Blue (2009) | ගැඹුරු සයුරේ නීල නිධානය.. [සිංහල උපසිරසි සමඟ]
“Lady In Blue” බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ගිය ධනයෙන් කොටසක් ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවට නැවත දීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කරයි. 1949, ජූලි වල
ඕක තමා මේ කතාවට හේතු වෙන්නේ. මෙ චිත්‍රපටිය 2009 පිටවුණ ෆිල්ම් එකක්. මේ 2014 ජූලි. එත් සබ් එකක් වැටිලා තිබ්බෙ නෑ. මොකටද නිකම්ම ලිපියක් විතරක් තියන්නෙ කියලා තමා මම වැඩේට අත තිබ්බේ. ගොඩක් අය මේක බලලා ඇති එත් ආයෙමත් සබ් එකත් එක්ක බලන්න.
විස්තරේ නම් බලපු නැති අයට තමයි වැදගත්. මේ ෆිල්ම් එක ඊළඟට වෙනදේ කියන්න බැරි හින්දි ෆිල්ම් එකක්. සාමාන්‍ය හින්දි ෆිල්ම් ඉවරවෙන්නේ දුෂ්ටයා මරලා නේ. මේකේ දුෂ්ටයා ෆිල්ම් එක බලලා ඉවරවුණාම වත් කියන්න පුළුවන් නම් හොඳයි. කවුද දුෂ්ටයා කියන සැකයත් එක්ක ෆිල්ම් එක බලන්න. මේකට විනාඩි 15 ක් 20 කට වඩා මුහුදේ පතුල, කොරල්පර වගේ සෑහෙන ලස්සන මුහුද යට කවදාවත් දැකපු නැති දර්ශන ඇතුළත්. ප්‍රධාන චරිත විදිහට අක්ෂේ කුමාර් සමග සන්ජය දත් රගපානවා. මේකේ ඩිරෙක්ටර් තමා ඇන්තනී ඩී ‘සූසා.
සබ් තියෙන අඩුපාඩු පෙන්නා දෙන්න කියනඉ ල්ලීම කරන අතර ලගදිම තව සබ් එකක් එක්ක හමුවෙමු. සුබ දවසක්!
මීට කලින් පළකළ ලිපිය.
හින්දි ෆිල්ම් බලන්න ආස අයට ඔන්න අලුත්ම අලුත් කිරි කිරි ෆිල්ම් එකක් ගෙනාව. ෆිල්ම් එක නිකුත්වෙලානම් තාම සති තුනයි. නමුත් හොඳ කොපියක් හම්බුනා. මමනම් ඉතින් සාමන්යෙන් හින්දි ෆිල්ම් බලන්නෙ නෑ. මොකද මට පැය තුනක් බලන්න බැරි හින්ද, අනිත් එක සෑම කතාවක්ම ඒකකාරී වීම. නමුත් මේ ෆිල්ම් එකට ආස වෙන්න හේතු කීපයක්ම තියනව. මුල්ම එක හොලිවුඩ් සිනමාවෙ දක්න්න හැකි නමුත් හින්දි ෆිල්ම් එකකින් සාමාන්යෙන් දකින්න නොලැබෙන සිත්ගන්නාසුලු බයිසිකල් දාවන දර්ශන. අනිත් එක සාමාන්‍ය හින්දි සිතුවමකින් බැහැරවුනු කතා තේමාවක් වීම. තව මම ආසකරන ගායිකාවක් වන Kylie Minogue මෙයට දායක් වීමත් සංගීතය A. R. Rahman ගේ වීමත්. තවත් එකක් තමයි මේ ෆිල්ම් එකේ දර්ශන වලින් වැඩි හරියක්ම ගැඹුරු මුහුදේ අලංකාර දර්ශන වීම. වැඩි විස්තර මෙතන තියනව.
කතාව නම් නොකිය ඉන්න තරමට හොඳයි. මොකද මේකෙ හුතුහලය මුලසිටම තියෙනව සහ මම කතාව කියුවොත් රසවින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. කෙටියෙන් කියුවොත් මේක අඩි 250 ගැඹුරු මුහුදේ අතීතයෙ වැලලීගිය නවුකාවක තියන නිධානයක් ගැනීම ගැන කියවෙන රසවත් කතාවක්. කතාව කෙසේවෙතත් මේකෙ තියන දර්ශනතල නම් ඉතා අනර්ඝයි.
කට්ටිය දන්නවනෙ හින්දි ෆිල්ම් එකක ටොරන්ට් එකක් හොයාගන්න තියන අමාරුව. මේක හොයාගත්තෙ වැරදි ටොරන්ට් තුනක් බෑවට පස්සෙ. ටොරන්ට් එක හොයල දුන්න උදාර සම්පත් මල්ලිටත් ස්තුතියි. මේ ෆිල්ම් එක බලන්න පරිඝණකයේ කොඩෙක් ස්ථාපනය කර තිබීම අනිවාර්යයි. ගොඩදෙනෙක් දැනට මේක ස්ථාපනය කරල තිබුනත්, නැති අය මෙතනින් බාගන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/xpt3″ type=”icon” “center” newwindow=”yes”] 940 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6615 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/ChathulaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුල ප්‍රමොද්‍යය විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Great Job 😀
me roili kiyana ekage hena pade
බොහොම ස්තූතියි චතුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
apo thawath hindi vigadama.. I love baiscopelk forever but.. me indian jarawalata kemathi na stop posting indian ***shits***
tnx mcn
Patta filumak meka nam. Kalin sirse baluwa.
Good luck.
Niyama wadak machan. jaya wewa!
thankz bro
නියමයි ඔන්න මමත් ගත්තා,ජයවේවා.
නියමයි නියමයි කොල්ලො.
ඔන්න මමත් ගත්තා…බලලා ඇවිත් අවුලක් තිබුනොත් අනිවා කියල යන්නම්.
සබට තුති.
බොහොම ස්තුතියි සහො 😛 ජය
මේක බලලා නෑ
මේකෙත් ලස්සන සින්දුවක් තියෙ
මට මතක නෑ දැන්
සබට තුති බන්
ඔබට ජය…….
ස්තුතියි චතුල සෙහා්!
ජය වේවා!
tnx macho sab ekatha
bohoma thuthi
thanks
elazzzzzzz….subata thanks CHATHULA saho.keep it up….jaya wewa……….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ස්තුතියි මචන්.
Thank You..
meka kalin depu ekak neda machan?
|| නියමයි ||
| 😛 |
🙂 තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ane ble 2009 sinhala nadda
mekatasnhala sub nathda yaluwanee…..
Machan meke sinhala sub eka witharak thiyana link eka dennako… plz bro…
machan me torrent 1 wada naa remove karala
machn me link eka wada karanne na torrent eka remove karala pl. help new link ekak denna
සබැඳුම යාවත්කාලීන කර ඇත. 😛
link එක වෑඩකරන්නෙනෑ
මේක තියෙන හොදම copy එක
[*******]
මට මෙ ෆිල්ම් එකේ මූවි torrent එක mail කරන්න පුලුවන්ද open වෙන්නෙම නෑ
link 1 wada anthoooooooooo
I lk this movie vry much…..thnks….
machan thanx hindi film walata mama okkoma balauwa mara great filma godak hodaie eth english subs nathnam balanna ba me site eke error ekak enawa open karana kota suba tiyanawada kiyala kiyanna banna kalin banaota nathnam mobitel mara slow
මම හිතන්නෙ නෑ තාම කවුරැවත් බාල ඉවර නෑ… ඉවර වුනාම කියන්නම්
මේක හොඳ කොපියක් වුනාට කැමර (වගේ) කොපියක්ද? එහෙම දානවනං සයිට් එකේ කොලිටිය බහිනව කියල තමයි හිතෙන්නෙ.
eala eala mama banawa…
Ow ban Peya 3k Balanna Giyama Epa Wenawa..
Bt Hoda story Ekek Nam Echara Aulak Ne…
meka Nam Hoda Ekek Wage bala Balamu….
@ maneesh :- ෆිල්ම් එකේම embedded කරල තියනව.
english sub nadda mekata?
මේ ටොරන්ට් එක ගොඩක් හොඳ කොපියක්. මම මේ ෆිල්ම් එක තුන් පාරක් බෑව. එකපාරක් දෙමල ෆිල්ම් එකක් තිබුන. දෙවෙනිපාර පරන හින්දි ෆිල්ම් එකක් තිබ්බා. තුන්වෙනිපාර කැමර කොපියක්. නමුත් කට්ට කාගෙන හොඳ කොපියක් බෑවා. ඔයාලත් බයිස්කෝප් සයිට් එකෙන් විතරක් දෙන ෆිල්ම් බාන්න. එතකොට මට වගේ අලයක් ඕගොල්ලන්ට වෙන්නෙ නෑ.
නම නම් අහලා තිබුනා ඒත් බලලා තමයි නැත්තේ….
බලම බලන්න ඕන….
ස්තූතිය….. සැමටම :-bd
නියමයි…. කාට හරි සිංහල Subs දාන්න පුලුවන්ද?
මේක බැලුවෝ. . … ගොඩක් ගති නැතෝ…
Thank U
දැන් නම් රවුටරේට නිවාඩු මේව බලලා තියෙනවනේ.
එල එල… වෙනස් විදිහේ හින්දි චිත්‍රපටියක් බලන්න ඔන වෙලා හිටපු වෙලවක්.ජය වෙවා..
මේ ෆිල්ම් එකනම් නියමයි. මමත් මේකේ කැමරා කොපියක් තමයි බැලුවෙ. බලමු මේකවත් බාල .
ස්තුතියි….ලිපියට මගේ නම දම්මාට..
ලස්සන ටිකක් අමුතු ෆිල්ම් එකක් බා ගන්න..
ela ela! baami!
හින්දි ෆිල්ම් තියා මොක බෑවත්, බලන්න තමා වෙලාවක් නැත්තේ…..!! 🙂
@ සහන් :- මචන් මට නම් එළට බෑවෙනවා Minority Report … 😀
ටොරා ගෙ වේගෙ කොහොමද? Minority Report ෆිල්ම් එක නම් 15ටත් අඩුවෙන් ආවෙ
ස්තූතියි………දැන්ම බාමි….