අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E14] with Sinhala Subtitles | මුර බල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 9 votes.
Please wait...

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

සමාවෙන්න කියලම පටන් ගන්නම්. වෙනදා නම් කලින්ම දෙනවා, එත් අද නම් බොහෝම ප්‍රමාද වුනා. කතාව ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රමාද වුනා. ඒ විතරක් නෙමෙයි දැන් සැරින් සැරේ ලයිට් කපන නිසා හරියට වැඩක් පලක් කරගන්න වෙන්නෙත් නෑ. අද කතාවේ නම් වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ.

කතාවේ මාතෘකාවේ තියෙන්නේ නම් බල්ලෝ ගැන වුනාට කතාවේ තියෙන්නේ බල්ලෝ ගැන නෙමෙයි. අද කතාවේදී ATCU වලට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉන්හියුමන්ලාට විරුද්ධ කැරලි කණ්ඩායමක්. ඔයාලට මතක ඇති ගිය සතියට කලින් සතියේදී ඩේසි ලින්කන් එක්ක කතා කරද්දී වොච් ඩෝග් කියලා ඔන්ලයින් වෛරී කණ්ඩායමක් ගැන සඳහනක් කලා. අද කතාවේදී එයාලව ඇක්ශන් පිටින් බලාගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා මේ විදියට ප්‍රහාර එල්ල කරන්න හේතුව මොකද කියලත් දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම මෙයාලා ප්‍රහාර එල්ල කරන්නේ නයිට්‍රියම් කියලා රසායනික ද්‍රව්‍යක් යොදාගෙන. ඒ වගේම අද ශීල්ඩ් වල පරණ නියෝජිතයෙක්ව පෙන්වනවා. ඉදිරි කතා වලටත් එයා සහභාගී වේවි. කොකටත් කතාව බලන්න කලින්, Marval One Shot – Item 47 මිනී මූවි එක බලලා හිටියොත් හොඳයි.

එහෙනං ලබන සතියේ කතාවෙන් ප්‍රමාද නොවී හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

[button link=”https://goo.gl/VpT6Vs” type=”icon” “center” newwindow=”yes”] 151 MB (480p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

CD4AE158AA4E1C563082C0739F13A617DCE7DE37

[button link=”https://goo.gl/Hpa0Q6″ type=”icon” “center” newwindow=”yes”] 228 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

705DE0940D399BD4F379EC06EB1D14715BD5A78F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

25 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E14] with Sinhala Subtitles | මුර බල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

  • Pramukmili

    thanxxx bro……….

    Reply
  • Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

    Reply
  • උපසිරැයට බොහෝම ස්තුතියි…………………..

    Reply
  • Udara Damith B/K

    thanks…….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.. ජය වේවා !!

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • සබට ගොඩක් පින් ප්‍රණීත් සහෝ………..

    Reply
  • බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    Reply
  • Thanks. Better Call Saul season 2 please.

    Reply
  • enakm hitiye saho thnks

    Reply
  • shalinda gamage

    pissuda bro samawa illanna 😛
    thanks bro sub 1 ta 😉
    JAYA WEWA !!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *