MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E11] with Sinhala Subtitles | දූපතේ ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

Blindspot (2015) TV-5 New

හම්මේ… සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ගෙනාව පච්චකොටපු ගෑනු ළමයගේ කතාව. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ Cease Forcing Enemy කියලා. imdb අගය 8.8 ක් ලැබිල තියෙනව.

අවසන් කොටසෙදි අපි දැක්ක ඇත්තටම ජේන් කියන්නෙ කවුද, කවුද ජේන් ගෙ ඇඟේ පච්චා ගැහුවෙ කියල. ඒකට හේතුව නම් තාම අබිරහසක්. කොහොම වුනත් ඉදිරියට හොඳ හොඳ දේවල් දැනගන්න ලැබෙයි. අද කොටසෙදි පච්චය තියෙන්නෙ ජේන් ගෙ කලවා වල. ඒකෙන් පෙන්වන්නෙ එක්තරා දූපතක අක්ෂාංශ දේශාංශ. මොකක්ද මේ දූපතේ තියෙන්නෙ? කට්ටිය බාගෙනම බලන්නකො එහෙනම්.

මං හිතනව කලින් වගේ බලන අය කමෙන්ටුවක් දාල අපිටත් යමක් දීලම යයි කියල. අපිට ඉතින් ඒ කමෙන්ටුවක් හැර ලැබෙන වෙනදෙයක් නෑනෙ. 😀

එහෙනම් මම සමුගන්නවා. මේ සතියෙ Limitless කතාමාලාව විකාශය වෙන්නෙ නැති නිසා ආයෙ හමුවෙන්නෙත් Blindspot තුලින්ම තමයි. 😀

ඔබට ජය!

Blindspot (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/j1LPZP” type=”icon” “center” newwindow=”yes”] 154 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

7E6D694873D375D149211921747133E1A66C29F3

[button link=”https://goo.gl/oWPb92″ type=”icon” “center” newwindow=”yes”] 266 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

FCA06B81986DA109530660CEE6EB916A32B323F8
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10715 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

28 thoughts on “Blindspot [S01 : E11] with Sinhala Subtitles | දූපතේ ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

  • ThusharaIndunilRathnayaka

    Thanks…!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks.meka enakan balan hitiye

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks saho……jayawewa…..!

    Reply
  • thnks mcn sub walata.digatama dumu,jaya wewa.

    Reply
  • Thanks……………..

    Reply
  • thanks bro..wating thz 4 long time…

    Reply
  • ammmbooo thnx kollo amthaka wela thibbe kathawe

    Reply
  • thax macho…………… 🙂

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • Tnx bro ikmanta sub 1k dunnata

    Reply
  • ela ela bro keep it up……………….

    Reply
  • බෝම ස්තූතියි ආපු ගමන් සබ් දුන්නට.. අප්පට සිරි ලිමිට්ලස් නෑද්ද මේ සතියේ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *