Blindspot [S02 : E04] with Sinhala Subtitles | පරිඝණක ක්‍රීඩාව. [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස් ප්‍රමාදවුන නිසාම අද ටිකක් කලින් උපසිරැසිය ගෙනාව ඔන්න. 😀 පහුගිය සතියෙ කමෙන්ටුවල කලින් දෙන්න කියලම තිබුණ නිසා පුළුවන් ඉක්මනින්ම ගෙනාව. ඒ නිසා අදත් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. 😉
අද කොටසට නම පරිඝණක ක්‍රීඩාව කියල යෙදුවත් කතාව යන්නෙ හුදෙක්ම පරිඝණක ක්‍රීඩාවක් වටා නෙවෙයි. කොහොම වුනත් පරිඝණක ක්‍රීඩාවක සම්බන්ධයක් තියෙනව.
අද කොටස පටන්ගන්නෙ එක්තරා ආරක්ෂිත කැමරා නිරීක්ෂණ මධ්‍යස්ථානයක සිදුවෙන මිනීමැරුමකින්. කොහොම වුනත් කතාවෙ අර්ධයක් ඉවරවෙනකල් ඒකෙ තේරුම දැනගන්න නම් ලැබෙන්නෙ නෑ. ඒ අතරෙ අපේ කණ්ඩායම ජේන්ගෙ අතේ තියෙන මී වදයක හැඩ පච්චයෙන් ඉඟියක් දැනගන්න ලැබෙනව. ඒකෙ කියවෙන්නෙ ප්‍රසිද්ධ, ඒත් හඳුනන්නෙ නැති හොරෙක් ගැන. එයා ගැන දැනගන්න කතාව බලන්න වෙයි. 😉
ඒ අතරෙ රීඩ් තමන්ගෙ හිතේ තියෙන ෆුට්බෝල් කෝච් සම්බන්ධ ප්‍රශ්ණය විසඳන්න උත්සහ කරනව. කොහොම වුනත් ඒ ප්‍රශ්ණය ප්‍රසිද්ධියේ කියන්න බැරි නිසා තව තවත් ප්‍රශ්ණ වැඩිවෙනව. සෑන්ඩ්ස්ටෝම් එකේ රෝමන් අද ජේන්ව පරණ මතකයකට අරන් යනව. එතනදි ජේන් ට දැනගන්න ලැබෙනව රජයෙන් වසන්කරපු මහා ව්‍යසනයක් ගැන. මේ හැමදේම රජය, පාලනය ගැන තරහක් ඇතිකරන්න කියල තමයි නාස් ගෙ මතය නම්. බලමුකො මොකද වෙන්නෙ කියල. එහෙනම් මම අදට සමුගන්නව. ඊළඟ සතියෙ පස්වෙනි කොටසින් හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8925 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up
Thanks ……………good luck……………………….
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
tz sub ekata..jayawewa!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…
ජය
thnx saho sub 1te 😀
Nice work.ilaga epiyata ikmanata sub denno
Thank you saho…..jayawewa…..!
thanx bro…..
Download karanna link ekak dennoooo
niyamaii ikmanta me kotasa awata Tnx ahh….
eelaga epiyath ikmanata dennooo
Thank You Bro….
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you
I got it. Thank you very much Ravindu
thx broo
Ela elamaa bro,. Thanx sub ekata
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
මැක්සා බ්‍රෝ එලම
නියමයි සහෝ 5 වෙනි කොටසෙන් හමු වෙමු
එලම සහෝ
සබ් එකට තෑන්ක්ස්
තැන්ක්ස් සහො සබ් 1ට.
දිගටම සබ් දෙමු.
***ජය වෙවා බයිස්කොප්***
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි සහෝ..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට………
නියමයි….සබ් එකට තැන්ක්ස්….එනකන් හිටියේ….
ස්තුතියි… !
ela, thanku you wewa
Thanks Machan…
Kauru Hari LUKE CAGE Tv Serious Akatath Sub Karannako…
thanks
බොහොම තුති සහෝ..
pata gala sub eka dunnata thanx saho……
thankz for the sub..