අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයිඑළඑළ (TV)ක්‍රියාදාමදේවක සදරුවන්බලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Designated Survivor (2016) [S01 : E11] with Sinhala Subtitles | උප ජනාධිපති දැන් එතකොට ජනාධිපති ද ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

Designated-Survivor

එහෙමනම් ඉතින් මාස කිහිපයකට පස්සේ මේ කතාව එක්ක එකතු වෙන්න හදන්නේ. දැන් නම් මතකද දන්නෙත් නැ. මිට දවසකට කලින් දෙන්න හිටියත් මම කතාවේ ලයින් 500 කට වඩා පරිවත්නය කරලා තිබුන ලැප් එකේ ප්‍රශ්නයක් උනා. එක හදන්න කාලය ටිකක් යන නිසා වෙන ලැප් එකක් ගන්න උනා. පොඩි කාලයක් පරක්කු උනේ ආයේ මුල ඉදන් පරිවර්තනය කරන්න ගිය නිසා. ඒ නිසා එකට සමා වෙන්න.. කිහිප දෙනෙක්ම බුකියේ මතක් කළා ඇවිත් තියෙන්නේ කියලා. ඒ හැමෝටම ස්තුතියි. 
 
ඉතින් ඒ කතා වැඩක් නැ පරණ කතාව ගොඩාක් ඉක්මනට කෙටියෙන් මතක් කරගෙන අද කොටසට යමු.කතාව කොටස් 10ක් විකාශය වෙලා තියනකොට තමා නතර කරලා මාස ගානක් බලාගෙන ඉන්න තත්වෙට පත් කලේ ඇමරිකාවේ මන්ත්‍රණ ශාලාව බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා ජනාදිපති ඇතුළු සියලු රාජ්‍ය නායකයන් කෙනක් ඇරෙන්න මිය යනකොට කලින් පත් කරලා තිබුන ටොම් ක්‍රික්මන් ජනදිපති විදිහට පත් වෙනවා. ඉතින් රටේ ප්‍රශ්න විසදන ගමන් උප ජනාදිපති විදිහට ජීවිතේ බේරගත්ත පීටර් මිකලිෂ් දිව්රුම් වෙන දවසේ ජනදිපත් මරලා දන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. නියෝජිත හනා වේල්ස් ඒ ගැන හොයාගෙන යනවා. පහුගිය කොටසෙන් වෙඩි තියන්න යනකොට කොටස ඉවර උනානේ. මොකද උනේ කියලා බලන්න අද කොටස එක්ක එකතු වෙනම වෙනවා.
 
ගිහින් එන්නම්.

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.111.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                      Next  Episode >>

25 thoughts on “Designated Survivor (2016) [S01 : E11] with Sinhala Subtitles | උප ජනාධිපති දැන් එතකොට ජනාධිපති ද ? [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the Subtitles …!

    Reply
  • Thank………………..

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිටියේ….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි දේවක.. එනකල් බලාගෙන හිටියෙ.

    Reply
  • Thank you Dewaka………

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    එනකම් බලාන හිටිය කතාවක්…..

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • ස්තුතියි

    Reply
  • Udara Damith B/K

    නියමයිනේ
    එල
    මරු

    Reply
  • Thank you malli. Appreciate a lot. Great work

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දේවක සහො‘.ජයවේවා !

    Reply
  • Hansaka gihan

    episode eka release una dawase idala sub eka eknm agili gena gena hitiyeh
    thnkuu broh #දේවා

    Reply
  • Sasindu weerakoon

    Elama..sub akta….balan idiye..sub aka..denakan…amaruwen…kolllllo…

    Reply
  • Thanks sahoo balan hitiyeee henaaa amaruwen 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *