ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොට…

ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොටසින්, එලනෝර් තමන්ගේ යෝජනාව ගැන ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවනවා.
ඇය මුදල් සමඟ පැමිනෙන තෙක් පෝර්ට් රෝයල් වල රැදී සිටින්නට.ඉතින් යෝජනාවට ආණ්ඩුකාරයා කැමතිවෙයිද? හුවමාරුව සිද්ධවෙයිද? ඇතුළු වැදගත් සිදුවීම් බොහෝමයක් මෙවර කොටසිනුත් දැකබලාගන්න පුළුවන්. එහෙනම් ඉක්මනින් ඊලග එපිය අරගෙන එන්න බලන්නම්. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black Sails – 04×05 – XXXIII..FLEET.C
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
831 downloadsDownload Black-Sails-04x05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
https://www.baiscope.lk/black-sails-s04-e06-with-sinhala-subtitles/
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
18 comments
sadeu Bandara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu
Kohomda meka download karanne torrent link naha ne?
Sudheera Kasun
Thanks sahooo.... anith ekata puluwan ikmanin sub denna
Jaya sri...!Pasindu
Kohomda meka download karanne?torrent link naha ne
chathu
thanks saho sub ekata. ikamanata sub eka dapan machan dan ep 6 ekath awith goda dawasak.
Thusitha
සබ් එකට ස්තුත්යි.
නිරෝෂ්
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !
Viraj
sub ekata thanks saho..
ravidu
Ayye anith awata sub denne nadda
Dipu awata bohoma tank youHeshan
Thanks saho
yash
Thank you
Kumara
Thanks Bro !!!
damith
thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Kaveen Gayath
Thanks for sub
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Advertisement



සිංහල සබ් එකට ස්තුත්යි.ජයවේවා!