MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S02 : E12] with Sinhala Subtitles | වයිපර් කිංස්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

Blindspot S2-1

අද නම් කලින් එපිය ගෙනාව ඔන්න. 😉 මේක තමයි 12 වැනි කොටස. තවම හරියටම කොටස් කීයක් නිකුත් වෙනවද කියල නිල වශයෙන් දැනුම්දීල නම් නෑ. කොහොම වුනත් කොටස් 22 ක් ම නිකුත් වෙයි දැනට දැනගන්න ලැබෙන විදිහට. ඒ වගේම පළමු කතා සමයෙදි නම් මේ වෙද්දි දෙවෙනි කතාසමය නිකුත් වෙනවා කියල දැනුම් දුන්නත් තවම තෙවෙනි කතා සමයක් ගැන කිසිම තොරතුරක් නෑ. සමහර විට මේ අවසන් කතා සමයද දන්නෙත් නෑ. 😀

11 වැනි කොටසෙ අවසානයේදි ජේන්ගෙන් ඉවත් කරපු දිවියෙකුගේ පච්චය විසඳන්න පැටර්සන්ට හැකියාවක් ලැබුණා. ඒකෙන් අවසානයේ රෝමන්ගෙ සම්බන්ධයක් ගැනත් දැනගන්න ලැබුණා. වයිපර් කිංස් කියන්නෙ එක්තරා බයිසිකල් කල්ලියක්. සෑන්ඩ්ස්ටෝම් එකෙන් ඔවුන්ව ආයුධ මිලදී ගැනීම්වලට පාවිච්චි කරල තියෙනව. අද කට්ටිය උත්සහ කරන්නෙ රෝමන්ව පාවිච්චි කරල ෂෙපර්ඩ්ව අල්ලගන්න. කට්ටිය සාර්ථක වෙයිද, එහෙමත් නැත්නම් කලින් වගේ උගුලකට කට්ටිය අහුවෙයිද කියල කතාව බලලම තේරුම් ගන්ටකො. ;).

මේ කොටසෙ එක්තරා තැනක තවත් ඔත්තුකාරයෙක් ගැන සඳහනක් වෙනව. ඒ ඔත්තුකාරයා කවුද කියන එක ගැනනම් විවිධ මත තිබුණත් මේ කොටසෙ කිසියම් දෙබස් කිහිපයකින් ඒ කවුද කියල පොඩි පොඩි ඉඟි දැනගන්න ලැබෙනව. 😉 ඒ නිසා අවධානයෙන් බලන්න.

එහෙනම් මම සමුගන්නව. මීළඟ කොටසෙන් හමුවෙමු!

ජය!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7897 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode              All Episodes                       Next Episode >>

28 thoughts on “Blindspot [S02 : E12] with Sinhala Subtitles | වයිපර් කිංස්! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to Kasun Cancel reply

Your email address will not be published. Required fields are marked *