MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසි

Black Sails [S04 : E01] with Sinhala Subtitles | අනපේක්ෂිත ප්‍රහාරයක්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 14 votes.
Please wait...

Black Sails P1

කොහොමද කට්ටියට. බ්ලැක් සේල්ස් කතාමාලාව මතක ඇති කියලා හිතනවා. ආසාවට වගේ කලින් සීසන් එක භාරගත්ත මේ කතාවේ මේ සීසන් එකත් ඉතින් මටම භාරවුනා. 🙂 මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියවත් මේ වෙලාවේ මතක් කරනවා. කතාව එන්න මාස ගානකට කලින්ම මට මේක මතක් කරලා මාට්ටු කරලා තිබුනේ. ඒ වගේම ගොඩක් අය දන්නවා ඇති මේ බ්ලැක් සේල්ස් කතා මාලාවේ අවසන් කතාසමය. ඒ කියන්නේ මේ එපි 10න් කතාව ඉවරටෙම ඉවරයි. එහෙනම් දැනටමත් පරක්කු වෙලා නිසාත්, පලවෙනි කොටස නිසාත් වැඩිය විස්තර කිරීමක් කරන්නේ නෑ.

දැන් ආණ්ඩුකාර රොජර්ස්ට සහ ඉංග්‍රීසීන්ට විරුද්ධව හැමෝම එකතුවෙලා ඉන්නේ. කැප්ටන් ෆ්ලින්ට්, ටීච්, රැකම්, ජෝන් සිල්වර්, වගේම මිස්ටර් ස්කොට්ගේ බිරිද ,දියණිය ඇතුළු වහලුන් පිරිසත් සටනට එකතුවෙලා තියෙන්නේ. ඉතින් කතාව ආරම්භ වෙන්නේ ෆ්ලින්ට් ඇතුළු පිරිස නසාවු දූපත නැවත තමන්ගේ පාලනයට ගැනීමට සටනට යන සිද්ධියෙන්. එතනින් එහාට මොනාද වෙන්නේ කියලා කතාව බලලම දැනගන්නකෝ.

ඒ වගේම ඉදිරියේදීත් පමාවීම් සිදුවුනොත් ඒ ගැන සමාවෙන්න ඕනේ. මොකද ලැබෙන කාලය අඩු නිසාත්, මේ කතාවේ සංකීර්ණ බව නිසාත්, උපසිරැසි ලබාදෙන්න ගතවෙන කාලය වැඩියි. කොහොම වුනත් දිගටම කතාව නම් අරගෙන එනවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E01.REPACK.HDTV.x264-FLEET
Black.Sails.S04E01.REPACK.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Season                    All Episodes                     Next Episode>>

25 thoughts on “Black Sails [S04 : E01] with Sinhala Subtitles | අනපේක්ෂිත ප්‍රහාරයක්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • meke sub koheda thiyenne..hoyaganna banee

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • දුලාජ් මංජුල

    ela mcn man balan hitapu hodama kathawak

    Reply
  • සබ් එකට තුති සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

    Reply
  • නියමයි කොල්ලෝ සබට තෑන්ක්ස්ස්…
    අනික් කොටහත් ආපු ගමන් සබ් දාමු

    Reply
  • Thank Saho mekata sub hambenakam hitiye ep2 ikmanin denna balanna good luck

    Reply
  • Nalaka Pushpakumara

    Tanx machan………..

    Reply
  • පට්ටයි මචෝ…
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *