MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නබියජනකවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසොහාන් ජයසූරිය

Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 22 votes.
Please wait...

– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ?
– ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද?

– බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ.
– පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්.

– එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ?
– නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා.

– ඒ උනාට විශේෂ ප්‍රයෝග චාටර් ඇති.
– පිස්සුද? විශේෂ ප්‍රයෝග හදලා තියෙන්නෙ Lord of the Rings ෆිල්ම් එකෙත්
විශේෂ ප්‍රයෝග හදන්න දායක උන Weta Workshop සමාගම.

– මේක මොන වගේ අයට සෙට් වෙයිද?
– මිනීමරු සත්තු ඉන්න ඒවා බලන්න කැමති අයට, සොම්බි ෆිල්ම් බලන්න කැමති අයට.

– ඒ මොකෝ සොම්බි ෆිල්ම් බලන්න කැමති අයට සෙට් වෙයි කිව්වෙ?
– මේ ෆිල්ම් එකටත් සොම්බි තියරිය ඇප්ලයි කරලා තියෙන්නෙ..
බැටලුවෙක් මිනිහෙක්ව කෑවොත් ඌ බැටලු මිනිහෙක් වෙනවා…

– අඩේ සුපිරියක් වගේනේ..
– සුපිරියක් තමා, ගන්න කලින් ට්‍රේලර් එක එහෙමත් බලන්න…

– මොකක්ද මේකෙ වෙන සීන් එක?
– ජාන පර්යේෂණ විදයාගාරෙකින් නිදහස් වෙන ජාන වෙනස් කරපු බැටලු පැටියෙක්
ගොවිපලක බැටලු රංචුවක බැටලුවෙක්ව හපනවා.. ඒ බැටලුවා මිනීකන බැටලුවෙක් වෙනවා..
සොම්බි වසංගතයක් වගේ මේක අනිත් බැටලුවො ඔක්කොටම පැතිරෙනව..
උන්ගෙන් බේරෙන්න ගහන ගේම තමා තියෙන්නෙ..

– මේක පවුලේ සැමට බලන්න පුලුවන්ද?
– අපෝ බෑ ලොකුහිටියන්ට විතරයි. ඒ වගේම අප්පිරිය දර්ශන ගොඩයි.

එහෙනම් විනාඩි 87 ක් තනිවෙලා බලන්න මිනීකන බැටළුවොත් එක්ක. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2895 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

51 thoughts on “Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]

  • Lakshansilva18

    Thanks for Subtitles

    Requests:-

    The Last House on the Left (2009)
    Arlington road (1999)
    The Devil’s Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)
    K Pax (2001)
    The Lincoln Lawyer (2011)
    five fingers (2006)

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supiri thanks baiscope

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Sohan bro, thwa mewa ona

    Reply
  • Sub එකට Thanks..
    මචං, Nawazuddin Siddiqui ඉන්න Serious Men (2020) එකේ සබ් දෙන්නකො..

    Reply
  • Thanks machanlaaa… පොඩි ඉල්ලීමක් තියෙනවා ජනප්‍රිය රූපවාහිණී කතා මාලාවකට උපසිරැසි ලැබුණෙ නෑ මාස ගානකින්.. පුලුවන්නම් මේ ඇඳිරිනීති කාලෙ ගෙදරට වෙලා බලන්න සුපිරි tv series එකක් අරන් එමුද ඉස්සර වගේ සෙට් එකම එකතු වෙලා..
    The expans, Grimm, Friends, Sons of anarchy, Seal Team, Riverdale, Salem,Europhia,American Horror story, The Unit, Roman Empire, The mist, X hunters වගේ එකක් හරි කමක් නෑ..

    Reply
  • “wrath of man” sub dennkooo
    baiscope denkn bln inno thama

    Reply
  • Idunil Weerasinghe

    Thanks brother

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Thanks….jayawewa…..!

    Reply
  • තැන්ක්ස් මචන්..සුපිරි වැඩක්…ජය

    Reply
  • බොහෝමත්ම ස්තුතියි මේ කරන මෙහෙයට
    ඉදිරියටත් සබ් කරන්න කාලය ලැබේවා !

    Reply
  • Thank you for the subtitles…

    Reply
  • Thank you machn.digatam dumu..

    Reply
  • පුලුවන් නම් තව මේ වගේ මගහැරුනු ඒවා දෙන්න

    Reply
  • තැන්කු තැන්කු

    Reply
  • Sub ekata thank you very much..Wenas widihe lipiyak..Maru

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..ජය.!!!!

    Reply
  • thank you for sinhala sub

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • Gihan Perera

    සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • Anonymous

    මේ වගේ ෆිල්ම් නම් අනිවා බලනවා super..බොහොම ස්තුතියි සහෝ ඔබට..

    Reply
  • lasitha sanasum

    Thanku sohan , sub eka enkn bala idpu fim ekak,

    Reply
  • Thank you සොහාන් අයියා 🙂 🙂

    Reply
  • Supun Kaushalya

    සහෝ පුළුවන් නම් Primal Fear , K-Pax ෆිල්ම් දෙකටත් සබ් කරන්න

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සබ් එකට ලිපියෙන් නම් සුපිරියක් වගේ බලන්න ඕන

    Reply
  • Sohan Jayasooriya

    හැමෝගෙම කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි.. මාර සතුටුයි මෙහෙම කමෙන්ට් වැටෙනකොට..

    Reply
  • ඉසුරු

    Shark එකත් බැලුවා
    මේකත් ඒ වගෙම ඇති නෙහ්
    බොහොම ස්තුතියි බන්, උබලා නැත්නම් මේම ෆිල්ම් බලන්න තියා තිබ්බද කියලවත් දන්නෙ නෑ බන් අපි

    Reply
  • තෑන්ක්ස් වේවා
    මේව නම් සුපිරියි
    තව මේවා ඕනා

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ඔබ උපසිරැසි සඳහා තෝරාගන්නා Horror, Thriller, Mystery කැටගරිය නියමයි. දිගින් දිගටම මෙම කැටගරි එකේ චිත්‍රපට දෙන මෙන් ඉල්ලමි. ස්තූතියි.

    Reply
  • Introduction එක නම් පට්ට.

    Reply
  • Meka tv eke pennuwa wage mathakai

    Reply
    • Sohan Jayasooriya

      ඒක නම් වෙන්න අමාරුයි සහෝ.. ටීවී එකේ පෙන්නන්න අමාරුයි මේක.. එහෙනම් කොටස් කපලා පෙන්නුවද දන්නෑ..

      Reply
      • Anonymous

        Ehnm wena batalu seen ekak wennathi
        Meka balanna ona,thanks bn

        Reply
        • Sohan Jayasooriya

          කියන්න බෑ හැබැයි රෑ වෙලාවක ටීවී එකේ පෙන්නුවද දන්නෑ සහෝ.. ට්‍රේලර් එක බලන්න කෝකටත්

          Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..ජය..

    Reply
  • supiri macho…. wenasma widiyata post eka liyala thiyenava therena widiyata

    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *