B.E.”] with Sinhala Subtitles| “පිටසක්වළ ජීවියා” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Thank you very much for the sub saho..

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Madushanka

    Thanks saho…..
    Digatama karagena yanna

    Reply
  • Lahiru Rajapaksha

    Elama thama..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *