MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S03 : E10] Sinhala Subtitles | සරණාගතයෝ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 16 votes.
Please wait...

ඔන්න Blindspot කතාමාලාවෙ තුන්වෙනි සමයෙ 10 වැනි කොටස. දැනට පේන විදිහට නම් කොටස් 22 ක් ම නිකුත්වෙයි වගේ. තවම ඒක හරියට දැනුම්දීලනම් නෑ. ඒ වගේම දැන්ම ඉවරවෙන පාටකුත් නෑනෙ 😉

අවසන් කොටසින් අපිට ජේන්ගෙයි වෙලර්ගෙයි ගැටුම දැකගන්න ලැබුණා. ජේන් කවදාවත් නොදැකපු තමන්ගෙ දුව නිසා වෙලර්ව අතහරින්න තීරණය කරනව. ඒත් ජේන්ට අනිත් හැමදේම ගැන මතක්වුනත් තමන්ගෙ දුව ගැන කිසිම මතකයක් නැති එකත් ටිකක් අමුතු කාරණාවක්. ඒක සමහරවිට අද කොටස බැලුවම නිරාකරණය වෙන්නත් ඉඩ තියෙනව.

ජේන් ඇතුළු කණ්ඩායම ක්‍රෝෆෝර්ඩ්ව කොටුකරගන්න නීත්‍යානුකූලව ක්‍රියාකරන අතරෙ රෝමන්ගෙත් ක්‍රෝෆෝර්ඩ් සම්බන්ධව සැලැස්මක් ක්‍රියාත්මකවෙනව. ඒ කණ්ඩායමට සම්බන්ධව “වික්” පහුගිය සතියෙ දකින්න ලැබුණා. අදත් මේ “වික්”ගෙ විස්තර තවත් දැනගන්න ලැබෙනව. වික් තරමක් පරීක්ෂාකාරී පුද්ගලයෙක් වගේ.

අද කොටස පටන්ගන්නෙ සරණාගත කඳවුරක දර්ශණයකින්. ඒකෙදි රෝමන් සරණාගතයින් කිහිපදෙනෙකුට රීඩ්ගෙ පෙම්වතියගෙ අංකය ලබාදෙනව. ඒ ටික කාලෙකට කලින්. මේ සරණාගතයින් රීඩ්ගෙ පෙම්වතියට කතාකිරීමත් එක්ක තමයි අද කොටසෙ ආරම්භය ලැබෙන්නෙ. සරණාගතයින් ජේන්ගෙ පච්චවලට සම්බන්ධවෙන්නෙ කොහොමද කියන එක අද දැනගමු එහෙනම්. ඒවගේම මේ හැමදේම ක්‍රෝෆෝර්ඩ් කියන අපි තවම හරියට තොරතුරු නොදන්න පුද්ගලයට සම්බන්ධවෙනව. ඒ ගැන දැනගන්න තවත් සති කිහිපයක් ඉන්න වෙයි.

එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසින් හමුවෙමු!!

ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6035 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

28 thoughts on “Blindspot [S03 : E10] Sinhala Subtitles | සරණාගතයෝ! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………..good luck ……………………..

    Reply
  • gayanharshana1989

    Macho digatama karagena palayan ela good luck

    Reply
  • chinthanaherath

    Thnx bro sub wlta

    Reply
  • ithuru kotas tika dennako ple

    Reply
  • sithumlakranda

    15 episode sub nedda

    Reply
  • sjayabandara

    mata torrent downlod karanna denne ne ne. pls kawru hari danna kenek udaw karanna

    Reply
  • tharindu chamuditha

    Thank you….

    Reply
  • බොහෝම ස්තුතියි!

    Reply
  • next epiyath apu gaman sub dipan bokkah…………….sub walata tnx…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • DasunHasanka

    thanks friend!
    😉 😛

    Reply
  • DasunHasanka

    thanks yaaluwa!
    😉 😛

    Reply
  • asithkavi

    Godak thanks yaluwa…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Thanks bro……jayawewa…..>>!

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • Sub ekata thanks…

    Reply
  • බොහෝම ස්තුතියි රවිඳු සහෝ උපසිරැසියට….
    11ත් ආවා. ඒකටත් සබ දෙනකම් බලා ඉන්නවා…
    සුබ දවසක්..!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *