Blindspot [S02 : E14] with Sinhala Subtitles | එක්කෝ ඉල්ල ගන්න නැත්නම් කොල්ල කන්න! [සිංහල උපසිරැසි සමඟ]
හොදටම පරක්කු උනා. වැඩ වගයක් යෙදුනා ඉතින් මොනා කරන්නද! මේක ඉතින් රවිදු සහෝට කරගන්න බැහැ කියලා කිව්වා. කට්ටිය බලන කතාවක් නිසා කරමූ කියලා භාර ගත්තා. මේකට තව දේවක සහෝ යසිරු සහෝ මයූර සහෝ සහ අන්තිම මොහොතේ ප්‍රනීත් සහෝත් උදව් කලා… මේ එපියේ බාගයක් කොටලා තියෙද්දි තමා වැඩ යෙදුනේ.. ඒක නිසා ප්‍රනීත් සහෝ තමා ඉතුරු ටික කරලා දුන්නේ. හරි හරි කතාව ඇති.මේකේ තාම 15 වන එපිසෝඩ් එක වෙනකන් විතරයි 17 වන එපිය වෙනකන් එනවා කියලා තියෙනවා ඒත් දිනයක් නෑ. හරි හරි මෙතනින් එහා මුකුත් කියන්න යන්නේ නැ කතාව ගැනවත්. එහෙනම් කස්ටිය කතාව බලන්නකෝ. අනිත් එපිය දේවක සහෝ අරගෙන එයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8258 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up.
Thanks ……………….good luck …………………….
tz sub ekata..
කෝ යාලුව සබ්.. ? දැං එපි දෙකක් ආාවනේ
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…
Thanks 4 sub.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
“syntax error at line 3293!” kiyala error ekak enawa, sub weda ne, mokada karanne..?
සබ් එක නොට් පැඩ් ඔපන් කරගෙන 750 -752 අතරේ තියන ලයින් එක ඩිලිට් කරලා ආපහු සේවි කරගන්න
නැතිනම් කේඑම්පි ප්ලෙයර් එකෙන් බලන්න
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tkzz Broo 15 damu
Thank you machan……jayawewa……!
එක්සැම් එකට සුදානම් වෙන අතරේ ගෙදරින් බැනුම් අහ අහ මේ කැප කිරිමට නම් ගොඩාක් තැන්ක්ස් සහෝ
උප සිරැසියට බෝම ස්තූතියි…
Quantico එකත් කවුරු හරි දෙන්නකෝ
13 sub ndda sahoo
13 සබ දිලා තියෙන්නේ සහෝ
hoya ganna bri una saho..
dn gatta sathuthi……
jaya wewa.
Elabsahosub ekata mama hithuwe sub dena eka nawaththala kiyala tnx sub ekata
යාාාාන්තං දුන්න.. ඉක්මනට අනිකත්… ස්තුතියි !
බොහොම ස්තූතියි සහෝ……
thx