MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E21] with Sinhala Subtitles | FBI ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාව එක්ක ආයෙත් හමුවුනා. මේ කොටසත් අවසන් වුනාම තව ඉතුරු කොටස් 2 ක් විතරයි. කොහොමත් දෙවෙනි කතාසමයක් ගැන දැනටමත් දැනුම් දීල තියෙන එකේ හිතන්න පුළුවන් ගොඩක් ගැටළුකාරී විදිහට මේ කතා සමය අවසන් වෙයි කියලා.

අද කොටස නම් කරල තියෙන්නෙ “Of Whose Uneasy Route” නමින්. අද මූලිකවම වෙන්නෙ FBI ආයතනයට හැකිං ප්‍රහාරයක් එල්ලවෙනවා. අපේ කට්ටියම තැන් තැන්වල හිරවෙන්න සිද්ධවෙනව. ඒ අතරෙ මේෆයර්ෆෙ යෙහෙළියගෙ ඝාතනය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වෙනව. ඒක නම් මේෆයර්ට සුභදායී විදිහට අවසන් වෙන්නෙ නෑ වගේ.  😉

එහෙනම් අදට සමුගන්නව. මීළඟ සතියෙ 22 වැනි කොටසෙන්, ඒ කියන්නෙ අවසානයට පෙර කොටසෙන් හමුවෙමු!

ඔබට ජය!

 

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Blindspot S01E21 720p x265 HDTV HEVC – YSTEAM
Blindspot.S01E21.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10089 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

16 thoughts on “Blindspot [S01 : E21] with Sinhala Subtitles | FBI ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ………………………good luck ……………………

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Ey download kragththa hadissiye phone ekn ,. Ad thm comment ek dann time ekk hambune,. Dn thm balann gaththethm, Thanx sahooo sub ekt,. Elzzma,.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • Thanx sub walata.but a sub mage player eke display wenne nane.

    Reply
  • Thanks ravidu. have a nice day.

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි රවිඳූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඕන්න ගත්තා උපසිරැසිය. වෙනදා වගේම අපි ගැන හිතලා අපි වෙනුවෙන්ම මේ උපසිරැසියත් ගෙනාපු රවිඳු සහෝ ඔබට මාගේ ස්තුතිය…!

    Reply

Leave a Reply to මධුකප්‍රිය පෙරේරා Cancel reply

Your email address will not be published. Required fields are marked *