Brain on Fire (2016) With Sinhala Subtitles | ගිනිගත් හිස [සිංහල උපසිරසි සමඟ]
ඔයා කවදාහරි හිර වෙලා තියෙනවද.?
ඔයාට ඔයාගේම ශරීරය නැති වුණාද?
ඔයාගේ සිහිය නැති වුණාද.?
කාලය නැති වුණාද.?
ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි නේ,
හරියටම..
එළියට යන්න.
ලස්සනට ජිවිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙද්දී ඒ ඔක්කොම කඩාගෙන වැටුණාම මොකද හිතෙන්නේ.? හිතුව නැති දෙකින් ජිවිතේ ඔක්කොම දේවල් නැති වෙද්දී මොකද හිතෙන්නේ.? අසනීප අපි හැමෝටම හැදෙනවා. ඒවා හරියටම හඳුනාගෙන හරියට බෙහෙත් කලොත් අපිට ආයෙත් අලුතෙන් ජිවිතේ පටන් ගන්න පුළුවන්.
සත්‍ය කථාවක් ඇසුරෙන් Gerard Barrett විසින් අධ්‍යක්‍ෂණය කල Brain on Fire චිත්‍රපටිය Susannah Cahalan කියන ලේඛිකාවට වුන ඇත්ත සිදු වීමක්. බලන්න, රස විදින්න, ලස්සන, ආදර්ශමත් චිත්‍රපටියක්. තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
Brain on Fire (2016)
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3255 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/05/දර්ශන-අරවින්ද-e1496124918152.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන අරවින්ද අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank u sub ekata
tawa udauak karanna
A Promise kiyana english film eka lassanai sub eka daanna plz
eka 2013 film ekk
byeee
Thanks bro sub ekata..
Jaya wewa!
දර්ශන,
සබ්ස් දෙන්න නියම ෆිල්ම් එකක් ඔයා තෝරාගෙන තියෙන්නේ.
අපූරු ෆිල්ම් එකක්. නියම කතාවක්.
බලන අයට වින්දනයක් වගේම දැනුමකුත් ලැබෙනවා.
අරවින්දයක් සේ සයිට් එකත් බබළවමින් බැබළෙන්නට
ඔබට වාසනාව උදා වේවා!
ස්තුතියි!
bohoma isthuthiyi meka enakan maga balan hitiye
texas killing fields ekatath sub dennako
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thanks Malli
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
මෙීකෙ BR Copy හොයා ගන්න නෑනේ තියෙන ඔක්කොම WEB-DL Copy ඒකට සබි සෙටි වෙයිද?…..:)
WEB-DL එකට sub එක හරි.
Ela suppa…..blood drive tv serias ekata sub dennako
elama saho thanks
Chloë Grace Moretz keli patiikith inna eke balamu
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කෝ මේකෙ බ්ලූරේ හොයාගන්න නැහැනේ..
Niyamai
Sub ekata thankz….
GOOD LUCK