Brave (2012) Sinhala Subtitles |ඇගේ දෛවය.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? හැමදාමත් ඔයාල වෙනුවෙන් හොඳම බයිස්කෝප් වලට හොඳම උපසිරසිගෙන එන බයිස්කෝප් වෙබ් අඩවියෙන් අද අපි ඔයාල වෙනුවෙන් අරන් ආවේ මේ ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. මේ සිනමා පටය තිරගත වුනේ මේ වසරේ (2012) ජුනි මස 22 ඇමරිකාවේදී. ඉතින් මෙහි ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට එක් වූ සැනින් මේ විදියට එහි සිංහල උපසිරැසිය ඔබ අතට පත් කරන්න පුළුවන් වීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. හැමදාම වගේ අදත් අපේ විකි සහෝදරයාවත් මතක් කරනවා,මොකද මේ හැම දෙයක්ම හොයල බලමින් අපේ පිටිපස්සෙන් ඉන්නේ එයා නිසා.
සිනමා පටය ගැන කතා කිරීමේදී මෙහි අධ්‍යක්ෂණය Mark Andrews ,Brenda Chapman යන දෙදෙනා සහ Steve Purcell විසින් සහය අධ්‍යක්ෂණය කර තිබෙනවා. Kelly Macdonald, Billy Connolly, Emma Thompson යන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය ලබා දෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මේ වන විට 7.5 ක අගයක් ලබා ඇති මෙම සිනමා පටය ඇමරිකානු ඩොලර් මිලියන 185 ක් වැය කර නිපදවා 2012 සැප්තැම්බර් 9 වන විට ඇ.ඩො මිලියන 233 කටත් වඩා ආදායක් ලබා තියෙනවා.
මෙහි එන ප්‍රධාන චරිතය Merida, ඇය කුමාරිකාවක්. ඇගේ මව විසින් ඇයට විවාහ යෝජනා ගෙන එමින් ඇගේ තරුණ කාලය ඇගෙන් උදුරා ගැනීමට හදනවා. මෙයට තරයේ විරුද්ධ වන Merida මාලිගාවෙන් පලා යනවා. වනයේදී ඇයට මන්ත්‍ර කාරියක් හමු වන අතර Merida ඇයගෙන් තම මවගේ සිත වෙනස් කිරීමට උපකාර පතනවා. ඉතින් සැබවින්ම මේ මන්ත්‍රකාරිය Merida ට උපකාර කරයිද? Merida ට තම මවගේ සිත වෙනස් කර ගැනීමට හැකි වෙයිද? චිත්‍රපටිය බලලම මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නකෝ. එහෙනම් තවත් බයිස්කෝප් එකකට උපසිරසි ගේනකම්, ඔයාලට ජය වේවා කිව්වා!!
යන ගමන් කොමෙන්ටුවක් දාල ගියොත් හිත සතුටුයි…!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
12064 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/17
මේ විදියෙ උපසිරැසිනම් මාර වටිනවා
Thanks
2021
Okkogems disney cartoon wala subs denawada please
Disney movie okkogems subs denawada
නියමයි සහෝ
Password ekak illanawane
thanks …
නියමයි.ස්තූතියි සහෝ
Thanks sub ekata.obata jaya.
thanx bro
thnkuu.. jaya wewa
සුපිරි ෆිල්ම් එකක්.ජයවේවා.
Thnx bro.. Loku pinak.. Gr8 job..
Thnx bro.. Gr8 job….
thanks brp subekata
Niyamai 😛 😛 😛
baiscope Eka naththan api Film Balalath Iwarai 🙂 🙂 🙂 thanks !!!!
Thanks bro nice job.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Thnks a lot my friend
macho meke sub eka extract krnna denne nhene
Thankz bro…….. Hope u will continue this….
ලගදි ආපු ලස්සන ෆිල්ම් එකක් …ඉතින් යාලුවේ ගොඩක් පින් ඔයාට
ela kiri machan
super….
Onna adai balanne..Thanx Chami Sahoo!!!!!!!!!
ela ela sahoo
jaya wewa!!!!
🙂
කඩු සටන් හොදට බැරි අපට මේ කරන උදව්වනං කියල වැඩක් නෑ කොල්ලෝ
එල මචං චමියා. මාත් මේ දැන් මේක බලල ඉවර උනේ. ඇත්තටම හොද film එකක්. සිංහල sub වලටත් thanks. ඉදිරියත් හොද නිර්මාණ කරන්න සුභ පතනවා.
Thanks !!!!!!!!!!!!!!!!
325 ta sub wada na
thama 350 copy eke shinhala sub harigihilla na
Thanks!!!!!!!!!!!!!!!
අදහස් පල කල සැම දෙනාටම ස්තුතියි.
මෙ මාස කිහිපය මා හට ඉතා කාර්යබහුල කාලයක් නිසා ඔබට සිදුවූ අපහසුතාවයන් ගැන මා කනගාටුව පල කරනවා.
@eye waves සහොදරයාට:-
බයිස්කොප් අඩවියේ ඊ මේලට යවන්න.
චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට
මම ඔබේ subtitle එකට සින්දු වල lyrics ටිකත් එකතු කලා. ඒ srt file එක http://www.baiscopelk.com එකට කරන්නේ කොහොම ද? ඔයාට එවන්න පුලුවන්, ඒත් කොහොමද?
“Sinhala sub” link 1 weda nane..
325 copy ekak damme ai sub hariyata danna barina
sinhala sub problem
325 copy ekak damme ai sub hariyata danna barinam.aparade ape salli
tama vada nane laokko sub eka 325 mb copy ta thama mach vennae ekea hadannadda
tahama haduve nadda lokko sub eka 325 ekata sub eka hariyata mach venna eka hariyata timing karanam hari neda wade kare nadda tahama yalu thama
ela ela animation walata api kamathi
325 ta sub wada na mona magulakda
To: චමිඳු සඳකැලුම්(චමියා) සහෝ..
325 MB copy එකේ sub හරියට වැඩ කරන්නේ නෑ…
මං දැක්කා ගොඩක් දෙනෙක් එකට comment කරලා තියෙනවා…
ලොකු help එකක් එක හරියට timming කරලා දුන්නොත්..
ස්තූතියි!
yalu me 325 copy ta sub eka hariyata mach venna kathavata passe 2m vithara passene sub eka yanne eka tak gla hadala danavada nathanam balala vadak nane therennathuva yalu
helpppppp
ai kisima help1k naththe?????? 325 copy ekata sub weda karan na. kiyala thiyana hama widihenma try kara. pls help
Thanks!!!
Thank You Very Much Macho..!!
patta kathawa!! eth meka man baluwa
කාටූන් බලන්න කම්මැලි වගේ…. පස්සේ කාලෙක පොඩි එකෙක්ට හරි බලන්න ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න ඕනා…. 😀 😛
bohoma sthuthi macho…. obata jayen jayama wewa…!
Thanks machan
subtitle file can not unzip it give erro
325 copy ekath ekka sub yanne timing walata neweine.. ane poddak eka balannako yalu.. film1patan aran 1:5 kata passei sub yanne.. helppppp 🙁
Thanks machan! 🙂
නියමයි චමියා… මම මේ වගේ ඒවාට එකෙන්ම කැමති… තැන්ක්ස් සබ වලට.. ජය….!!
බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thnx machan….. sub eke podi aulak thinawa hadana bariweida?
jaya wewa
ela ela kolla
මේක දුන්නට ස්තුතියි………..ඒක නෙවේ සහෝ ටෝටල් රීකෝල් (total recall) ඔරිජිනල් කොපි 1ක් ඇවිත් ඒකට සබ් දෙන්නේ නැද්ද? ඔරිජිනල් ආපු ගමන් සබ් දෙන නිසා ඇහුවේ
Nice one bro…
325MB sub has problem… please check…
ආසම වර්ගයේ එකක්.ස්තූතියි මලයෝ.ඔන්න බානවා.
Thanks a lot machoo…..but sub 1 wardi welawe ply wenne..eka hadanna barida…????..anyway thnx agin…
Thanks…
අනිවා බලනවා…
සිංහල දුන්නට බොහොම ස්තූතියි චමී.
දිගට ම මේ වැඩේ කරමු.
Patta Thanks bro
Sub 1 errorne ! ?????? rar eke error 1k denawa.
anee .. i love 3D.. mamath gannava.. godaaaak sthuthi.. jaya!!! 😀
ela ela meka denakan thami itiye balanne nathuwa ela ha….
thamks… but podi prob ekak thiyanaa..
sub hariyata play wenne nehe… waradi welawe play wenne.. ekata mukuth kaeanna berida..??
Anyway Thanks a lot..
කොයි වේලාවේ දෙයිද කියලා බලන් හිටියේ….බොහෝම ස්තුති
බොහොම ස්තුතියි.
ඇනිමේෂන් නම් අනිවා බලනවා..බොහොම තුති චමිදු
ජයෙන් ජය~!
325 කොපිය හොද එකක් වෙන්න ඇති නේ? ලොකු දෙයක් ඒක දුන්න එක. ස්තුතියි සහෝ උපසිරැසියට. ඒ වගේ ම විකියා සහෝටත් ගොඩක් ස්තුතියි.
මරේ මරු.මේක දෙනකං හිටියෙ.අනිව හෙටම බලනවා.නියමයි චමි
බොහොම ස්තුතිය් සහෝ යෝ.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!
ඔන්න බොලේ මාත් බානවා. බයිස්කෝප් වෙබ්අඩවියට පිංසිද්ද වෙන්න ඉතින් අපිට අළුත් චිත්‍රපටි සිංහලෙන්ම බලන්න ලැබෙනවා. ස්තූතියි චමියෝ.
ඒක නෙවෙයි, මේක “ඇගේ වෛරය“ වගේ එකක්ද?
මේක එනකන් ගොඩක් කල් බලන් හිටියා.. තෑන්ක්ස්…
bohomathma sthuthi saho……………
ඇත්ත ඇත්ත! හුගාරියක් දෙනා බලාගෙන උන්නේ කවදද එන්නේ කියල මේ චිත්‍රපටය.
ඔන්න ඉදලා ඉදලා හොද කොපියක් ආවහම, පටගලා සිංහල දුන්නා…
ඉතිං එහෙම වෙනකොට බාලා බලනවා ඇර වෙන මොනවා කරන්ඩද? හැහ් හැහ් 🙂
ස්තුතියි සහෝ!
ජය!
ස්තුති වේවා චමියා සහෝ..
මේ සබ අපි වෙනුවෙන් මහාන්සිවේලා ගෙනාවට ඔන්න අපි ගන්නවා
ජය වේවා..
බාලා බලන්නම්..
බොහෝම ස්තුතියි සහෝ…..බයිස්කෝප් එකකට ජය වේවා!
Thanks Machan….
thanks
tnx yalu ala
.අනිව හෙටම බලනවා.නියමයි ස්තූතියි…!
Thanks
ගොඩක් දෙනෙක් එනකන් බලබල හිටපු තවත් ඇනිමේෂන් එකක් ස්තුතීයි සහෝ ජයවේවා..
Thank uuuu Bro 🙂
maru hodey
බොහෝම ස්තුතියි. ඔන්න මාත් මේක බාන්න දැම්මා. 🙂
thanks balamu…
මේක දෙනකන්නේ බලාගෙන හිටියේ………..බොහොම බොහම ස්තුති
thuthi
බයිස්කෝප් එකට ජයම වේවා…
බොහොම තුති
loweth na maxxa
wow…..maru
ජය වේවා
super 🙂 🙂
චමිදු තවත් සබ් එක්ක ඒවා ඕනේ හොදේ… 🙂
thanks lokka
එලස් මචං එනකම් බලන් ඉදපු ෆිල්ම් එකක්
Thanx..!
ඔන්න බොලේ මාත් බානවා. බයිස්කෝප් වෙබ්අඩවියට පිංසිද්ද වෙන්න ඉතින් අපිට අළුත් චිත්‍රපටි සිංහලෙන්ම බලන්න ලැබෙනවා. ස්තූතියි චමියෝ.
ඒක නෙවෙයි, මේක “ඇගේ වෛරය“ වගේ එකක්ද? ;0
very thx macho
thnxxxxxxx
ජය වේවා පට්ට ෆිල්ම් එකක්
Maru sahi
Maxxa machan
දිගටම සබ් දෙන්න මේ වගේ පට්ට ඒවාට
thanks
Jaya wewa
එල එල මචන්
ලොවෙත් නෑ පට්ට මචං
Thankssss
Maxxa macho
මැක්සා මචං නියමයි
ජය වේවා පට්ට පට්ට
patta…………
loweth na patttaaaaa 🙂
SHA MARU…….THANKS
පට්ට 🙂
daaaaaaaaaaaaaaaaaaaapugaman mamath onna damma meka enakan machan unne ubalanam maxxa machan thankzzzzzzzzzzzzzzzzz wewaaaaaaaaaaaaa
elazzz machan …thanks
එකේනම් ජයවේවා
ලොවෙත් නෑ පට්ට පට්ට 🙂
පට්ටයි එලම තමා….
thnkssssss
බොහොම ස්තුතිය් සහෝ …………………
patta patta
Thanks broo!!
මරේ මරු.මේක දෙනකං හිටියෙ.අනිව හෙටම බලනවා.නියමයි චමියෝ.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!