Black Sails [S03 – E09] with Sinhala Subtitles 18+ | සමුගැනීම ! [සිංහල උපසිරැසි සමඟ]
ෆ්ලින්ට්, වේන් ඇතුළු පිරිසට ජැක්ව බේරගන්න පුළුවන් වුනත්, අන්තිමේදී හමුදාව විසින් වේන්ව අල්ලගන්නවා. වේන්ව බේරගන්න ෆ්ලින්ට් යන්න හදද්දී බිලී ඒකට ඉදිරිපත් වෙනවා.මොකද ෆ්ලින්ට්ට මොනාහරි වුනොත් ඔවුන්ගේ හැම උත්සහයක්ම වතුරෙනේ. ඒවගේම තමයි හෝර්නිගෝල්ඩ් දැනගන්නව නැව පේන්නේ නැති විදියට දූපත ලගින් තවමත් තියෙන බව. ඉතින් හෝර්නිගෝල්ඩ් ෆ්ලින්ට්ගේ නැව හඹා යනවා දකින්න ඇති. මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා බලාගන්නම් මේ කොටහත් බාගන්නකෝ! කතාව ගැන කියන්න යන්නේ නෑ මොකද මේ කොටස සුපිරියි වගේම ගොඩක් වැදගත් දේවල් සිද්ධවෙන කොටසක්. එහෙනම් අවසාන කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7954 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තූතියි සබ් එකට
Thanks Bro !!!
mcn meke 327mb torrent ekata deela thiyana sub eka match wennane?
Aniwa match wenna one mcn.apahu balanna.mokada oya copiyata thamai sub eka hadanne.
mama aye baluwa eeth nane mcn!
327mb torrent eka (Black.Sails.S03E09.HDTV.x264-FLEET.mp4) galapena sub eka me link eke thiyan eka mcn!
https://www.tv-subs.com/subtitles/black-sails-season-3-episode-9-english-17605
meka match wenwa mcn! puluwannam convert karala denwada sinhala walata… 🙂
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි මචන්..
Aneeeee ep 10 sub eka denawadaaa..anthima eka balanakm iwasillak na..
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි..ඊලග එකත් ඉක්මනට දෙන්න
sub ekata thanks mcn.
me 8 nemeine 9 neda?
ko 8 :/
ස්තූතියි! ස්තූතියි! ගොඩාඩ්ක් ස්තූතියි. ජයවේවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මේක දාලද බලන්ඩමයි ආවේ .බොහොම ස්තුතියි සහෝ සබට ………
උපසිරැසියට තුති සහෝ…..
Ep 8 nevei…ep 9 neda?apiva patalenava banz…