MENU

AllFeatured ArticlesMaxxA (TV)PHOENIXSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)බලන්නසිංහල උපසිරැසිහින්දි (TV)

Breathe : Into the Shadows [S01 : E05] Sinhala Subtitles | වෙස් ගත්තෝ කවුරුන්දෝ?? [සිංහල උපසිරැසි සමග]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

මේසය මත පිරමීඩාකාරව සැකසූ කාඩ්පත් දෙස
ඈ බැල්මක් හෙලුවා.
ලොකු හුස්මක් ගෙන නාන කාමරයට වැදුනා.
පුංචි දැරිය කාමරයේ සිටීම ඇයට සහනයක් වුණා
සිය මෙහෙයුම අරඹන්නට අදිටන් කරගන්නී
ලෝහමය තේ ගොට්ටෙන් ඇණ බුරුල් කළා.
දැව පුවරුවට එහායින්
මෙතෙක් කල් ඇගේ මහන්සියේ ප්‍රතිඵලය පෙනුනා.
ඈ හාරන්න ගත්තා.
මිනිත්තු කිහිපයක් ගෙවුනා.
“අක්කේ, එන්න සෙල්ලම් කරන්න”
දැරියගේ කෑගැස්මෙන් ඈ තිගැස්සුනා.
හනික එලියට දිව ආවා.
පිරමීඩාකාර කාඩ්පත් කිහිපය විසිරිලා තිබුණා

2018දි ඔබ කම්පනයට පත් කළ ඒ අත්දැකීම
2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට
අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමඟ
හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්පරයක වැදගත්කම අඳුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරගන්න

හෙට මොනවායින් මොනාවෙයිද?
හෙටට කලින් හිතන්න අද ගැන
අද හුස්මේ අවසානය ඔබ සලිත කරාවි.

මේ පස්වන හුස්ම පොදයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3445 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

8 thoughts on “Breathe : Into the Shadows [S01 : E05] Sinhala Subtitles | වෙස් ගත්තෝ කවුරුන්දෝ?? [සිංහල උපසිරැසි සමග]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *