Black Sails [S04 : E06] with Sinhala Subtitles | යුද්ධය අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]
සෑහෙන පමාවෙලා තමා හයවෙනි එපිය අරන් එන්න පුළුවන් වුනේ. ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න බලන්නම්. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී බිලීට සිද්ධවුන දේ මතක ඇතිනේ? හැබැයි සිල්වර් බිලීව මරන්නේ නෑ. එතකොට ජැක් ආපහු දූපතට ගොඩ බහිනවා. හරියටම ෆ්ලින්ට්ගෙයි එලනෝර්ගෙයි ගණුදෙනුව සිද්ධවෙන්න තිබුන තැනටම. හැබැයි කිසිම ගණුදෙනුවක් සිද්ධවුනේ නෑ.මොකද ෆ්ලින්ට් යවපු කට්ටිය ආවෙත් නෑ වගේම ජැක් සිද්ධවුන දේවල් ෆ්ලින්ට්ට කිව්ව නිසා කට්ටිය දන්නවා දැන් මේ ගණුදෙනුව සිද්ධවෙන්නේ නෑ කියලා. ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ සහය පතා ගිය ගමන සාර්ථක කරගන්නවා. මොකද අන්තිමේදී පෙන්වනවා ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ නැව් ගණනාවක් සමඟ නසාවූ දූපත බලා යාත්‍රා කරනවා. ඉතින් මෙවර කොටසින්,
අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මෙවර කොටසින් ලොකු සටනක් බලාගන්න පුළුවන් බව. ස්පාඤ්ඤ මහා හමුදාවක් සමඟ ෆ්ලින්ට් ඇතුළු පිරිසට ගැලවෙන්න මොනවගේ අවස්තාවක් තියෙයිද? කියන එක ඔයාලාම බලන්නකෝ. අද කොටස බැලුවාම බ්ලැක් සේල්ස් නොබලන අය ගැන තියෙන දුක තවත් වැඩිවුනා. :-). ඒවගේම වැදගත් සිදුවීම් බොහෝමයක් සිද්ධවෙනවා. එහෙනම් බලන්ටකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E06.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
mn s01 idalma balnawa awuruddak bln hitiya meka enakn.. ikmnta denawada bro… thank you
ane ithiriwa dennako bro pls pissu wage
Thanks Bro !!!
ado sub eka wena katahari bara dipan do mecharana chater welama ne subakata
macho ituru tika dennedda.
ilaga sub eka dapanko yako
mcn anith tika koooo
supiri. supiri. sub ekata thanks saho..
thank you saho sub ekata. ithiri tikath demuko ikmanata
ස්තුතියි සහෝ
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machoo kiyapu hatiyatanam supiriyata thiyei vage mekanam balanna one monavahari kakama thama