Blindspot [S01 : E01] | නොදන්නා ගැහැණිය! [සිංහල උපසිරැසි සමඟ]
ටික කාලෙකට පස්සෙ ආයෙ උපසිරැසියක් ගේන්නයි සූදානම. අපේ දේශපාලුවන්‍ට පිංසිද්දවෙන්න විභාගෙත් ටික දවසකට නැවතුන නිසා අළුතෙන්ම ඇවිත් තිබුණු TV Show එකක Pilot එකක් බාගෙන බැලුවා. හිතට අල්ලපු නිසා ඒකට උපසිරැසිය තමයි මේ ගෙනාවෙ. මේක නිලවශයෙන් නිකුත්වෙන්න නියමිත සැප්තැම්බර් 21 වැනිදට. NBC නාලිකාවෙ තමයි විකාශය වෙන්න නියමිත. තාම IMDB අගයක් නිකුත්වෙලා නැති නිසා ඒක ගැන කියන්නත් බෑ.
කතාව මෙහෙමයි.
ඇමෙරිකාවෙ ටයිම්ස් චතුරශ්‍රය ළඟ අයිතිකරුවෙක් නොමැති බෑගයක් හමුවෙයි. ඒකෙ ඇතුලෙ ඉන්නෙ කාන්තාවක්. (නෑ නෑ.. මරල නෙවෙයි. පණපිටින්… :-D) ඒ කාන්‍තාවට ඇගේ අතීතය ගැන කිසිම මතකයක් නෑ. ඒවගේම ඇගේ මුළු ශරීරයම පච්චාවලින් (Tattoos) වලින් ආවරණය වෙලා. ඇයි ඒ? මොකක්ද මේ කාන්තාවගෙ විශේෂත්වය? කවුද ඇයට මෙහෙම කලේ? මොකක්ද ඇගේ මේ රහස?
මේවට පිළිතුරු සෙවීම ඔබට භාරයි! මගේ නම් හිත ඇදගත්ත කතාවක්. කාටහරි සැකයක් තියෙනවනම් පූර්ව ප්‍රචාරක පටය බලලම කතාව බාගන්න. එහෙනම් මම යනවෝ. ඉදිරියේදි TYRANT කතාමාලාවෙන් නැවතත් හමුවෙමු. ඔබට ජය!
[button link=”https://goo.gl/YN24dp” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/q5pIZe” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5460 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode>>
meka me 720p.WEB-DL quality wada karida ?
sub ekata thanks…!
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Thank you!
onna ithin mekatha patan gattha. subata thanks
ඔන්න මමත් ඩවුන්ලෝඩ් කරගත්තා !
plsss machan the The Originals season 03 ekata sub dipanko machan… plsss
Thank you…
විස්තරේන්ම් හිතට ඇල්ලුවා… ඔන්න මාත් බලන්න පටන් ගත්තා. සබ් වලට ස්තූතියි….
Thanks machan…
බලන්නම්ම කියල හිටියේ සහෝ ඔන්න අද තමා වෙලාවක් හම්බුනේ.
සබට ස්තූතියි
ජය වේවා
සුපිරි කතාවක් වගේ සහෝ…. බොහොම ස්තූතියි සබට.
Machan blindspot 2 den nadda…balanakan iwasillak na…niama kathawak.
Thanks Bro
එල එල සබට තැන්කු. මම පට්ව අස ට්වි සිරියස් ඒකක් .
ඉලග කොටස එන්න ගොඩක් කල් යයිද?මොකද මෙක සැප්තැම්බර් විකාශය වන නිස.
ඔව් බං ඉතින් ආවමනෙ දෙන්න වෙන්නෙ. ආපු දවසෙම සබ දෙන්නම්… (ට්‍රයි කරන්නම්)
ගොඩක් ස්තුතියි සහෝ 🙂
ආපු ගමන් බැවට අද තමා බලන්න හම්බුනෙ. මේ පැත්තට එද්දි සබ් එක දැක්කා. මරේ මරු 😀
ස්තූතියි සබට!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
……………………
#Hail_Hydra
”””””””””””””””””’
niayamai…thawath patta 1k wge….elazzz…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූති සහෝ!!!
ජය!!!
machan man meka bawa meka play kalama audio akane play venne bn. mokakda seen aka ?
Media Player Classic එකේ ඒක අවුලක් නෑ බං…
vlc ekath hodayiii
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට ස්තුතියි රවිඳු සහෝ…..
ඉදිරියටම යමු…!
ජයවේවා…… 😀
පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
——————->
නියමායී එල 🙂
ෆිට්ම තමා .
niyamai………………..elakiri
බොහොම ස්තූතියි…
Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ……
elakiri wadak aiyee pilot eken nam penne supiri kathwak wage.digatama sub eka denda aiyee.thankzzzz
Thank you Brother.
නියමයි මචෝ
niyamai ……..thnx…………..
digata,a demu
tnx bro
නැවත දැකීම සතුටක් සහෝ..
හිතුවට වඩා ඉක්මනින් ආවා,,
ආපු දවසෙම පළමු එපිය බැලුවා කියමුකෝ..
ආයේ බලන්නේ ලබන මාසේ ඉදන්ම ඔයාගේ උපසිරසි එක්කම තමා..
කතා බැලුවට කමක් නැහැ කොල්ලෝ විභාගේ ගොඩ දාගනින්..
ජයම වේවා .. Aම ලැබේවා…
thankzzz,,……..
මෙන්න බොලේ මේකට සබ් දීල
එළකිරි සහෝ..
දිගටම කරගෙන යමු!!
කොහොම වෙතත්!, සුපිරි කතාවක් වගේ පේනවා..
ජය වේවා!
අප්පට මේකට සබ් ගෙනල්ලා නොවෑ
එල සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!
godak sthuthi sabata
hy brow lucifer kiyala tv series ekaka pilot awith thibuna
https://www.youtube.com/watch?v=X4bF_quwNtw
trailer eka balanna.
puluwannam sub denna try karanna baiscope eke kauruhari
අදහසක් තියේ… බලමු මචෝ… මාත් බාගෙන බැලුවා. පට්ටයි…
හරි මචන් ට්‍රයි එකක් දෙන්න . එක පට්ටයි මන් pilot බැලුවා
හරි මචන් ට්‍රයි එකක් දෙන්න .
මාත් Pilot එක බැලුවා , ඒක හරියට iZombi වගේ කතාවක් වගේ..
කතාව පට්ට .සබ් දුන්නනම් අනිවා කට්ටිය බලනවා බන්
හෙට (17) දෙමි..!
උපසිරසියිට තුති 🙂
පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
තව කොටස් 2 යි තියෙන්නේ
—————————————————->
නියමයි සහෝ..
ජයෙන් ජය…!!
ආයේ ගේමට බැහැලා වගේ!
හොදා හොදා!
පුලුවන් වෙලාවක බලනවා!
ජයවේවා!
thank you
මෙන්න බඩු! රවියට සෙට් වෙන්නේම කලින්ම එන්න තියන ඒවා!
කොහොම වෙතත්!, සුපිරි කතාවක් වගේ පේනවා..
ජය වේවා!
patta macn mekanam,,, trailer eke balapu hinda gaththa… digatama demau…