MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E08] with Sinhala Subtitles | මස් මරන්නා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

Blindspot (2015) TV-5 New

අද කොටස නම්කරල තියෙන්නෙ “Persecute Envoys” කියලා. වෙනද තරම් රේටින් නම් ලැබිල නෑ. ටිකක් වෙනස් කොටසක්. ඒ නිසා වෙන්න ඇති.

අද කොටසින් ඩේලයිට් ගැන සෑහෙන තොරතුරු රාශියක් එළිවෙනවා. හැබැයි ඇත්තද බොරුද කියන්න නම් දන්නෙ නෑ ඔන්න. අද කොටස යන්නෙ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙ ඝාතනයක් වටා. වෙනද වගේම ජේන්ගෙ පච්චයකට සම්බන්ධයි. ඒත් ඉතින් ලොකු සම්බන්ධයක් නම් නෑ. රේට් අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. බලන්නකො එහෙනම් අද කොටසත්… ඊළඟ කොටස “Authentic Flirt” කියල නම්කරල තියෙන්නෙ. එහෙනම් මම සමුගන්නවා. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!

Blindspot (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/QHWTcM” type=”icon” “center” newwindow=”yes”] 218 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

C7DC7CBD18A84ADA163D6824CCFD47B2B332F96A

[button link=”https://goo.gl/qk255q” type=”icon” “center” newwindow=”yes”] 321 MB (720p.x264.MPEG-4) කොපිය මෙතනින් බාගන්න[/button]

FFF3C3D84A703CA00CF050174193B6C1F67943E0
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10084 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

24 thoughts on “Blindspot [S01 : E08] with Sinhala Subtitles | මස් මරන්නා! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *