අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E09] | වේදනාව…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 6 votes.
Please wait...

The Originals [S01 E01]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි.

ඔන්න එහෙනම් ඔරිජිනල්ස් 09 වෙනි කොටසත් ගෙනාවා මම. චුට්ටක් විතර පරක්කු උනා මේ පාරත්. අන්තර්ජාලයේ තියෙන හැටියටනම් ආයේ ඔරිජිනල්ස් කොටසක් එන්නේ ජනවාරි වල. ඒ නිසා ආස අයට නම් ටිකක් කල් බලන් ඉන්න වෙනවා ඔන්න.

ගිය පාර කොටසේ කල්වුස් කොහොම හරි මාසෙල්ගේ හමුදාව පැරද්දුවානේ. ඒක හැබැයි ක්ලවුස්ට සතුටක් උනාට අනිත් අයටනම් එහෙමෙ නෑ… කතාව ගැන වැඩිය කිව්වම අගයකුත් නෑනේ. ඒ නිසා ඔයාලම බලන්නකෝ… එහෙනම් හැමෝටම ජයවේවා.!!!!!!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/9wgi” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
40453e15864c5a49380c26a114a2a3cfa9d67375
[button link=”http://tinyw.in/P8M5″ type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fb757df4c232baacf700bc407cacb25c976922ce
[button link=”http://tinyw.in/ZfO3″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
98149af46e1b10a18ebeab6daf6dce002fb4959b
[button link=”http://tinyw.in/flH9″ type=”icon” “center” newwindow=”yes”] 685 MB කොපිය මෙතනින් බාගන්න[/button]
14ffca1c243adb6223efb4767d76a64c25963712
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

31 thoughts on “The Originals [S01 : E09] | වේදනාව…[සිංහල උපසිරැසි සමඟ]

  • dan season eke 22 weni episoide ekath awith godak dawas meke upasirisi dana eka nawathwalada
    man oyalata comment nokalata mechchara dawas oyalage site eken sahena films tv series down karagena save karan thiyan innawa meke ithuru tikatath ikmanata sub labaei kiuyala balaporoththu wenawa roylige GOT EKE SEASON 5ma man baluwa thanks niyamai

    vampire diaries puluwan nam sub karanna
    thanks saho

    Reply
  • meke all episode page eka ganna bene

    Reply
  • මොනාද බං කරන්නේ???? ඉක්මනට 10,11 දීපන්කො…….

    Reply
  • 11th awa eye 10 tama baluwe nene saho ikmanata dennooooooooo

    Reply
  • ඉතින් රොයිලි සහෝදරයා ඔයාගෙ ඔය උපසිරසි 200න් සෑහෙන ප්‍රමානයක් මම බලලා තියනවා. මගේ ගෙදර, කර්යාලයේ පරිගනකයේ හා තව හාඩ්ඩ්‍රයිව් එකක පුරෝලා තියනවා ඔබලාගේ සබ් සහිත චිත්‍රපට හා ටෙලි සීරීස්. මකන්න හිත දෙන්නෙම නෑ. ඔෆිස් එකේ උන්ගේ චිත්‍රපට සපයන්නා මම. බොසීත් අලුත් චිත්‍රපට ගැන මගෙන් තමයි අහන්නේ. පේනවා නේද බයිස්කොප් සෙට් එක අපිට කරලා තියන දේ.මම් වඩාත්ම කැමති දවස තමයි ඒ බ්‍රහස්පතින්දා මොකද කියලා දන්නවානෙ. අපි දන්නව පොර බෙල්ලකඩාගෙන හරි අපිට හවස 5-6 වෙද්දී සබ් එක දෙනවා කියලා. මට තව කතාවක් කියන්න තියනවා මොකද මේ ඔරිජිනල්ස් සබ් එකට වෙලා තියෙන්නේ මග බලාගෙන ඉන්නේ තවම නෑ ප්‍රසන්න විභාගයකටවත් හිරවෙලාද? මේක දෝශාරෝපනයක් නොවෙයි අපේ හදිස්සිය. චාලි කෙල්ලව වගේම රෙබෙකා, ඩවිනා, හේලිව බලන්න ආසයි. ඉතින් ඔබ ඇතුලු සෙට් එකට ජයවේවා!

    Reply
  • 10 weni kthwa ikmnta dennakoooooooooooooooooooooooo… plzzzz

    Reply
  • Thanks macho,, Nata ada me site eka hambune.. Elaz copies compared to size.. Keep it up 😀

    Reply
  • addict to The Originals

    Ela sahodaraya thanks digatama sub danna niyamai.puluwannam vampire diaries season 5th danawanam supiri.all the best saho.jaya wewa!!!!!!!!!!!!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ohoma yan bro thanz oyage sub walata jayen jaya ah

    Reply
  • Nisal Lakshan

    kolla ithin karoth karanne supiri wadane thankxxxxx

    Reply
  • Nisal Lakshan

    kolla ithim karoth karanne supiri wadane thankxxxxx

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    බොහොම ස්තූතියි සහෝ!!!

    Reply
  • thankzz bro.. aye episode ekak dec21 enawaa

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks…

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොන මගුලක්ද අප්පා…
    මේ රටවල් වල ටි වී කාරයෝ අපෙන් ආතල් ගන්නවද කොහෙද…
    මේකත් ආයේ ලබන මාසෙලු…
    මටනම් අවුලක් නැ කොහොමත්, එතකන් බලන්න වැම්පයර් ඩයිරි එකේ සීසන් දෙකහමාරක්ම තියෙන නිසා…
    ඒත් දුකයි අප්පා පොඩ්ඩක් විතර..
    ගිය සතියේ පට්ට නේ..ඔක්කොටම වඩා අවුල අපේ ක්ලවුස් අඬපු එක තමා…
    බලමුකෝ මේ සුමානෙත් කෝමද කියලා..
    තන්න්ක්ස් ප්‍රියා සබ් එකට..

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • mudiya / මුදියා

    එලනෙ ප්‍රසන්නයො.
    ටීවී සීරීස් වලිනුත් ඉස්කෝලෙ නිවාඩුව වගේ එකක් දෙනවද කෙහෙද.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *