Black Water (2007) with Sinhala Subtitles | “දියට බහින්නේ බලාගෙනයි” [සිංහල උපසිරසි සමඟ]
“බයිස්කෝප් සිංහලෙන්” කන්ඩායමේ හැමෝටම ආයුබෝවන් කියලා මගේ ඊලඟ උපසිරැසියත් අරන් ආවා. ඉතින් හුගක් කාලෙකට පස්සෙ තමයි මම නැවතත් ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ. මේ වතාවෙ අරන් ආවෙ 2007 දි නිකුත් වුනු “Black Water” කියන සිනමා සිත්තම. මේ චිත්‍රපටයට සබ් කරන්න සෑහෙන කාලයක් ගතවුනා, හේතුව තවත් කෙනෙක් මේක කලින් බාර අරගෙන හිටපු හන්දා, කොහොමහරි කාලෙකට පස්සෙ යලිත් මට සබ් කරන්න අවස්ථාව ලැබුනා මේකට. ඒකට විශේෂ ස්තූතියක් අපේ ‘රොයිලි’ සහෝ ට පිරිනමන ගමන් කථාව ගැන කෙටි හැඳින්වීමක් කියලා ඉන්නම්.
මේකට 6.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. කථාව ගෙතිලා තියෙන්නේ ප්‍රධාන චරිත 3 වටා වීම විශේෂත්වයක්. ඊට අමතර ප්‍රධාන චරිතය වෙන්නේ කිඹුලෙක් තමයි Tirer la langue. Action, Drama, Horror ඝනයට වැටෙන මෙය විනාඩි 90 ක් දක්වා දිවෙන්නක්. තවද සත්‍ය තොරතුරු අලලා නිර්මාණය කර තිබෙන චිත්‍රපටයක් හැටියටත් සඳහන් වනවා.
ඇඩම්, ග්‍රේස් සහ ලී නත්තල හමාර වී විනෝද චාරිකාවක සතුටත් සැමරීම වෙනුවෙන් තෝරා ගන්නේ එතුවක් ඔවුන් නොවිඳි අත්දැකීමක් ලැබීම සඳහා කිඹුල් උද්‍යානයක් නැරඹීමට යාමටයි. මෙය ඔවුන්ගේ ජීවිතවල දෛවෝපගත ගමනක් වන්නේ ඔවුන්වත් නොසිතූ පරිදියි. වැඩිය කථාව කියන්න අදහසක් නෑ. කුතුහලය ත්‍රාසය එක්තැන්වුනු මෙම සිනමා පටය නරඹන්න කට්ටියට ආරාධනා කරන ගමන් මම නවතින්නම්. (කැමති කට්ටිය ට්‍රේලර් එක බලලා අරගන්න). තවත් එකකින් හමුවෙමු එහෙනම්. කමෙන්ට් එකකුත් දීලා ගියොත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලා “සබ්” බලාපොරොත්තු වන මොනාහරි චිත්‍රපට තියෙනවනම් අපිට යෝජනා කරන්න කියලත් කියන්න කැමතියි සලකා බැලීම උදෙසා. එහෙනම් නැවත හමුවෙමු, සැමට ජය.
5465 downloads
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
black water 2018 ෆිල්ම් එකට සබ් එකක් නෑනෙ
Tnx bn sub ekata
බොහොම ස්තුතියි මචං සබ් එකට.. Cold Prey 3 ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ
බොහෝම ස්තූතියි උපසිරැසියට
මම අද මේ ෆිල්ම් එක බැලුවා. මුල ඉඳලම කම්මැලි නැතිව බලන්න පුලුවන් හොඳ කතාවක්. සබ් වලට බොහෝ ස්තූතියි.
බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචො…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
niayamai…thanks DAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thnx saho sub walata.
Fargo season 2 ekata sub demuda?
Thanks
Thanks very Much!
The Run Down එකට පුලුවන්නම් සබ් දෙන්නකෝ
Thanks saho sub ekata
මෙ වගෙ එවා නම් මරු තැන්ක්ස් මචන්
පුලුවන් නම් ෙම්කට වඩා ෙහාද rogue(2007) චිත්‍රපටිය ෙදන්න බලන්න ඒ්ක පට්ටම සුපිරි චිත්‍රපටියක්
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanx Brother..!! ☺ ☺
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!