Blood Diamond (2006) with Sinhala Subtitles | අවර්ණ දියමන්තියේ නොපෙණෙන රත් පැහැය! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ පාර නම් මම සිංහල උපසිරැසි අරගෙන ආවෙ ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයකටයි. මගේ කවදත් අරමුණ වුනේ සිනමාලෝලියකු හැටියට ඔබ නැරඹිය යුතුම සිනමා සිත්තම් සිංහල උපසිරැසි සමගම ඔබ වෙත රැගෙන ඒමයි. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් මම විශ්වාස කරනවා. ඇත්තටම මම මෙතෙක් බලා තියෙන චිත්‍රපටි අතුරින් නරඹපු ඉතා සංවේදීම හා සුවිශේෂී ගනයේ නිර්මාණයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. අනික් අතට මෙහි රංගනයෙන් දායක වෙන්නෙ මගේ ප්‍රියතම රංගන ශිල්පියා වෙන ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමගින් අතිදක්ෂ රංගන ශිල්පීන් සමූහයකුයි. ඒවගේම මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ The Last Samurai කියන සුවිශේෂී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Edward Zwick විසිනුයි.
කතාව ගැන කියනවනම් මේක පසුබිම් වෙලා තියෙන්නේ සියෙරා ලියෝන් කියන දකුණු අප්‍රිකාවෙ දියමන්ති ආකරවලට ප්‍රසිද්ධියක් උසුලන රටේ සිවිල් යුධ සමයයි. මේ කතාව දිගහැරෙන්නේ දකුණු අප්‍රිකානු කුලී භටයෙක් සහ ධීවරයෙක් අතරයි. මේ ධීවරයා ජීවත්වන ගම්මානයට එල්ලවන හදිසි ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඔහුව ත්‍රස්ත ග්‍රහණයට නතු වෙනවා. ඉතින් ඔහුට තමන්ගෙ දරුවන්ට සහ බිරිදට මොකද වුනේ කියලවත් ඉන්පස්සෙ දැනගන්න ලැබෙන්නැහැ. ඇත්තමට මේ අතරෙ වන සිදුවීම් දාමයන් අතර ඔහුට තම ජීවිතය වෙනස් කල හැකි අන්දමේ යමක් මුන ගැසෙනවා. නමුත් මෙය ඔහුට පහසුවෙන් අත්පත් කරගන්න හැකිවේද? මෙය අත්පත් කරගැනීමට වෙර දරන්නේ ඔහු පමණමද? ඔහුට තම දරුවන් සහ බිරිද නැවත දැකගන්නට ලැබේවිද? එතකොට කවුද මේ දකුණු අප්‍රිකානුවා? ඉතින් මේ සියල්ලටම පිළිතුරු සොයාගන්න වෙන්නෙ ඕගොල්ලො මේ කතාව නැරඹුවායින් පස්සෙ. අනික් දේ තමයි මේ කතාවෙ ගොඩක් දේවල් මග හැරල බොහොම සුළුවෙන් තමයි මම මේ හැදින්වීම ඕගොල්ලන්ට ඉදිරිපත් කලේ. මොකද නැත්නම් මේක සම්පූර්ණයෙන්ම රසවිදින්න ඕගොල්ලනට නොහැකි වෙන නිසා. අනික් දේ තමයි මේ කතාව තුල දුක, සතුට,ආදරය,වෛරය,කුහකත්වය, පළිගැනීම වගේ විවිධ සිතුවිලි වල සම්මිශ්‍රණයක් ගැබ් වෙලා තියෙනවා. ඒවගේම මෙහි පසුබිම් සංගීතයත් ඒ හැගීම් ඔප්නංවන්න ලබා දෙන්නේ ලොකු දායකත්වයක්. ඉතින් ඔස්කාර් සම්මාන ඇතුලු තවත් සම්මාන රාශියකින් පිදුම් ලබපු සහ IMDB දර්ශකයේ 8.0ක් වැනි ඉහල අගයක් ලබා ඇති මේ විශිෂ්ට සිනමා සිත්තම කලකට ඔබේ මතකයේ රැදෙනු ඇති බව නොඅනුමානයි.
**සෑම නරක යැයි හැදින්වෙන මිනිසෙක් තුලම යහපත් පුද්ගලයෙක් සැගව ඉන්න බව මම හැමදාම විශ්වාස කරපු දෙයක්. ඉතින් මේ චිත්‍රපටය නැරඹීමෙන් ඔබටත් එය තහවුරු කරගන්න හැකිවේවි. චිත්‍රපටය නරඹලා උපසිරැසි ගැනත් ගුණදොස් කියන්න පුලුවන්නම් අගය කොට සලකනවා… **
රොයිලි ප්‍රනාන්දු මීට පෙර පළකල ලිපිය…
මේ ෆිල්ම් එක මම බලපු ඉතාම සංවේදි කතාවලින් එකක්. මෙහි අධ්‍යක්ෂනය The Last Samurai අධ්‍යක්ෂනය කල Edward Zwick ගෙන්.
කතාවේ පසුබිම 1999 දි අප්‍රිකාවේ දියමන්ති ආකර වලට ප්‍රසිද්ධ රටක් වන සියෙරා ලියොන්හි ඇතිවූ සිවිල් යුධ සමයයි. ප්‍රධාන චරිත දෙකම අප්‍රිකානු වන් උවත් ඔවුන්ගේ අරමුණු එකිනෙකට ඉතා වෙනස්. එක්කෙනෙකුට අවශ්‍ය අනිකාට අයිති ඉතා වටිනා දියමන්තියක් විකුනා පෝසත් වීමයි. අනිකාට අවශ්‍ය සල්ලි වලට වඩා තම පවුල එකතු කර ගැනීමයි විශේෂයෙන් කැරලිකරුවන් බලහත්කාරයෙන් ළමා සොල්දාදුවෙකු ලෙස රැගෙන ගිය තම පුතාව නිදහස් කර ගැනීමයි.
මේක මතුපිටින් පෙනෙන කතාව වුවත් ඊට යටින් තව පණිවිඩ රැසක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම සාමන්‍ය ළමයෙකු ළමා සොල්දාදුවෙකු කිරීම හා ඊට පසු එම ළමයාගේ මානසිකත්වය වැඩ කරන ආකාරය.
ඒත් සමගම යම් රටක ස්ථාවර භාවය ඇති විට තමුන්ට ලැබෙන ලාභය අඩු නිසා රට අස්ථාවර කිරීමට බටහිර රටවල් දරන විවිධ උපක්‍රම,ඇත්තටම ඔවුන් බැටළු හම් පොරවා ගත් වෘකයන්ට සමාන කල හැකියි. ඊට අමතරව ලොව කොහෙත් සිදුවෙන ශ්‍රමය සූරා කෑම……..
මෙම ෆිල්ම් එක 2007 දි ඔස්කා(ර්) සම්මාන 5 ඇතුලූ සම්මාන 19 කට නිර්දේශ වී ඉන් 5 දිනා තිබෙනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
25321 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/02/05
thanks sub
1080p sub ok [THANKS]
බොහොම ස්තූතියි
සබ් එක ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
Ela
Thanks Bro !
Thanks bro
thnks
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Patta film ekak… sub ekata Thanks….
Thanks…
ස්තූති සබ් එකට bro…
ජය …✌ ✌ ✌
Thanks
සබ් එකට ස්තූතියි. මේකට ගැලපෙන විඩියෝ එක මොකක්ද?
Thanks bro
උපසිරැසියට තුති ඉසුරු සහෝ,ජය!
මේකට ගැලපෙන වීඩියෝ කොපිය මොකද්ද?
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
download wennane ban
සුපිරි සබ් එකට බොහොම ස්තූතියි…!
Thanks bro sub ekata..
Jaya wewa!
thanks
බොහොම ස්තුතිය සබ් එකට
Blood diamond eke sub eka soyagatha nohaka koyala watenawa. Eka download karaganna barida. Plzzz reply me
SA
supiri film eka bro tax sub ekata
No word to say.kiyanna wachana nati trm. E trm supiri filuma..i love this..tnq sub ekata….
සුපිරිම.ස්තූතියි සහෝ
මෙකට නම් ස්තුතියි කරල මදි ලස්සන මුවි එකක් , බොහොම ස්තුතියි මෙ වගෙ ෆිල්ම් එකක් උපසිරැසි එක්කම ලබාදුන් නිස තැන්ක්ස් බ්‍රෝ ,
බයිස්කෝප් සයිඩ් එකට තුති
සුපිරි කතාව…. සබට ස්තුතියි සහෝ..
මේක තමා දැනට මම බලලා තියන සුපිරිම film එක.නියමයි bro…thx
kalin baluwa dan sub ekka balamu .. thnx …..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
The Wolf of Wall Street sub plzzzzz…..
ලියනාඩොගෙ සුපිරි acting.thanx machan.
Thanks Isuru macho.
De caprioge film ekak kiuwama katha nathuwa balthaki. A wagema machan,
Baya nathuw kiyanna puluwan mama balapu film walin Hodama film ekak thama meka. Biscoop nathaam me wage ekak mata hoya gannawat wen na.
isurutai biscoop set ekati thawa thawth shaktiya dahiriya wasanawa labewa.
අදහස් දැක්වූ සියලු දෙනාටම බොහොම ස්තූතියි…!
Baanna damma macho, balala dennam commentuwak,
jayama wewa
කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති පට්ටම ෆිල්ම් එකක්. ගොඩාක් ස්තූතියි මේ වගේ ෆිල්ම් වලට සබ් දෙනවට
ඉසුරු සොයුර,
මේ ෆිල්ම් එකට උපසිරැසි යෙදීම මහත් සතුටක්…
තවත් උසස් ගණයේ නිර්මාණයකට සිංහල උපසිරැසි!
විශිෂ්ටයි!!!
thanks saho….
SUPIRI MOVIE EKA, ELAKIRI……….
මෙචචර වනද්දි කොහොමෙයි මෙව්ව නොබා ඉන්නෙ……. අනික අපේ ඉසුරුගෙ වැඩැක් නොවෑ…
බොහොම ස්තූතියි සහෝ.
දිගටම මේ වැඩේ කරමු…….
මේක බැලුවා සබ් එක්ක ආයිත් බලමු 😀
Maxxxa movie eka ..mama meka kalin baluwa ..dan Sub ekat ekka apahu balanawa
Thanks machan Sub ekata
Thnx great film
බලල නැහ්…. බාල බලමු…තෑන්ක්ස් සහෝ (Y)
ඔබට ජය…ගොඩක් පින්
ෆිල්ම් එක සබ් නැතුව එක පාරක් බැලුවා.දැන් සබ් එක්ක තව පාරක් බලනවා.ස්තුතියි සහෝ.තවත් මේ වගේ හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
ජය වේවා!!
meeeka man balapu elama ela fim ekak… meka sinhala sub ekka baluwama tama niyama gatiya tiyenne…maxaaa.. thanks bro for subs.. budu saranai
සුපිරියේත් සුපරි ෆිල්ම් එකක් වෙන කියන්න දෙයක් නෑ……බොහොම තුති
අනිත් දේ තමයි මේකේ සංගීතය කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි. හිතටම වදිනවා. මියුසික් වැඩකර ජේම්ස් නිව්ටන් හෝවාර්ඩ්.. මගේ ආසම පසුබිම් සංගීතය
maru maru.onna banna demma
මේක තමයි මගේ ජීවිතේ මෙතෙක් නරඹපු මගේ ආසම චිත්‍රපටිය. ඒ වගේම මගේ ආසම නලුවාත් රගපාන්නේ මේකේ.. මේ ලිපි දෙකෙන්ම මෙම චිත්‍රපටිය ගැන හොදින් පැහැදිලි කරලා තිබෙනවා. මේක තරම් හිතට වැදුනු වෙනත් කතාවක් නැති තරම්. එයට හේතුව මෙය මේ පොලොවේ ඇත්තටම සිද්ද උන දෙයක් නිසා වෙන්න ඇති. කෙසේ වෙතත් මෙම චිත්‍රපටියට කලින් උපසිරැසි නිර්මාණය කිරීමට ඉල්ලුම් කරත් ඒක මට නොලැබී ගියා. මෙවන් විශිශ්ඨ සිනමා නිර්මාණයකට උපසිරැසි ගැන්වීම ගැන ඉසුරු උදාන අබේසිංහ හද පිරි ස්තුතිය පුද කරනවා. ජය!!!!!!
මං බලපු පට්ට සුපිරි ෆිල්ම් එකක්.සිංහල එක්ක අනිව ආයෙ බලනව.පිං මචං ඉසුරු උදාන.ජයවේවා.බොහෝ………ම ස්තූතියි…!
තෑන්ක්ස් අය්යේ ඔය ෆිල්ම් එක නම් ආය කෙයන්න දෙයක් නැහැ සුපර් ෆිල්ම් එක තෑන්ක්ස් සිංහල සබ් දොන්න්ට
මම මේ බලලා කමෙන්ට් පාරක් දාන්නේ අයෙ කියලා වැඩක් නෑ.පට්ටම ෆිල්ම් එකක් නෙ
සුපිරි හොදේ…
එල ඈ මැක්සා! දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
ela porthe thawath oyawage niyama baiscope wala sub denna.
මේක මං ගාව තියන නිසා සබ් එක ගන්නවා. කමක් නැහැනේ? ෆිල්ම් එක නම් නියමයි. ආයේ සැකයක් තියාගන්න එපා. අනිවා බාන්න. ස්තුතියි ඉසුරු යාලුවා.
Thanks macho (supiri film ekak ne meka )
maxxa macho
පට්ටම පට්ට ෆිල්ම් එකක්නේ මේක අයෙ ලොවෙත් නෑ ඉසුරු මේකට අයෙ සබ් දුන්න එක නම් සුපර් මචං
අලුත් එකක් ඔන්න සබ් දෙනකම් බලාගෙන ඉන්නවා අපි
සිරා ෆිල්ම් එකකටනෙ සබ් දීල තියෙන්නෙ ස්තුතියි…………………..
thanx machan 🙂
පට්ටම තමයි… පහුවෙල හරි,සිංහල සබ් ලැබුනු එක හොදයි.ඔන්න අපි ආයෙ සැරයක් බලනව.
බෝහොම ස්තුතියි සහෝ…!!!
මම බලපු හොදම චිත්‍රපට 2-3 අතර තියෙන එකක් තමයි මේක… බොහොම ස්තූතියි සින්හල සබ් වලට සහෝ!!!
අනිවා පස්ට කතාවක්!
හැමෝමලා බලන්න මගහැර ගැනීම ජීවිතයට යමක් එක් කරගන්න තියෙන අවස්ථාවක් නොතකා හැරීමක් ගාණයි. මේ වගේ කතා ලේසියෙන් හැදෙන්නේ නෑ, ලේසියෙන් එන්නේත් නෑ. අනිවා බොහොම ටිකයි.
ඉතිංෂ් ඉසුරු උදාන අබේසිංහ’ට පිං මේකට සිංහල දුන්නට.
ගොඩක් පිරිසකට ලොකු උදව්වක් වේවි!
ජය!
මේක මගේ පිල්ම් ගබඩාවේ තියෙන ටොප්20 න් එකක්.අයේ බලන්න කිව්වොත් බලනවා කොහොමහරි .බොහොම ස්තුතීයි ඉසුරු , විකි,රොයිලි හැමදෙනාටම.ජය වේවා !
සුපිරි වැඩක් සුපිරි කොල්ලෙක් ගෙන්
ආ තවත් ඇණකොටාගන්න එකක්…… එල එල තෑන්ක්ස් සහො! අදම බාල බලන්නම් 😀
මේකනම් පට්ට.. සුපිරි. දැන් සිංහල එක්කම බලන්න පුළුවන්. “ඉසුරු උදාන අබේසිංහ” සොයුරාට ස්තූතී කරමින් සබ් එක අරගන්නවා. ඉදිරියටත් සබ් දෙන්න කියලා ඉසුරුගෙන් ඉල්ලා සිටිනවා. සුබ පතනවා!
elakiri wadak yaluwa thawath hoda films walata subs denna onna
මම බලුවා ඒත් අද සබක් නැද්ද කියලා. 🙁 මේ දීලා තියෙන්නේ ගින්දර විදින එකකට 🙂 ඩි කැප්රියෝ ඉන්නේ මේකේ 🙂
නියමෙට ඇති මේක මට බලන්න වුනේ නැහැ.හොද රිප් එකක් හොයා ගන්න හෙවුවා ලැබුනේ නෑ.ඕව ගැන එච්චර දන්නෙත් නෑ මං.. ඒත් මේ දීලා තියෙන්නේ සබ් එක්කම.
අම්මෝ මාර හැපී 🙂
ඉසුරු කොල්ලට ඉස්තූතී හුගාක්ම 🙂
thnx
පට්ට පතුරු මචෝ.
අයෙ සබ් එක්කම බලනවා
මෙන්න මේවා වගේ ඒවාට සබ් දෙන්න පරණ උනත් අපි බලනවා අනිවා
අයෙ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩක් කරලා තියෙන්නේ.මේක සබ් දුන්න එක නම් ලොකුම ලොකු දෙයක් ඉසුරු ඔයාල තමයි මේ සයිට් එකේ ඉන්න ඕනේ කට්ටිය..
ඔබගේ අනාගතය යහපත් වේවා.
wow…ela kiri
Thnx 🙂
මේක ආපු කාලෙම බැලුවා ඒත් දැන් නම් ඒ හැටි මතකයක් නෑ.එළකිරි වගේ දැන් සබ් දීලා තියෙනවා නෙ .
ඉසුරු ඔබට බොහෝ පින් සබ් එකට හොද ෆිල්ම්ස් ගැන ඔයාට වටිනා කමක් තියෙනවා.කලින් දුන්න උනත් මේවා අයෙ සබ් එක්ක දෙන එක නම් හුගාක් වටිනා වැඩක්
Thanks machan maxxa film akak sub dunna aka gana
පට්ට පට්ට ආ මැක්සා මචෝ … 🙂
අඩේ මේක හොයා හොයා හිටය එකක් දැන් සබ් එක්කම බලන්න පුළුවනි
ජය වේවා
පට්ටම ෆිල්ම් එකක්.හුඟක් සංවේදී කතාවක්.ඇත්තටම මම මේ ෆිල්ම් එක ගැන දැනගත්තේ මේ පොස්ට් එක නිසයි. ගොඩක් ස්තූතියි මේ ගැන කිව්වට…
aiye oya me film eka gana liyala thiyenawa madi. me wage hoda film ekak ana thawa kochchara liyanna thiyenawada?
අවුලක් නෑ.එළම ෆිල්ම් එකක්..
thank royly ayya
great film…….superb…
my fav actor is L DECAPRIO…
මම බලපු සිරාම ෆිල්ම් වලින් එකක් මේක.
i recommend this to everyone!!!
maru Maru Elaela
Maru bAN
ලොක්කා Jhonny Mad Dog ගැනත් දාන්නකෝ,
@chinthaka! ආහ් ඒකට අවුලක් නෑ.එළම ෆිල්ම් එකක්..
@SANJEW! ඔවු මචන්…
හොද කතාවක්, මමත් බලල තියෙනව
Menna balanawanam film!Aniwaryen balanna oni film 1k:D
(Unicode aulak nisa sinhala wada na!,sorry)