අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E01] | නොදන්නා ගැහැණිය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 12 votes.
Please wait...

Blindspot (2015) TV-2

ටික කාලෙකට පස්සෙ ආයෙ උපසිරැසියක් ගේන්නයි සූදානම. අපේ දේශපාලුවන්‍ට පිංසිද්දවෙන්න විභාගෙත් ටික දවසකට නැවතුන නිසා අළුතෙන්ම ඇවිත් තිබුණු TV Show එකක Pilot එකක් බාගෙන බැලුවා. හිතට අල්ලපු නිසා ඒකට උපසිරැසිය තමයි මේ ගෙනාවෙ. මේක නිලවශයෙන් නිකුත්වෙන්න නියමිත සැප්තැම්බර් 21 වැනිදට. NBC නාලිකාවෙ තමයි විකාශය වෙන්න නියමිත. තාම IMDB අගයක් නිකුත්වෙලා නැති නිසා ඒක ගැන කියන්නත් බෑ.

කතාව මෙහෙමයි.

ඇමෙරිකාවෙ ටයිම්ස් චතුරශ්‍රය ළඟ අයිතිකරුවෙක් නොමැති බෑගයක් හමුවෙයි. ඒකෙ ඇතුලෙ ඉන්නෙ කාන්තාවක්. (නෑ නෑ.. මරල නෙවෙයි. පණපිටින්… :-D) ඒ කාන්‍තාවට ඇගේ අතීතය ගැන කිසිම මතකයක් නෑ. ඒවගේම ඇගේ මුළු ශරීරයම පච්චාවලින් (Tattoos) වලින් ආවරණය වෙලා. ඇයි ඒ? මොකක්ද මේ කාන්තාවගෙ විශේෂත්වය? කවුද ඇයට මෙහෙම කලේ? මොකක්ද ඇගේ මේ රහස?

මේවට පිළිතුරු සෙවීම ඔබට භාරයි! මගේ නම් හිත ඇදගත්ත කතාවක්. කාටහරි සැකයක් තියෙනවනම් පූර්ව ප්‍රචාරක පටය බලලම කතාව බාගන්න. එහෙනම් මම යනවෝ. ඉදිරියේදි TYRANT කතාමාලාවෙන් නැවතත් හමුවෙමු. ඔබට ජය!

Blindspot (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/YN24dp” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ECF846B1A70BBDCAEF51F31F88546E5702577ABE

[button link=”https://goo.gl/q5pIZe” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5BAD4AE97E46AA1BC2939213DE6751383EDA07BD
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                               All Episodes                        Next Episode>>

56 thoughts on “Blindspot [S01 : E01] | නොදන්නා ගැහැණිය! [සිංහල උපසිරැසි සමඟ]

  • Malaka Hiran

    meka me 720p.WEB-DL quality wada karida ?

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • තනූජ ජනකාන්ත

    ඔන්න මමත් ඩවුන්ලෝඩ් කරගත්තා !

    Reply
  • plsss machan the The Originals season 03 ekata sub dipanko machan… plsss

    Reply
  • විස්තරේන්ම් හිතට ඇල්ලුවා… ඔන්න මාත් බලන්න පටන් ගත්තා. සබ් වලට ස්තූතියි….

    Reply
  • බලන්නම්ම කියල හිටියේ සහෝ ඔන්න අද තමා වෙලාවක් හම්බුනේ.
    සබට ස්තූතියි
    ජය වේවා

    Reply
  • සුපිරි කතාවක් වගේ සහෝ…. බොහොම ස්තූතියි සබට.

    Reply
  • Machan blindspot 2 den nadda…balanakan iwasillak na…niama kathawak.

    Reply
  • එල එල සබට තැන්කු. මම පට්ව අස ට්වි සිරියස් ඒකක් .

    Reply
  • ඉලග කොටස එන්න ගොඩක් කල් යයිද?මොකද මෙක සැප්තැම්බර් විකාශය වන නිස.

    Reply
    • රවිඳු තේනබදු

      ඔව් බං ඉතින් ආවමනෙ දෙන්න වෙන්නෙ. ආපු දවසෙම සබ දෙන්නම්… (ට්‍රයි කරන්නම්)

      Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • ආපු ගමන් බැවට අද තමා බලන්න හම්බුනෙ. මේ පැත්තට එද්දි සබ් එක දැක්කා. මරේ මරු 😀
    ස්තූතියි සබට!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    ……………………
    #Hail_Hydra
    ”””””””””””””””””’

    Reply
  • niayamai…thawath patta 1k wge….elazzz…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ගොඩක් ස්තූති සහෝ!!!
    ජය!!!

    Reply
  • තාරක

    machan man meka bawa meka play kalama audio akane play venne bn. mokakda seen aka ?

    Reply
    • රවිඳු තේනබදු

      Media Player Classic එකේ ඒක අවුලක් නෑ බං…

      Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඩීන්

    උපසිරසියට ස්තුතියි රවිඳු සහෝ…..
    ඉදිරියටම යමු…!
    ජයවේවා…… 😀

    Reply
  • පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
    ——————->

    Reply
  • නියමායී එල 🙂
    ෆිට්ම තමා .

    Reply
  • niyamai………………..elakiri

    Reply
  • බොහොම ස්තූතියි…
    Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ……

    Reply
  • elakiri wadak aiyee pilot eken nam penne supiri kathwak wage.digatama sub eka denda aiyee.thankzzzz

    Reply
  • නියමයි මචෝ

    Reply
  • niyamai ……..thnx…………..

    Reply
  • “චූටී මල්ලි”

    digata,a demu
    tnx bro

    Reply
  • නැවත දැකීම සතුටක් සහෝ..
    හිතුවට වඩා ඉක්මනින් ආවා,,
    ආපු දවසෙම පළමු එපිය බැලුවා කියමුකෝ..
    ආයේ බලන්නේ ලබන මාසේ ඉදන්ම ඔයාගේ උපසිරසි එක්කම තමා..
    කතා බැලුවට කමක් නැහැ කොල්ලෝ විභාගේ ගොඩ දාගනින්..
    ජයම වේවා .. Aම ලැබේවා…

    Reply
  • Sandaruwan

    thankzzz,,……..

    Reply
  • මෙන්න බොලේ මේකට සබ් දීල
    එළකිරි සහෝ..
    දිගටම කරගෙන යමු!!

    Reply
  • කොහොම වෙතත්!, සුපිරි කතාවක් වගේ පේනවා..

    ජය වේවා!

    Reply
  • අප්පට මේකට සබ් ගෙනල්ලා නොවෑ
    එල සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!

    Reply
  • tharindu ekanayake

    godak sthuthi sabata

    Reply
    • රවිඳු තේනබදු

      අදහසක් තියේ… බලමු මචෝ… මාත් බාගෙන බැලුවා. පට්ටයි…

      Reply
      • stefan hasi

        හරි මචන් ට්‍රයි එකක් දෙන්න . එක පට්ටයි මන් pilot බැලුවා

        Reply
      • stefan hasi

        හරි මචන් ට්‍රයි එකක් දෙන්න .

        Reply
      • මාත් Pilot එක බැලුවා , ඒක හරියට iZombi වගේ කතාවක් වගේ..

        Reply
        • stefan hasi

          කතාව පට්ට .සබ් දුන්නනම් අනිවා කට්ටිය බලනවා බන්

          Reply
          • රවිඳු තේනබදු

            හෙට (17) දෙමි..!

            Reply
            • උපසිරසියිට තුති 🙂
              පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
              තව කොටස් 2 යි තියෙන්නේ
              —————————————————->

              Reply
  • නියමයි සහෝ..
    ජයෙන් ජය…!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    ආයේ ගේමට බැහැලා වගේ!
    හොදා හොදා!
    පුලුවන් වෙලාවක බලනවා!
    ජයවේවා!

    Reply
  • නලින්

    මෙන්න බඩු! රවියට සෙට් වෙන්නේම කලින්ම එන්න තියන ඒවා!

    කොහොම වෙතත්!, සුපිරි කතාවක් වගේ පේනවා..

    ජය වේවා!

    Reply
    • Haritha Prabuddha

      patta macn mekanam,,, trailer eke balapu hinda gaththa… digatama demau…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *