MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඋදය සමන් කුමාරඑළකොමඩියක්චිත්‍රපටිතෙළිඟුනාට්‍යමයසිංහල උපසිරැසි

Boy (2019) Sinhala Subtitles | පාසල් වියේ හමු වූ සුර කුමරියේ [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 98 votes.
Please wait...

‘’ප්‍රථම ප්‍රේමයේ මථකයන් හදිසියේ මැකී යනවිට’’,.
‘’බොහෝ විට ඒවා සතුටක් ගෙන දෙනවා’’..

‘මාව වශී කල ඒ සොදුරු සිනහව”
‘ජීවිත කාලයටම නිදන් කර තබන්න මට ඉඩ දෙන්න’’

‘පළවෙන ආදරය හැමදාම ලග තියාගන්න හිතෙනවනම්,,….
සතුට තියෙනවා’’…

‘ඒත් එයා හැමදාම ඔයාගේ හදවතෙ ඉන්නවනම්,….
ඒ සතුට ජීවිත කාලය පුරාම තියෙනවා’’….

ඔන්න හැමෝම බලන් ඉදපු ලස්සන තෙළුගු බයිස්කෝප් එකක් තමයි අද බයිස්කෝප් රසික රසිකාවියන් සියළු දෙනාටම ලබාදෙන්න යන්නේ. මුලින්ම ස්තූති කරන්න ඕනි චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න බයිස්කෝප් ටීම් එකටත්, තිසර නියෝ සහෝදරයටත්. ඒ වගේම ස්තූති කරන්න ඕනි තවත් කෙනෙක් ඉන්නවා, කොයි වෙලාවෙ හරි උදව්වක් ඉල්ලුවාම බෑ නොකියා කරල දෙන දිලේකා ප්‍රබෝධණි සොයුරියවත්, බොහොම ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ..

අපි හැමෝටම පාසල් කාලයක් තිබුනනේ. ඒ පාසල් කාලෙ කරපු, කියපුව කට්ටියට මතකත් ඇතිනේ. කෙල්ලො පස්සෙ ගිහින් විභාගවල් ඇන ගත්ත අයත් ඇති.

සරල ලෝකයක ජිවත් වෙන ළමයෙක් තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය එත් ඉතින් හැම කොල්ලම හිතින් කෙල්ලෙක්ට ආදරේ කරනවා කියනවනේ ඒක තමයි ඉතින් මෙයාටත් වෙන්නේ.මේ කථාවෙ ඉන්න 15 හැවිරිදි මහී තේජා 10 වසරේ ඉගෙන ගන්න ළමයෙක්.එයාගෙ හොදම යාළුවා තමයි වායු නන්දන්. ඉතින් මෙයාට වෙනත් පාසලක එයාගේම වසරෙ ගෑණු ළමයෙක් කෙරෙහි හිත යනවා. එයා මෙයාත් එක්කත් ගොඩක් මිත්‍ර වෙන්න බලන් ඉදපු කෙනෙක්. ඉතින් මහීට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මෙයාට ගණිතයනම් ඉතින් පෙන්නන්නම බැරි විෂයක්.. (අපිටත් ඒ දවස් වල මේ වගේ එපාම කරපු විෂයන් තිබුණා මතකනේ) ඒ විතරක්නම් කමක් නෑ ගණන් උගන්වන සර්ටත් මෙයා පුදුම අකමැත්තක් තියෙන්නේ. ඉතින් මෙයා දවසක් ගණන් විභාගෙට තියෙන ප්‍රශ්ණ පත්‍රය හොරෙන් උස්සන් ඒ පේපර් එකට හොදටම ලියල ඉහලම ලකුණු ගන්නවා. ගණන් එපා කරපු එකා ගණිතයට ඉහලම ලකුණු අරගන්නවා කියන්නේ කාටත් ප්‍රශ්ණයක්නෙ ඉතින්.

ඉතින් මෙයා හිතන්නෙ මෙයාගේ ගෑණු ළමයා ඒක නිසා මෙයාට කැමති වෙයි කියලා. ජාතික විද්‍යාලයට ඇතුලත් වෙන හීනය තමයි මෙයාගේ ගෑණු ළමයගේ එකම බලාපොරොත්තුව. ඉතින් ඒකට යන්නනම් අවසන් විභාගෙදි 95% ක ලකුණු ප්‍රතිශතයක් ගණන් වලට ගන්න ඕනි. එහෙනම් කථාවෙ ඔක්කොම කියන්න යන්නේ නෑ. මෙයා මේ කඩඉම ජයගෙන ආදරයත් සාර්ථක කර ගනියිද, ගණිත හීතිකාව ජයගනියිද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

  • කාණ්ඩය : Comedy, Drama
  • අධ්‍යක්ෂණය : Amar Viswaraj
  • නිෂ්පාදනය : R. Ravi Shekar Raju, Amar Viswaraj
  • රංගන ශිල්පීන් : Lakshya Sinha, Sahiti, Vinay Varma
  • කථාව රචනය : R. Panneerselvam
  • ධාවන කාලය : 140min
  • තිරගත කල දිනය : August 23, 2019
  • සංගීතය : Elwin James, Jaya Prakash. J
  • IMDB අගය : 7.6/10

තවත් සිනමාවකින් යළි හමුවෙනතුරු ඔබ සියළු දෙනාට ජය..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18890 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

53 thoughts on “Boy (2019) Sinhala Subtitles | පාසල් වියේ හමු වූ සුර කුමරියේ [සිංහල උපසිරසි සමඟ]

  • mee fim eka tiyena link ekak dennakoo

    Reply
    • eka awillda thiynnne eka net ekek hoyagnna nane

      Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
    • Ane sub ewa daulod krnn beni

      Reply
  • presentravishka

    sub eka winadi 11 n passe wada na bn

    Reply
  • chamath anuradha

    මේ Film එක Download කර ගන්න link එකක් කවුරුහරි දන්නවද?

    Reply
  • subodhairanga

    sub eke syntax aul eka hadala upload krnna

    Reply
  • E.a.Chathura

    bohoma sthuthi saho…!

    Reply
  • kawindu thaeuka

    සබ් එක වැඩ නෑනෙ බන්….බලන්න ආසාවෙන් ඉදපු ෆිල්ම් එකක්….

    Reply
    • Anonymous

      kohomada download karanne

      Reply
  • L.G.T.Dilshan Liyanage

    Thank you!!!!!

    Reply
  • hatharasingha

    Thanxz ජයවේවා

    Reply
  • සබ් එක වැඩ නැ නේ……???

    Reply
  • Rukshanrathnayaka

    අන්තිම ටිකේ සබ් නෑනේ. ඒක නැතුව අන්තිමේ තේරෙන් නෑ. කොල්ලා ඉස්කෝලෙට ගියෙ කොහොමද කියලා.

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • සබට බොහොම තුති කිව්වා…
    අනිවා බැලිල්ලක්. ලස්සන කතාවක්.
    දිගටම සබ් දෙමු ආ…. 😛 
    ජය!

    Reply
  • malithasiri

    Baiscopedownload site aka hack karalalu….

    Reply
  • malithasiri

    baiscopedownload site aka weda karanne ne…..film aka download karapu akek innawanam link aka awapan……

    Reply
  • hatharasingha

    Supiri. Bohoma ස්තුතිය.

    Reply
  • Baiscopedownloads.com site aka wada karanne na. Please aka gana kiyanna.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ashen sandanuwan

    baiscopedownload.com සයිට් එක වැඩ කරන්නෙ නෑනෙ.

    Reply
  • Pubudu@0909

    අම්මෝ……. මේක සුප්පම filumak thanks sub එකට බ්‍රෝ❤️❤️❤️

    Reply
    • keshanharshana

      Link ekak tinvnm evhnko bro

      Reply
  • Max krishan

    ❤තැන්ක්ස් බන්❤

    Reply
    • nalin83dhanus

      තෑන්ක්‍යු බන් සබ් එකට

      Reply
  • hatharasingha

    Supiri thanxz bro

    Reply
  • ranga11112

    බයිස්කොප් ඩවුන්ලොඩ් එක වැඩකරන්නේ නැගගගඇයිද දන්නෙ නෑ…. කොරියාවේ වෙලාවෙන් දැන් 1.30 පාන්දර. ඒ නිසාද දන්නේ නෑ. කොහොම උනත් සබ් එකට බොහොම ස්තුතියිගග
    තෙරැවන්සරණයි

    Reply
    • sooriyapatabadige

      Thanks for sub bro…(Raja gadu 2018 ) movie ekata sub denna bro please….

      Reply
    • Supiri subtitles eka thnks

      Reply
    • ekan bn web iste eka weda nane

      Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

    Reply
  • ඔෂද ධනංජය

    නියමයි සමන් සහෝදරයා…ගොඩක් ස්තූතියි

    Reply
  • arawindasunimal

    bohoma sthutiy sub ekata jayawewa……….

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *