අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Born Again [S01 : E21 & E22] Sinhala Subtitles | නැවත ඉපදීම [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 4 votes.
Please wait...

Born Again [S01 : E21 & E22] Sinhala Subtitles

නම : Born Again /본 어게인

ප්‍රභේදය : අභිරහස්, උද්වේග නාට්‍යය

කතාංග : 32

විකාශන දිනය : අප්‍රියෙල් 20 – ජුනි 09

විකාශන වසර : 2020

විකාශන කාලය : සඳුදා/ අඟ. 22:00

 

මේ කතාවෙන් කියවෙන්නේ පුද්ගලයින් තුන් දෙනෙක් ජීවිත දෙකකදි හමුවෙන හැටි. ජීවිත දෙකකදි කියන්නේ නැවත ඉපදීමකින් පස්සේ..

1980 දි එකම ප්‍රදේශයක එකිනෙකාට සමීපව විවිධ ජීවත ගෙවපු පිරිමි දෙන්නෙක් වගේම එක් කාන්තාවක් ආයෙමත් ඒ ජීවිතය අවසන් කරල මිය ගිහින් නැවත ඉපදීමෙන් පසු ආයෙමත් වර්තමාන කාලෙදි එකිනෙකා හමුවෙන හැටියි මේ කතාවෙන් කියවෙන්නේ.

  • 1980 දී කොන්ග් ජි චොල් කියන්නේ තමන්ගෙ තාත්තගේ නරක වැඩ වලට අකමැති ඒ ජීවිතය ප්‍රතික්ෂේප කරන සමාජයෙන් වසන් වෙලා ජීවත් වෙන්න හදන තරුණයෙක්. වර්තමානයේ ඔහු චියොන් ජොන්ග් බොම් නම් වෛද්‍ය සිසුවෙක්
  • 1980 දී ජන්ග් හා යුන් කියන්නේ හදවත් රෝගයකින් පෙලෙන තරුණියක්. ඇයට පරණ පොත් විකුණන පැරණි අනාගතය පොත් සාප්පුවක් තියෙනවා. වර්තමානයේ ඇය ජන්ග් සා බින් නම් පුරාවිද්‍යා උපදේශිකාවක්.
  • 1980 දී චා හයින් බින් කියන්නේ එකම කාන්තාවකට විතරක් ආදරේ කරන බොහොම නීතිගරුක රහස් පරීක්ෂකයෙක්. වර්තමානයේදී ඔහු කිම් සෝ හයික් නම් තමන්ගේ උප්පත්ති හැකියාව විශ්වාස කරන අභිචෝදකයෙක්.

එයාලා ආයෙත් ඉපදිලා පරණ ජීවිතේ සම්බන්ධකම් මේ ආත්මෙදි ගැලපෙන හැටි අපි බලමු…

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

2 thoughts on “Born Again [S01 : E21 & E22] Sinhala Subtitles | නැවත ඉපදීම [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *