Blade II (2002) | බ්ලේඩ් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]
Blade (1998) දී බ්ලේඩ් ඩීකන් ෆ්‍රොස්ට් එක්ක හැප්පිලා ෆ්‍රොස්ට්ව පරාද කරනවනේ. ඒකෙදි මැරුණා කියලා පෙන්නන බ්ලේඩ්ගේ සහයකයා විස්ට්ලර් ඇත්තටම මැරිලා නෑ. එයාව වැම්පයර් කට්ටියක් පැහැරගෙන ගිහින්. ඉතින් මේ ෆිල්ම් එකේදී බ්ලේඩ් කරන මුල්ම වැඩේ විස්ට්ලර්ව හොයන් යන එක. මේ අතරේ ආහාර දාමේ මුල් තැන තියන් ඉන්න වැම්පයර්ලට අභියෝගයක් එනවා. ඒ තමා රීපර්ස්ලා කියන වැම්පයර්ලාගෙන්ම වැඩි දියුණු වුණු කට්ටියක් නිර්මාණය වෙන එක. රීපර්ස්ලා මිනිස්සුන්ගෙන් වගේම වැම්පයර්ලගෙනුත් පෝෂණය වෙනවා. වැම්පයර් ලොක්කා තමා ඩැමස්කීනොස් කියන්නේ. ඉතින් එයා බ්ලේඩ්ගෙන් උදව් ඉල්ලනවා මේ රීපර්ස්ලගේ කරදරේ ඉවරයක් කරන්න. මිනිස්සුන්ටත් කරදර වෙන හින්දා බ්ලේඩ් වැඩේට කැමති වෙනවා. බ්ලේඩ්ට මේ වැඩේ කරන්න වෙන්නේ බ්ලේඩ්ව මරන්න අවුරුදු දෙකක් තිස්සේ පුහුණු කරපු බ්ලඩ් පැක් කියන වැම්පයර් කණ්ඩායමත් එක්ක. මේ අතරේ ඩැමස්කීනොස් බ්ලේඩ්ට අමුතුම උගුලක් අටවනවා. ඔය අතරේ බ්ලේඩ් නීසා කියන වැම්පයර් ලොක්කගේ දුවටත් පොඩි ලයින් පාරක් දානවා.
ඉතින් බ්ලේඩ් තමන්ගේ යාළුවා විස්ට්ලර්ව බේර ගන්නේ කොහොමද තමන්ව මරන්න පුහුණු කරපු කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඩැමස්කීනොස් අටවන උගුල මොකක්ද? මේ ඔක්කොම දැන ගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. මේකට IMDb එකේ 6.7 ක් හම්බවෙලා තියෙනවා. සුපුරුදු පරිදි බ්ලේඩ්ගේ චරිතේ Wesley Snipes රඟ දක්වනවා. ඊට අමතරව Kris Kristofferson (විස්ට්ලර්), Ron Perlmen (රයින් හාඩ්ට්), Leonor Varela(නීසා), Norman Reedus(ස්කඩ්) සෙසු ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ඉතින් ඔයාලගේ අදහස එහෙම පහළින් දාලා යන්න. මේකේ තුන් වෙනි චිත්‍රපටයටත් සබ් කරන්න අදහසක් තියෙනවා. ඒත් කට්ටිය වැඩිය කැමති නැත්තන් සබ් කරන එක බොරු වැඩක්නේ. ඉතින් ඔයාලගේ කැමත්ත අකමැත්ත දාලම යන්න. ජය වේවා!
9130 downloads
thank you for the subtitle brother
Thank u machan sub ekata ❤️
Thank you very much
sub hari [thanks]
Thanks
Thanks
Thank for Sub!
thanks….
Jaya wewaa…..
Thanks..
Machooo……
ela bro!!!!!!!
tnx bro…
බොහෝම ස්තූතියි උපසිරැසියට
ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු
ඔබට ජය.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
patta thanks aaaaaaaaaaaaaaaaaaaa
බොහෝම ස්තූතියි උපසිරැසියට
3 වෙනි එකත් දෙන්න
බොහොම ස්තුතියි උපසිරසියට !
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තෑන්ක්ස් සහෝ!
tnx
බොහොම ස්තුතියි සහෝ . තවත් මේ වගේ sub දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
thanx bro……………
ස්තුතියි යසා සහෝ!
ජය වේවා!
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
Thank you very much saho…!!!
මේ ෆිල්ම් 3 ගැන මොකද කියන්නේ. සබ් කරන්න හොද ෆිල්ම් සෙට් ඒකක් නම් තමා.
Dracula 2000 – 2000
Dracula II: Ascension – 2003
Dracula III: Legacy – 2005
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මේ වගේම Blade 3ත් සබ් එක දෙන්නකෝ.
ඔන්න ගත්තා බොහොම ස්තුතියි
නියමයි… ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බුදු සරණයි! දෙවි පිහිටයි!
niayamai…thanks YSA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අනිවා 3ත් ඕනේ… සබ් එක හොය හොය හිටියේ….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මේකත් මාර්වල් කොමික් චරිතයක්
ගොඩක්ම තෑන්ක්ස්. බ්ලේඩ් 3 ත් දෙන්න හොදද?
මෙන්න මම අද ඒක ගැහුවෝ.