Bounty Hunters (2016) With sinhala subtitles | නීතියේ රැකවලුන් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියටම.ඔන්න එහෙනම් මම ෆිලුමක් අරන් තමයි ආවේ. මේක 2016 වර්ෂයේ අලුත්ම සිනමාපටයක්. නමින් bounty hunters.action,comedy සිනමාපටයක්.තිරගත වීම ආරම්භ කලේ ජුලි 1වනදා. මේ වන විට IMDB දර්ශකයේ 5.0ක අගයක් ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙනවා LEE MIN-HO(ලී සන්), TIFFANY TANG(කැට්), WALLECE CHUNG(යූ), KARENA NG(ස්වාන්), SIU-WONG FAN(බොබෝ) ලෙසත් රංගන දායකත්වය සපයනවා.
ඉතින් කතාව මෙහෙමයි.. ලී සන් සහ යූ කියන්නේ අන්තර්ජාතික පොලිසියෙන් අස්වෙලා ආරක්ෂක නිලධාරින් විදිහට රස්සාව කරගෙන යන මිතුරෝ දෙන්නෙක්. ඉතින් මේ දෙන්නව වාර්තාකාරයෙක් සේවයට ගන්නවා. මෙයාලා ඒ වාර්තාකාරයාව හම්බවෙන්න ගියාම කවුද කට්ටියක් ඇවිත් වාර්තාකාරයව පැහැරගෙන යනවා විතරක් නෙවෙයි හෝටලේට බෝම්බයකුත් තියනවා. ඉතින් මේ පැහැරගෙන යන අයගෙනුත් වාර්තාකාරයව පැහැරගන්න තව කට්ටියක් උත්සහ කරනවා. ඒ තමා කැට්ගේ කණ්ඩායම. කොහොමින්හරි අන්තිමේ බෝම්බ ප්‍රහාරයේ වැරැද්ද පැටවෙන්නේ ලී සන්ට සහ යූට. මේ නිසා එයාලට සිද්දවෙනවා තමන්ගේ නිර්දෝෂීබව ඔප්පු කරන්න වගේම ඇත්තම ත්‍රස්තවාදීන්ව අල්ලගන්න කැට්ගේ කණ්ඩායම එක්ක එකතුවෙලා වැඩ කරන්න.ඉතින් මෙයාලා මේ ගැන හොයාගෙන යද්දී එයාලට විවිද බාධක එහෙමත් එල්ලවෙනවා. හැබැයි අන්තිමේ දැනගන්නව බෝම්බ ප්‍රහාරය කරන්නේ කාගේ උවමනාවටද කියන එක. ඒක කරන්නේ ටොමි කියලා කෙනෙක්. ඉතින් මේ ටොමි බෝම්බ තියන්නෙත් එයාගෙම හෝටල්වලට.
ඉතින් මේ ටොමි කවුරු වෙන්න ඇතිද? ඇයි එයාගෙම හෝටල්වලට බෝම්බ තියාගන්නේ? ඒකෙන් ලැබෙන වාසිය මොකක් වෙන්න ඇතිද? ලී සන් ඇතුළු පිරිසට මෙයාව අල්ලගන්න පුළුවන් වෙයිද කියන ඒවා ඕගොල්ලෝ බලලම දැනගන්න. එසේනම් යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Bounty.Hunters.2016.1080p.BluRay.x264-WiKi.Eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8049 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Supiri
Sub rkta thanks….. Secret garden 2010 k drama ekta sinhala sub denna plz.
film eka download karanna link ekak tiyanawada?
Ela ela
එලකිරි මචං කොරියන් ඩ්‍රාමා බලන අයටනම් හුරුපුරුදු නලුවෙක් ඉන්නෙ
ඉංග්‍රිසි සබ් කියවන්න දන්නැති අපි වෙනුවෙන් මිල කල නොහැකි සේවයක්
කරන්නෙ .
ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thxx sub ekata. lassana kore film ekak wage
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lee min hoge ekak nam nobala bah.aniwa balanna ona thaxxxxx sub ekaa digatama korean denna balanna
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
Me torrent aka down kara ganna puluwan mona site aken da kiyala kiyanna puluwanda???
Sub ekat thanx aaaaaaaaaaaaaa
පිනොකියො කොරියන් drama එකෙ sub දෙන්නකො
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“මධුකප්‍රිය පෙරේරා” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
සබට ස්තූතියි සහෝ
elama saho thanks
Elama elama thnx sub ekata..
Ela ela ymx saho sub ekata
නියමයි.ස්තුතියි සහෝ සබ් එකට
Menna meya pilumak genath. Thankuu wewa!!