Blindspot [S02 : E01] with Sinhala Subtitles | සැබෑ ජේන්? [සිංහල උපසිරැසි සමඟ]
හම්මේ… කොහොම පටන්ගන්නද කියල හිතාගන්න බෑ. කාලෙකින් වැඩේට බැහැපු නිසා ලිපි ලියල හුරු නෑ වගේ. 😀 සාමාන්‍ය විදිහටම පටන්ගමුකො එහෙනම්.
ජේන් ඩෝ, එහෙමත් නැත්නම් ටයිම්ස් චතුරශ්‍රයෙන් මතුවුනු අනන්‍යතාවක් නැති කාන්තාව ගැන මුල්ම කොටස NBC නාලිකාව හරහා 2015 සැප්තැම්බර් 21 වැනිදා විකාශය වුනා. එදා ඉඳන් මාස හතක් පමණ කාලයක් පළමු කතාසමය විකාශයවුනු Blindspot කතාමාලාවෙ දෙවෙනි කතාසමය නිකුත්වුනා. ටීවි සීරීස් නියඟය ඉවරයි. 😉 .
පළමු කතාසමය නොබලපු කෙනෙක් ලිපිය ඉදිරියට කියවන්නෙ නැතුව මුල් කොටස් බැලුවනම් වඩාත් කතාව රසවත් වෙයි.
මුල් කතාසමයේ ප්‍රධාන චරිත කිහිපයක්ම දකින්න ලැබුණා.
- ජේන් ඩෝ- Jaimie Alexander
- කර්ට් වෙලර්- Sullivan Stapleton
- ඔස්කාර්- François Arnaud
- බෙතර්නි මේෆයර්- Marianne Jean-Baptiste
දෙවෙනි කතාසමයෙදි මම ඉහත සඳහන්කරපු චරිතවලින් චරිත දෙකක් විතරයි දකින්න ලැබෙන්නෙ. ඊට අමතරව තවත් අළුත් චරිත කිහිපයක්ම දකින්න ලැබෙනවලු. 😀 .
පළමු කොටස්වල ප්‍රධානම ගැටළුවක් වුනේ අනන්‍යතාවයක් නැති කාන්තාව සැබෑවටම ටේලර් ෂෝ ද යන්නයි. කොහොම වුනත් කතාව අවසානය දක්වා බලපු අය දන්නව ඇය ටේලර් ෂෝ නෙවෙයි. එහෙනම් ඇය කවුද? දෙවෙනි කතාසමයෙ පළවෙනි කොටසෙදිම ඒ ප්‍රශ්ණයට පිළිතුරක් ලැබෙනව. කොහොම වුනත් ඒ පිළිතුර සත්‍ය හෝ අසත්‍යවීම ඉදිරියේදි බලාගන්න ලැබෙයි.
අවසන් කොටසේ කතාවට මෙතෙක් නොතිබුණු නමක් ඉදිරිපත්වුනා. “ෂෙපර්ඩ්.” ඇත්තටම මේ ෂෙපර්ඩ් කවුද? දැනට දන්න විදිහට ෂෙපර්ඩ් කියන්නෙ ජේන්ගේ සංවිධානයේ ප්‍රධානියා. ඇය සැබෑවටම කවුද කියන ප්‍රශ්ණයටත් මේ කොටසෙදි පිළිතුරක් ලැබෙයි.
අවසානයේ ජේන් ඩෝ FBI අත්අඩංගුවට පත්වුනා. කොහොම වුනත් දෙවෙනි කොටස පටන්ගන්නේ ඇය CIA රහස් වධකාගාරයක රඳවා තැබීමකින්.
ඇත්තටම ජේන් කවුද? ඇයගේ ප්‍රධාන මෙහෙයුම කුමක්ද? ෂෙපර්ඩ් කවුද? මේ ගැටළුවලට පිළිතුරු හොයන්න Blindspot දෙවෙනි කතාසමය සමඟ එකතුවෙන්න. එහෙනම් වෙනද වගේ උපසිරැසිය ගන්න ගමන් මොනාහරි කොටාගෙන යන්න. 😉
ඊළඟ කොටසින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9048 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up…
Thanks …………….good luck ………………….
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
tz sub ekata..jayawewa!!
සබ් එකට thanks මචන්
ජය
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
2 epi sub plz
2ත් ආවා සබ දෙන්නැද්ද???
Sub ko 2 epiyta.plz ikmn kenko
Sub depanko macho 2wani epieyata
thanks . 2 epi sub plz
lucifer oniii
එනකන් බලන් හිටියෙ සහො.ඔන්න බෑව සබ.බොහොම ඉස්තූතියි
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pattai machan apu gamanma sub eka dunnata thanks machan….
සබට බොහොම ස්තුතියි සහෝ
Thank You !!!!!!!!!!!!!!
සබට බොහොම ස්තූතියි සහෝ…
Enakan hitiye, thank you wewa
Thank You
Meka denakan balan hitiye
Thanks for the sub
බොහොම ස්තුතියි
Thnx machan…………….jaya……..
බොහොම ස්තුතියි සහෝ…
Thank you brother……jayawewa…….!
Thank you very much Ravindu
සබට බොහොම ස්තූතියි සහෝ….
සබ දෙනකම් දැනගෙන වුන්නෙ නැහැ සීසන් 2 ඇවිත් කියල
බොහොම ස්තුතියි සහෝ…
මේක ඉතින් උයාට පින්සිද්ද වෙන්න මම ඊයෙම බැලුවා නෙහ්..
සීසන් 2 එකත් සුපිරියක් වෙයි වගේ ඈ..
Ela mchoo.. apu dwse idn blan htye. Tnx wewaa
බොහොම ස්තුතියි සහෝ සබ් එක අරන් ආවට……………
සබ දෙනකන් බලාන හිටියේ, බැරිම තැන ඊයේ පණිවිඩයකුත් කොටලා ගියේ…
ස්තුතියි සහෝ
එනකල් බලන් හිටියේ.
බෝම ස්තූති සහෝ..
ජය වේවා.
Saba Dekam Hitiye ela ela digatama demu
පලවෙනි සීසන් එක බැලුවට තාම මොකුත් හිතාගන්න බැරුව ඉන්නේ….කුතුහලය උපරිමයි
දිගටම සබ් එක දෙමු…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Ela sahoo
හම්මේ මේකත් ඇවිත්නේ..එල එල ඔන්න අපිත් බෑවා එහෙනම්…
Thanks
Ammooo,. Enakam balagn hitiya, .torrent wal mke tiywa dakka gman baiscope ekn dan koi wlwd kly bala bala hitye,. Thnax bro, .Elam,.
සබට තෑන්ක්ස් බොු්….
දිගටම දෙමු…….
මගේ අම්මේ….
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**
දෙනකම් බලාගෙන හිටියේ..බොහොම ස්තුති සහෝ..
ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
එලම….
තෑන්ක්ස් සහෝ
2 ත් ආපු ගමන් සබ් දාමු….
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**
සබ් එකට තුති රවිදු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
Patta machn..digatama mekata sub Eka denmu machooo.thanxz. Bro☺
tanx so much bro & GOOD LUCK
thx thx 🙂 man meka enakan thama balagen iiyee 🙂
onna man palaweniyatama comment 1k dawa……thank u very much….digatama sub denna….jaya wewa!!!!!!!