MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)තිසර ශානක ප්‍රින්ස්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S04 : E06] Sinhala Subtitles | 5G අවුල….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 13 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. අද මම ආවේ ඔයාල ආසාවෙන් බලන කතාමාලාවේ ඊලග කොටසත් අරගෙනයි. අද කතාවේත් වෙනද වගේම වෙනස් වෙනස් සිද්දි ගොඩාක් දකින්න ලැබෙනවා. ටිකක් පැහැදිලි කළොත්,

ටාශා සහ මැඩ්ලින් ජෝඩුවගේ අළුත්ම වැඩේ. මොකද්ද ආර්වෝ ව්‍යාපෘතිය කියන්නේ ?, රීඩ් ලොක්කට මොනව වෙයිද.කලින් කතාව බලන්න ඇතිනේ FBI එකේ රහසිගත ෆයිල් අරගත්ත විදිය, කවුද මේ GPA. උන් මොකද්ද කරන්නේ. මොකද්ද මේ 5G කතාව,  ඇයි වෙයිට්ස් GPA වැඩේට පස්ස ගහන්නේ ?, කවුද ක්ලෝඩිය කියන්නේ ?, බ්ලැක් මාකට් රැජින වයලට් එක්ක ජේන්ගේ වැඩේට මොනව වෙයිද ?

ඔය විතරක් නෙමේ. ඉදිරියට කතාමාලව ගොඩාක් රසවත් වෙයි. මොකද මට නිකමට හිතෙනවා සපාටා පෙනෙන විදියට මැඩ්ලීන්ටත් ශොට් එක දෙයි කියලා ඉවෙන් වගේ දැනෙනවා.

අද කතාවේ නම – ca ca candidate for cri-cri-crime.
imdb අගය – 8.2
විකාශය වුණේ – 2018/11/16……..

තෙරුවන්සරණයි. සුබ අනාගතයක්….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය webx264 පිටපත්  සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3904 --

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

 

15 thoughts on “Blindspot [S04 : E06] Sinhala Subtitles | 5G අවුල….. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මෙම උපසිරැසිය web පිටපත් සඳහා කියලා තිබ්බාම කොර වෙලා ගියා.
    ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ HD එක.
    සබ් එක තියෙන්නෙත් HD එකට තමා නේ..

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා…

    Reply
  • sherlock_holmes1234

    pattaaaaaaaaaama

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    තව ටිකයි….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු,….
    පට්ට වැඩක් මේකට සබ් දෙන්න පටන් ගත්ත එක….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to Rasitha Illangasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *