Blindspot [S01 : E08] with Sinhala Subtitles | මස් මරන්නා! [සිංහල උපසිරැසි සමඟ]
අද කොටස නම්කරල තියෙන්නෙ “Persecute Envoys” කියලා. වෙනද තරම් රේටින් නම් ලැබිල නෑ. ටිකක් වෙනස් කොටසක්. ඒ නිසා වෙන්න ඇති.
අද කොටසින් ඩේලයිට් ගැන සෑහෙන තොරතුරු රාශියක් එළිවෙනවා. හැබැයි ඇත්තද බොරුද කියන්න නම් දන්නෙ නෑ ඔන්න. අද කොටස යන්නෙ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙ ඝාතනයක් වටා. වෙනද වගේම ජේන්ගෙ පච්චයකට සම්බන්ධයි. ඒත් ඉතින් ලොකු සම්බන්ධයක් නම් නෑ. රේට් අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. බලන්නකො එහෙනම් අද කොටසත්… ඊළඟ කොටස “Authentic Flirt” කියල නම්කරල තියෙන්නෙ. එහෙනම් මම සමුගන්නවා. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!
[button link=”https://goo.gl/QHWTcM” type=”icon” “center” newwindow=”yes”] 218 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/qk255q” type=”icon” “center” newwindow=”yes”] 321 MB (720p.x264.MPEG-4) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10085 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for sub…!
Thanks for your subtitles
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
සබට බොහොම ස්තූතියි සහෝ…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ…
ජය!
Thanks bro
Thank you saho……jayawewa…..!
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx sahoo
ep 07 aulak thiyenawa. danna kenek innawanam hari gassana heti kiyanna.
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ep 07 fonts aulaka thiyenawa. fix karannako.
Thank you very much Ravindu. good luck
thanks
Thank you for the sub saho..
thhanx a lot a bro..
thanks
ස්තූති සහෝ උපසිරැසියට…
ජය!!!
thnx machan sub ekata..
epi 07 sub eke podi aulak thiyanawa wena language 1 thiyenne ekath hadala denawada puluwan nam
thank you